>>> I Recommend you to Watch :::> THREAD

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    a-moment-to-remember.gif


    සිනි බෝල ආදර කතා වලින් සැහෙන වෙනස් පැත්තකට ගෙන ගිය ලස්සන ආදර කතාවක්....
     
    ghajini12.jpg


    meekathawath ela :D muuta thiyena lede aththatama thiyena ekaklu doctorsla aduragena thiyena

    මේකේ original ෆිල්ම් එක, ඒ කිව්වේ Hollywood වල ගහපු 2000 හදපු පට්ටම මුල් කතාව තමයි Memento කියන්නේ ....gajini කියන්නේ memento copy කරලා හදපු හින්දි film එක
    1804383744p.jpg
    http://www.imdb.com/title/tt0209144/
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,572
    3,190
    113
    The way Back (2010)

    storyline -
    In 1941, three men reach India from Tibet, having walked 4000 miles after escaping a Siberian gulag. The film tells their story and that of four others who escaped with them and a teenage girl who joins them in flight. The group's natural leader is Janusz, a Pole condemned by accusations secured by torturing his wife; he knows how to live in the wilds. They escape under cover of a snowstorm: a cynical American, a Russian thug, a comic accountant, a pastry chef who draws, a priest, and a Pole with night blindness. They face freezing nights, lack of food and water, mosquitoes, an endless desert, the Himalayas, and moral questions of when to leave someone behind
     

    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    This movie depicts the situations same as in real life.
    excellent movie,
    Every guy should take his girlfriend to watch this movie or show this movie before they tie a node of relationship like a marriage
    guys please please please don't miss this one:P


    pyaar-ka-punchnama-wallpaper-01-658x1024.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මැරෙන මොහොතෙදිත් මට මතක් වෙයි කියල හිතෙන චිත්‍රපටි කීපයක් තියනව....

    හේ-රාම් - කමල් හසන් ගේ ද්‍රවිඩ චිත්‍රපටිය
    BLACK - සංජය ලීලා බන්සාලි ‍ගේ හින්දි චිත්‍රපටය

    මම බොළදයි කියල හිතන්න එපා ඒත් අනිත් එක දේව්දාස්- සංජය ලීලා බන්සාලි ‍ගේ හින්දි චිත්‍රපටය