FaceBook Help Ekak One machanlaaa !!

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Face Book acc eka mama tikak kal hadala... Bt mama use kare Yahoo Mail ekak
    mokada mage issara Yahoo id ekak thibbe. Mata dan Gmail id ekakata acc eka maru karaganna widihak kiyala denna. :confused:
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    machan ethakota mama log wenna one Gmail ID eken da?:confused:

    අයියෝ.... නෑ
    උබ වෙනදට ලොග් වෙන විදියටම ලොග් වෙලා තමයි මේක කරන්න ඕනේ....
    වෑඩි විස්තර ඕනෙනම් මට PM එකක් දාපන්
    මම කියල දෙන්නම් :D :nerd:
     

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    වෙනදා විදියටම log වෙන්න..
    Account Settings -> E-mail -> Edit -> Add another email -> GMail එක දෙන්න.

    Gmail 1ට ලොග් වෙලා ඇක්ටිවේට් කරන්න. පස්සේ විදියට primary එක විදියට Gamil 1 දෙන්න.:yes:
     
    • Like
    Reactions: ashenrandika