මහා පුදුම මනුස්සයෙක්
ඉන්දියාවේ සිටින එක් පුද්ගලයෙක් ශිව දෙවියන්ට ගෞරවය දැක්වීමක් වශයෙන් තමන්ගේ දකුණු අත අවුරුදු 38 තිස්සේ තවමත් ඔසවාගෙන සිටින බවට වාර්තා වෙනවා.

ඔහුගේ නම අමර් භාර්ති ජි ය. 1970 ඔහු තමන්ගේ රක්ශාවෙන් ඉවත් වූ යේ තමන්ගේ ආගමික විශ්වාශයන්ට වැඩි කැපවීමක් දක්වන්නයි. ඔහු 1973 දී සිට අද දක්වා ඔහු ඔහුගේ අත බිමට දමා නැත.
එම නිසා ඔහුගේ දකුණු අත පණ නැති මස් සහිත ඇට ගොඩක් බවට පත වී ඇත.ඔහුගේ අත අමුතු ලෙස කැරකී ඇත. අමාර් ගේ අනුගාමිකයන් පවසන්නේ ඔහුගේ මෙම කැප කිරීම සාමයේ සංකේතයක් බවයි

. නමුත් සමහරුන් පවසන්නේ ඔහු තමන්ගේ ඇත පණ නැති කිරීමට කටයුතු කලේ මේ ලෞකික ජීවිතයේ ඇති සැප වලින් වෙන වීමට බවයි. 

අමර් පවසන්නේ ඔහුගේ අත අවුරුදු ගනණ ක් තිස්සේ ඉතා වේදනාවක් දුන් බවත් නමුත් දැන් එම වේදනාව පහව ගොස් ඇති බවටත් ය.
මෙතනින් උපුටාගෙන පරිවර්තනය කලෙමි
http://au.news.yahoo.com/world/a/-/world/10289557/man-raises-arm-for-38-years/
හොඳ නම් රෙප්

Last edited:

කි
යල බන්.මේ වගේ වැඩ වලින් ඉන්දියාවේ තවමත් තියන නුගත්