අහල පහළින් කෙල්ලෙක් සෙට් කරගන්න.....

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අහල පහළින් කෙල්ලෙක් සෙට් කරගන්න.....

    ඔන්න මචන්ලා මම අද කියන්නේ.....උඹලට උඹලගේ ගෙවල් පැත්තෙන්ම ජොලියට ලව් කරන්න පුලුවන් කෙල්ලෙක් සෙට් කරගන්න ක්‍රමයක් ගැන,....
    මමත් මෙහෙම කරලා දැනට 3ක් විතර දාගෙන හිටියා.....
    කවුරු හරි කියනවනම් ෆේස් බුක් එකෙන් කවදාවත් කෙල්ලෙක් දාගන්න බෑක් කියලා,ඒකනම් අමූලික බොරුවක්..
    සමහරු කියනවා ෆේස් බුක් එකේ තියෙන්නේ ෆේක් ප්‍රොෆයිල් කියල...ඒකත් බොරුවක්,සමහර ප්‍රොෆයිල් නම් ෆේක් තමා....ඒත් ප්‍රොෆයිල් එකේ පින්තූර,ඩීටේල්ස් බලලා කියන්න පුලුවන් මේක ෆේක්ද?නැද්ද කියලා..මටනම් 2007 ඉන්දලම හොද අත්දැකීම් තියනවා ෆේස් බුක් එකෙන්...

    මුලින්ම මචන්ලා,කෙල්ලෙක් ඇඩ් කරගත්තට පස්සේ යාලුවෙක් විදිහට චැට් කරපන්,දවසක් දෙකක් ගියාට පස්සේ ශේප් එකේ අහපන් ස්කයිප් ඉන්නවද කියලා,ඊට පස්සේ කියයි නෑ කියලා....ගේම අත අරින්න එපා...අයිත් දවසක අහපන් ඔයා ඉන්නවද කියලා...එතකොටත් නෑ කිව්වොත් ඇත්තටම නෑ...ඒය් දුන්නොත් ස්ක්යිප් එකෙන් කෝල් කරලා ෂේප් එකේ ටෝක දීගෙන පලයන්.....පස්සේ පැණි ටෝක දාපන්....සතියක් දෙකක් ස්කයිප් එකෙන් ටෝක් කරලා ෆෝන් නම්බර් එක ඉල්ලගෙනත් ටෝක් කරපන්...දිගටම කරගෙන යද්දි තේරෙනවනේ මේකි සීන් එකට කැමති කියලා..එතකොට ඉතින් මීට් වෙන්න එන්න කියන්න...
    ඔය ෆේස් බුක් එකෙ ඉන්න එවුන් නිකම් ෆිට් උන ගමන් එනවා මීට් වෙන්න....මන් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ ....දැනටමත් සමහර අය මන් වගේම ...වැඩේ කරගෙන යනව ඇති...
    මම මේක දැම්මේ දන්නැති අයට උවමනාවක් වෙයි කියලා,,,,,,,,,
    ඇත්තටම ස්කයිප් නැත්තම් ෆෝන් නම්බර් එක ඉල්ලගන්න.....


    මේ ක්‍රමේ හැම කෙල්ලටම හරියන්නේ නෑ..වැඩිය ලස්සන කෙල්ලන්ට මේක හරියන්නේ නෑ..නෝමල් කෙල්ලෙක්ට මේක කරලා බලන්න.......වැඩේ ගොඩ..මමනම් ගොඩගියේ මෙහෙම තමා...හැබැයි ඔය කෙල්ලන්ට බොක්කෙන් කරන්න යන්න එපෝ.....උඹ අනාතයි අහෙම කලොත්...හෙහෙහෙහ්


    දැන් මම කියලා දෙන්නම් ගෙවල් පැත්තේ ඉන්න කෙල්ලෙක් කොහොමද ෆේස් බුක් ඇඩ් කරගන්නේ කියලා..මෙන්න මෙහෙමයි කරන්නේ...



    මුලින්ම මම රතු පාට රවුම් කරලා තියන තැනට යන්න.....

    86fb1.jpg


    දැන් රවුම් කරලා තියන තැන් වලට තමන්ගේ නගරය දාලා හොයන්න....
    කැමතිනම් වැඩ කරන තැනත් දාන්න....


    36fb2.jpg



    දැන් ඉතින මේකෙන් හොයලා බලන්න කැමති කෙල්ලෙක් ඉන්නවද කියලා...එච්චරයී...

    80fb3r.jpg








    මතක තියාගන්න මේ ක්‍රමය හැම කෙල්ලෙක්ටම හරියන්නේ නෑ....






    clapping.gif

    1314639543530319.gif

     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    ෂා!!:yes:හොද උපදෙසක් බලමුකෝ මේකවත් කරලා :love: දාගන්න:rolleyes:;):lol:

     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,918
    113
    -In Darkness-
    උඹ ඔහොම කියයි.උඹලා ඔහොම කරලා ඒකි සිරා ගත්තම තමා කෙල වෙන්නේ...මට එහෙම දෙයක් වෙලා තියෙන නිසයි කියන්නේ....ෆන් එකට කරපං....ෆන් එකට අනුන්ට ගින්දර දියන්....තොපිටත් Return එක එද්දී තේරෙයි..........:no::no::no:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹ ඔහොම කියයි.උඹලා ඔහොම කරලා ඒකි සිරා ගත්තම තමා කෙල වෙන්නේ...මට එහෙම දෙයක් වෙලා තියෙන නිසයි කියන්නේ....ෆන් එකට කරපං....ෆන් එකට අනුන්ට ගින්දර දියන්....තොපිටත් Return එක එද්දී තේරෙයි..........:no::no::no:


    :yes: