ශිරන්ති කලිසමක් ඇඳගෙන යයි

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
ශිරන්ති කලිසමක් ඇඳගෙන යයි

p1-2.jpg

අපස්‌මාර රෝගය ගැන ජනතාව අතර ඇති මිථ්‍යා විශ්වාසය දුරුකර ජනතාවට සත්‍ය අවබෝධකරලීමේ අරමුණින් ජාතික රෝහලේ ස්‌නායු වෛද්‍ය ඒකකයේ අපස්‌මාර මර්දන සාධක බළකාය සංවිධානය කළ පාගමනක්‌ ඊයේ (18 දා) පැවැත්විණි. ජාතික රෝහල් ස්‌නායු වෛද්‍ය ඒකකයේ සිට නිදහස්‌ චතුරශ්‍රය හරහා ශ්‍රී ලංකා පදනම් ආයතනය වෙත ගමන් කළ එම පාගමනේ ආරම්භයේ සිටම ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‌ෂ මහත්මිය ගමන් කළාය. පාගමන අතර තුරේදී ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාද ඊට සහභාගි වී ස්‌නායු වෛද්‍ය ඒකකයේ ස්‌නායු වෛද්‍ය විශේෂඥ මහාචාර්ය රංජනී ගමගේ මහත්මිය ද කැටිව පදනම් ආයතනය කරා ගමන්ගත් ආකාරයයි මේ.
පින්තූරය - නිහාල් චන්ද්‍ර කුමාර
 
  • Like
Reactions: manura-prince

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔන්න ඉති පටන් ගත්ත
    මචන් උනුත් මිනිස්සුනේ.
    ඇයි කැමති ඇඳුමක් පැලඳුමක් අඳින්න නිදහසක් නැද්ද.
    අනෙක රජ පවුලේ හැම මගුලම මේකේ දාල උන්ව බොරුවට ප්‍රොමෝට් කරන්න එපා
     

    pradeepsusa

    Member
    Nov 24, 2010
    420
    24
    0
    ගම:ගම්පහ
    ඔන්න ඉති පටන් ගත්ත
    මචන් උනුත් මිනිස්සුනේ.
    ඇයි කැමති ඇඳුමක් පැලඳුමක් අඳින්න නිදහසක් නැද්ද.
    අනෙක රජ පවුලේ හැම මගුලම මේකේ දාල උන්ව බොරුවට ප්‍රොමෝට් කරන්න එපා
    :yes::yes::yes::yes:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    වැහෙන්න ඕන ඒවා වැහිලා නම් තව මොනාද බන් ...:P.
     

    thanujaka

    Well-known member
  • මහින්දගේ අතේ බැලුමකුත් තියෙනව.......ඇයි උඹ ඒක දැක්කෙ නැද්ද මචං..........අහපංකො ඉතින් ඇයි එයා බැලුමක් අරං යන්නෙ කියල................!!!!:rofl::rofl:
     
    Last edited: