ශිරන්ති කලිසමක් ඇඳගෙන යයි
අපස්මාර රෝගය ගැන ජනතාව අතර ඇති මිථ්‍යා විශ්වාසය දුරුකර ජනතාවට සත්‍ය අවබෝධකරලීමේ අරමුණින් ජාතික රෝහලේ ස්නායු වෛද්‍ය ඒකකයේ අපස්මාර මර්දන සාධක බළකාය සංවිධානය කළ පාගමනක් ඊයේ (18 දා) පැවැත්විණි. ජාතික රෝහල් ස්නායු වෛද්‍ය ඒකකයේ සිට නිදහස් චතුරශ්‍රය හරහා ශ්‍රී ලංකා පදනම් ආයතනය වෙත ගමන් කළ එම පාගමනේ ආරම්භයේ සිටම ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ගමන් කළාය. පාගමන අතර තුරේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ඊට සහභාගි වී ස්නායු වෛද්‍ය ඒකකයේ ස්නායු වෛද්‍ය විශේෂඥ මහාචාර්ය රංජනී ගමගේ මහත්මිය ද කැටිව පදනම් ආයතනය කරා ගමන්ගත් ආකාරයයි මේ.
පින්තූරය - නිහාල් චන්ද්‍ර කුමාර

.