Science Vs Buddhism

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Claim down son ;):lol:

    අනේ ඇයි උඹ දෙවියන් වහන්සේ ද මට පුතා කියලා කතා කර‍න්නේ. අනේ මම අවජාත‍කයෙක් නෙවෙයි. මට අම්මයි තාත්තයි ඉන්නවා. උඹ අපේ ආගමට අපහාස කරන තුරා ඉබේම සහ අකමැත්තෙන් වුවත් තොපේ ආගමට අපහාස වන බව කරැණාවෙන් සලකනු මැනවි
     
    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm

    මේක අහන්න ඔයා හරියට තර්කයක් කරන්න දන්නේ නැත්නම් මුලින්ම ඉගෙන ගෙන එන්න
    Jesus ට අපහස නොකර මම හිතන්නේ මම කියපු ඒක තේරෙනවා ඇති.
    මම ඉල්ලා සිටින්නේ මේක දාපු සහෝදරයෙගෙන් මේ බෞද්ධ අයගේ දේවල් හොයන්න
    යන්නේ ඒපා ඒක හරියට ගොම ගොඩක් අස්සට රිංගනවා වගේ එළියට එන්න
    වෙන්නේ ජරාව ගාගගෙනයි. අර ඔයගොල්ලන්ගේ සංවිධාන තියෙනවා අර අනෙක් ආගම් වලට
    බැන බැන පැය 24 මේ online ඉන්නේ A/L කරලා මේ පාර ගෙදර ඉන්න
    මල්ලිට ඉතින් වෙන මොනවා හරි කරන්නත් එපැයි නේ. අන්න එතනට යන්න.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මේක අහන්න ඔයා හරියට තර්කයක් කරන්න දන්නේ නැත්නම් මුලින්ම ඉගෙන ගෙන එන්න
    Jesus ට අපහස නොකර මම හිතන්නේ මම කියපු ඒක තේරෙනවා ඇති.
    මම ඉල්ලා සිටින්නේ මේක දාපු සහෝදරයෙගෙන් මේ බෞද්ධ අයගේ දේවල් හොයන්න
    යන්නේ ඒපා ඒක හරියට ගොම ගොඩක් අස්සට රිංගනවා වගේ එළියට එන්න
    වෙන්නේ ජරාව ගාගගෙනයි. අර ඔයගොල්ලන්ගේ සංවිධාන තියෙනවා අර අනෙක් ආගම් වලට
    බැන බැන පැය 24 මේ online ඉන්නේ A/L කරලා මේ පාර ගෙදර ඉන්න
    මල්ලිට ඉතින් වෙන මොනවා හරි කරන්නත් එපැයි නේ. අන්න එතනට යන්න.

    මහත්‍තයෝ ඔබතුමා මොන ආගමේද කියලා මම දන්නේ නෑ නමුත් මම කිසිම තැනක කතෝලික හෝ ඉස්ලාම් ආගම පිළිබදව ඔවුන් දාලා තිබ්බ Thread වල අපේ අදහස් කියන්න ගියේ නෑ. හැම දෙනාටම තමන්ගේ ආගම ගැන විශ්වාසය තියෙනවා ඒ දේවල් ගැන වෙන ආගමක කෙනෙක්ට ප්‍රශ්ණ කරන්න ‍විවේචනය කරන්න අයිතියක් නෑ. දැන් මේ Thread එකේ Heading එක කියවලා එන්න. මම හරියටම තර්ක කරලා තියෙනවා ඔබ තුමා මේ Thread එක කියවන්න ‍හොදට. මේ Y2K බුද්ධාගමට අපහාස කරන එක හොදයිද එතකොට
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    මචන් මම අපහස කරාලා නැ ප්‍රයොගික බව ප්‍රශ්න කරනාවා, වැරදි පෙන්වා දෙනවා එයට නිසි පිලිතුරු ලැබුනොත් එය බාර ගන්නවා එච්චරයි
     
    මුලින්ම ඔයාගේ ඔය මහත්තයෝ කොටස අයින්කරන්න ඒක මගේ
    අන්‍යනයතාව නැති වෙන වැඩක් අනෙක් එක මමත් Christian කෙනෙක් නමුත්
    බෞද්ධ ලිපි පවා දාලා තියෙනවා ඒක ගැන සැකයක් නෑ ඒ වගේම මතක තියාගන්න
    ඕනම කෙනෙකුට තමන්ගේ මතය ප්‍රකාශ කිරිමේ අයිතිය මේ ප්‍රජාත්‍රන්ත වාදි රටක තියෙනවා
    කියලා එතන අපහසයක් වෙනවා නම් මගේ කණගාටුව නමුත් එහෙම එකක් මට පෙන්නේ නෑ
    පැහැදිලි ලෙස තියෙන්නේ සංසන්දයක් විතරයි ඕ ගොල්ලවේ වගේ පටු විදියට හිතන අය
    අද වැඩි නිසයි අද ඕනම බෞද්ධ කෙනෙක්ට 500/= වුනත් දුන්න හැටියෙම
    ආගම වෙනස් කරන්නේ ඒක ඉතින් මම නෙවෙයිනේ කරන්නේ ඉතින් මට බනින්නෙ ඒපා

    ඇත්ත කිව්වොත් බහුතර බෞද්ධ ජනයා අන්තාවාදයේ උපරිමයි ඒකේ වෙනසක් නෑ
    ඕ ගොල්ලෝ හිතන්නේ තමන්ගේ වැරදි නෑ කියලද මම Christian ලිපි දානකොට
    මට කුණු හරුපෙන් බැනපු ඒවා rep දාපු ඒවා එතකොට Y2k වගේ අය Christian ලිපි
    දානකොට ඒවාට බලෙන් රිංගලා මඩ ගහන ඒවා, මුස්ලිම් මිනිස්සුගේ thread
    වලට හරක් රැළ වගේ පැනලා එතන පිස්සු නටලා පස්සේ ඒ අය බැන්නම
    අඩාගෙන thread දාගෙන අරයව ban කරන්න මෙයාව ban කරන්න කියන
    ඒවා ඒවා සාධාරණද යුක්තිසහගතද? තමන්ගේ වැරදි හදාගන්න මුලින්ම අනුන්ට ඇගිල්ල දික් කරන්න
    කලින්. ඕ ගොල්ලෝ පැය ගණන එක දිගට එල්ලීගෙන මෙතන ජාතික ආලේ පෙන්වන්න හදන්නේ
    keyboard එකෙන්ද? අරහේ යුද්දෙට ඒ කාලේ සටන කරන කොට කොහේද හිටියේ?
    තමන් දහමට ලැදි නම් ඒක පිළිපදිනවා විනා මිත්‍යාදෘෂ්ටියෙකු ලෙස අනෙක් ආගම් වලට
    බැන බැන ඉන්න එක හොද වැඩක් නෙවෙයි ඒක මම හිතන්නේ බුද්ධාග මේම කියලා
    තියෙනවා දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියලා තමන් අනෙක් ආගම් වලට මඩ ගහනවා නම්
    ඒම මඩ ප්‍රහාර අයෙත් බලාපොරොත්තු වෙන්න. මේක හැම දෙනාටම තෙක්ක මම කියන්නේ.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මචන් මම අපහස කරාලා නැ ප්‍රයොගික බව ප්‍රශ්න කරනාවා, වැරදි පෙන්වා දෙනවා එයට නිසි පිලිතුරු ලැබුනොත් එය බාර ගන්නවා එච්චරයි

    ඒක තමයි උඹට තියෙන අයිතිය මොකක්ද අපේ ආගම ප්‍රශ්න කරන්න. අනික එහෙම ප්‍රශ්නයක් අහන්න එළකිරි එක සුදුසුද නෑ ඒක උඹ ඇසිය යුත්තේ අපිට වඩා දැනුම තියෙන සංඝයා වහන්සේ නමකගෙන්. ඇයි උඹ උඹේ ආගමේ තියෙන ප්‍රශ්න කතා කර‍න්නේ නැත්තේ උඹේ ආගමේ එවුන් එක්ක. ඔය ටික තේරෙන්නේ නැද්ද
     
    සම්පුර්ණ ඇත්ත කතාව මෙක මෙහෙම කිව්වාට මෙයාලට තෙරුනෙ නැ එක නිසා මට සිද්ධ වුනා එයාලගෙ දහමෙන්ම මෙක විස්තර කරලා දෙන්න අපි දන්නවා බුදුන්ගෙ ඉගැන්විම් හොදයි නමුත් අද බුදුදහම ප්‍රශන්සාකරමින් මෙ බෞද්ධයන් හැසිරෙන විදිහනම් අන්තිම කැතයි , සියෙන කුහක කමට මගේ හැම ත්‍රඩ් එකටම උරෙක්ගේ පින්තුරයක් දැම්මා අපි දන්නවා බුදුන් කියලා තියෙන්නේ වෛරයෙන් වෛරය නොසන්සිදෙ කියලා නමුත් වෛරය අද රජ කරන බෞද්ධ ප්‍රජාවක් ලන්කාවෙ ඉන්න බව මෙ දරුවාගේ ක්‍රියාවෙන්ම පෙනවා මෙයා කොව්ච්ර් කිව්වත් වරද පිලිගන්න කෙනෙක් නෙමෙයි බෞද්ධ අයම මෙයාට ඉල්ලිමක් කාරා හැසිරිම සම්බන්ධව නමුත් හැවුවෙ නැ අන්තාගාමීත්වයෙ උපරිමයට අද මේ අයම පතවෙලා බුදුන් උගන්වන්නෙ මදයම් ප්‍රතිපදාව නමුත් ත්යෙන්නෙම අන්තගාමිතාය අනෙ මන්දා
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඒක තමයි උඹට තියෙන අයිතිය මොකක්ද අපේ ආගම ප්‍රශ්න කරන්න. අනික එහෙම ප්‍රශ්නයක් අහන්න එළකිරි එක සුදුසුද නෑ ඒක උඹ ඇසිය යුත්තේ අපිට වඩා දැනුම තියෙන සංඝයා වහන්සේ නමකගෙන්. ඇයි උඹ උඹේ ආගමේ තියෙන ප්‍රශ්න කතා කර‍න්නේ නැත්තේ උඹේ ආගමේ එවුන් එක්ක. ඔය ටික තේරෙන්නේ නැද්ද

    ඉතින් මට උදව්වක් වශ්ය්න් ඕබ තුමා දන්න කෙනෙක්ගෙන් අහලා පිලිතුරක් දෙන්න .... අනෙක දන්න අය අන්තගාමි නම් යාතාර්තවදි පිල්තුරක් ලැබෙන්නෙ නැ මගෙ ආගම ගැන මම කතා කරලා ත්යෙනවා එවගෙම යම් දෙයක් නරක නම් එක හෙලා දකිනවා නිකන් මිනිස් ජ්විත වදුරෙක් ගානට වටෙන කල් මට බලන්න ඉන්න බැ එක ඕය ලමයා ඉවසන්න

    ඉවසිම පුරුදු පුහුනු වෙන්න .... හොද පිලිතුරක් දෙනවා නම් මම භාර ගන්නවා නමුත මතක තියාගන්න ඕබ තුමා මෙක හාමුදුරු නමක් ගෙන් හැවුව ගමන් කියන්නෙ ඕබට බුදුන් කෙරෙහි විශ්වාසය නැ.... එහෙම නැතිනම් කුමක් දො පෙර පවක් නිසා තෙරුම ගන්න බැ කියල හරි දාර්ශ්නික ප්‍රයොගික පිලිතුරක් ඕබට ලැබෙන්නෙ නැ එක ස්තිරය එහම් නැතිනම් පිලිතුරු කෙසෙ වෙතත් ඕබට හොද බැනුමක් අහගන්න පුලුවන්

    පුතෙ මට ඕනැම දෙයක් පිලිබද ප්‍රශන කරන්න පුලුවන් එකට ඕබට පිලිතුරක් නැතිනම් නිකන් ඉන්න දන්න කෙනෙක් පිලිතුරු දෙයි ඇයි මෙ ඕබතුමා වලිගෙ පාගගෙන?
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මුලින්ම ඔයාගේ ඔය මහත්තයෝ කොටස අයින්කරන්න ඒක මගේ
    අන්‍යනයතාව නැති වෙන වැඩක් අනෙක් එක මමත් Christian කෙනෙක් නමුත්
    බෞද්ධ ලිපි පවා දාලා තියෙනවා ඒක ගැන සැකයක් නෑ ඒ වගේම මතක තියාගන්න
    ඕනම කෙනෙකුට තමන්ගේ මතය ප්‍රකාශ කිරිමේ අයිතිය මේ ප්‍රජාත්‍රන්ත වාදි රටක තියෙනවා
    කියලා එතන අපහසයක් වෙනවා නම් මගේ කණගාටුව නමුත් එහෙම එකක් මට පෙන්නේ නෑ
    පැහැදිලි ලෙස තියෙන්නේ සංසන්දයක් විතරයි ඕ ගොල්ලවේ වගේ පටු විදියට හිතන අය
    අද වැඩි නිසයි අද ඕනම බෞද්ධ කෙනෙක්ට 500/= වුනත් දුන්න හැටියෙම
    ආගම වෙනස් කරන්නේ ඒක ඉතින් මම නෙවෙයිනේ කරන්නේ ඉතින් මට බනින්නෙ ඒපා

    ඇත්ත කිව්වොත් බහුතර බෞද්ධ ජනයා අන්තාවාදයේ උපරිමයි ඒකේ වෙනසක් නෑ
    ඕ ගොල්ලෝ හිතන්නේ තමන්ගේ වැරදි නෑ කියලද මම Christian ලිපි දානකොට
    මට කුණු හරුපෙන් බැනපු ඒවා rep දාපු ඒවා එතකොට Y2k වගේ අය Christian ලිපි
    දානකොට ඒවාට බලෙන් රිංගලා මඩ ගහන ඒවා, මුස්ලිම් මිනිස්සුගේ thread
    වලට හරක් රැළ වගේ පැනලා එතන පිස්සු නටලා පස්සේ ඒ අය බැන්නම
    අඩාගෙන thread දාගෙන අරයව ban කරන්න මෙයාව ban කරන්න කියන
    ඒවා ඒවා සාධාරණද යුක්තිසහගතද? තමන්ගේ වැරදි හදාගන්න මුලින්ම අනුන්ට ඇගිල්ල දික් කරන්න
    කලින්. ඕ ගොල්ලෝ පැය ගණන එක දිගට එල්ලීගෙන මෙතන ජාතික ආලේ පෙන්වන්න හදන්නේ
    keyboard එකෙන්ද? අරහේ යුද්දෙට ඒ කාලේ සටන කරන කොට කොහේද හිටියේ?
    තමන් දහමට ලැදි නම් ඒක පිළිපදිනවා විනා මිත්‍යාදෘෂ්ටියෙකු ලෙස අනෙක් ආගම් වලට
    බැන බැන ඉන්න එක හොද වැඩක් නෙවෙයි ඒක මම හිතන්නේ බුද්ධාග මේම කියලා
    තියෙනවා දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියලා තමන් අනෙක් ආගම් වලට මඩ ගහනවා නම්
    ඒම මඩ ප්‍රහාර අයෙත් බලාපොරොත්තු වෙන්න. මේක හැම දෙනාටම තෙක්ක මම කියන්නේ.

    අපිට අද අපේ බුදු දහම බේරා ගැනීමට ඒ වගේ කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. අනේ අපි විතරද මෙතන පැය ගනන් එල්ලීගෙන ඉන්නේ ඇයි ඔය y2k ඉන්නේ ඒවා පේන්නේ නැද්ද අනේ මේ නිකන් බොරැ බයිලා ගහන්න ඕනෙ නෑ උඹලා දැම්මොත් තමයි සංසන්දනය කොහෙද දන්නේ නෑ ඔය සංසන්දනය කරලා ‍තියෙන්නේ. ඔව් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැබැයි තව කෙනෙකුගේ ආගමට ගරහන්න ප්‍රජාතන්ත්‍රවාදයෙන් කියලා නෑ. මොකද ඔයගොල්ලන්ගේ ආගමේ තියෙන තරමක් තියෙන්නේ ප්‍රශ්න ඒවා විසදගන්නේ නැතුව අපේ දහම ගැන ප්‍රශ්න කරන්න එනවා. ඉස්සෙල්ලාම තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ අයින කරගන්න බලන්න අනුන්ගේ ඇස් වල තියෙන‍ පොල් කෙන්ද අයින් කරන්න යන්න කලින්.

    ඔයගොල්ලො අපේ ආගම් වලට බනින තුරැ අපිත් බනිනනවා විවේචනය කරනවා. ඔයගොල්ලො ඒවා නැවැත්තුව දාට අපිත් නවත්තනවා. එච්චරයි. අපි නෙවෙයි අන්තවාදය පතුරන්නේ Y2K ඇතුලු ඔබයි. අපිට අන්තවාදය පතුරන්න දෙයක් නෑ අපේ බුදු හාමුදුරැවො කියලා නෑ රැ 500 දීලා වෙන ආගමක කෙනෙක් බුද්ධාගමට හරවා ගන්න කියලා ඒක කරන්නෙත් ඔයගොල්ලන්ගේ ආගමෙන්ම තමයි ඒකට තමයි අන්තවාදය කියන්නේ
     
    අනේ තොත්ත බබා උඹ කොහෙද සූකරයො උඹේ ආගමේ ප්‍රශ්න ගැන කථා කරලා ‍තියෙන්නේ. ඔක්කොම කතා කරලා තියෙන්නේ බුද්ධාගම හෙලා දැකලානේ. කෝ අර පාලි භාෂාවට කරපු නිග්‍රහය අමතකද. ඇත්තද ඔබට ඕනෑම දෙයක් ගැන ප්‍රශ්න කරන්න පුලුවන්ද එහෙනම් අපිටත් ඕනැම දෙයක් ගැන ප්‍රශ්න කරන්න පුලුවන් ඒකත් මතක තියා ගන්න. අනික උඹ කවදාවත් අපි මෙතෙක් උඹේ ආගම ගැන අහපු ප්‍රශ්නෙකට ප්‍රායෝගික පිලිතුරක් ලබා දී නැති බවත් කියන්න පුලුවන් නිකන් BIBLE කෑලි COPY PASTE කලා විතරයි. ඔබ අහපු සෑම ප්‍රශ්නෙකටම සෑහෙන්න උත්තර මම ලබා දීලා තියෙනවා. ඒවා ට කටඋත්තර නැති වෙනකොට උඹ වානර රෑප දාලා මග ඇරලා ගිය හැටි ඒ THREAD ටලට ගියොත් බලා ගන්න පුලුවන්.
     
    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    අපිට අද අපේ බුදු දහම බේරා ගැනීමට ඒ වගේ කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. අනේ අපි විතරද මෙතන පැය ගනන් එල්ලීගෙන ඉන්නේ ඇයි ඔය y2k ඉන්නේ ඒවා පේන්නේ නැද්ද අනේ මේ නිකන් බොරැ බයිලා ගහන්න ඕනෙ නෑ උඹලා දැම්මොත් තමයි සංසන්දනය කොහෙද දන්නේ නෑ ඔය සංසන්දනය කරලා ‍තියෙන්නේ. ඔව් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැබැයි තව කෙනෙකුගේ ආගමට ගරහන්න ප්‍රජාතන්ත්‍රවාදයෙන් කියලා නෑ. මොකද ඔයගොල්ලන්ගේ ආගමේ තියෙන තරමක් තියෙන්නේ ප්‍රශ්න ඒවා විසදගන්නේ නැතුව අපේ දහම ගැන ප්‍රශ්න කරන්න එනවා. ඉස්සෙල්ලාම තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ අයින කරගන්න බලන්න අනුන්ගේ ඇස් වල තියෙන‍ පොල් කෙන්ද අයින් කරන්න යන්න කලින්.

    ඔයගොල්ලො අපේ ආගම් වලට බනින තුරැ අපිත් බනිනනවා විවේචනය කරනවා. ඔයගොල්ලො ඒවා නැවැත්තුව දාට අපිත් නවත්තනවා. එච්චරයි. අපි නෙවෙයි අන්තවාදය පතුරන්නේ Y2K ඇතුලු ඔබයි. අපිට අන්තවාදය පතුරන්න දෙයක් නෑ අපේ බුදු හාමුදුරැවො කියලා නෑ රැ 500 දීලා වෙන ආගමක කෙනෙක් බුද්ධාගමට හරවා ගන්න කියලා ඒක කරන්නෙත් ඔයගොල්ලන්ගේ ආගමෙන්ම තමයි ඒකට තමයි අන්තවාදය කියන්නේ

    ඔයා හිතුවද මට 40 ඇදිරිය කියලා ඔච්චර ලොකුවට දාන්න අපෝ දැන් හිතනවා ඇති
    පොල් අකුරු දැම්මම ඔළුවට යනවා ඇති කියලා lol එහෙම නම් කමක් නෑ නමුත්
    ඉතින් ඕවා කුණු නේ හිමින් සැරේ අයින් වෙනවා ටික කාලයක් ගියාම
    දැන් ඉතින් මෙතන ගරහලා තියෙන තැන් පෙන්වුවා නම් අනෙක් එක ඒකාලේ බෞද්ධාගමෙන්
    විවිධ ආගමික බමුණන් ප්‍රශ්ණ කරනන් ඇවිල්ලා තියෙන ඒවා මම හිතන්නේ ඔයා අහලා ඇති නේ?
    එතකොට ඒවත් වැරදිද? ඉතින් ඕක තමයි අදත් වෙන්නේ ප්‍රශ්ණ කරන්න ඕනේ ඉගෙන ගන්න
    එහෙම නැතුව යමක් ගැන අධ්‍යයනය කරන්න බෑ විධිමත් ලෙස මම හිතන්නේ ඒක ඕනෙම කෙනෙක්
    දන්න දෙයක්. ඒ වගේම තමයි ඉතින් අපේ ඇස් වල නම් පොල් කෙදි නම් නෑ ඔයාගේ නම් තියෙනවද
    නැද්ද කියලා මම දන්නේ නෑ මොකද මම ඉන්නේ ඔහේ නෙවෙයි නේ ඒක නිසා මට පෙන්නේ නෑ.
    මොකක්ද දැන් බනින එක? දැන් මෙතන කොහේද බැනලා තියෙන්නේ?
     
    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    මුලින්ම ඔයාගේ ඔය මහත්තයෝ කොටස අයින්කරන්න ඒක මගේ
    අන්‍යනයතාව නැති වෙන වැඩක් අනෙක් එක මමත් Christian කෙනෙක් නමුත්
    බෞද්ධ ලිපි පවා දාලා තියෙනවා ඒක ගැන සැකයක් නෑ ඒ වගේම මතක තියාගන්න
    ඕනම කෙනෙකුට තමන්ගේ මතය ප්‍රකාශ කිරිමේ අයිතිය මේ ප්‍රජාත්‍රන්ත වාදි රටක තියෙනවා
    කියලා එතන අපහසයක් වෙනවා නම් මගේ කණගාටුව නමුත් එහෙම එකක් මට පෙන්නේ නෑ
    පැහැදිලි ලෙස තියෙන්නේ සංසන්දයක් විතරයි ඕ ගොල්ලවේ වගේ පටු විදියට හිතන අය
    අද වැඩි නිසයි අද ඕනම බෞද්ධ කෙනෙක්ට 500/= වුනත් දුන්න හැටියෙම
    ආගම වෙනස් කරන්නේ ඒක ඉතින් මම නෙවෙයිනේ කරන්නේ ඉතින් මට බනින්නෙ ඒපා

    ඇත්ත කිව්වොත් බහුතර බෞද්ධ ජනයා අන්තාවාදයේ උපරිමයි ඒකේ වෙනසක් නෑ
    ඕ ගොල්ලෝ හිතන්නේ තමන්ගේ වැරදි නෑ කියලද මම Christian ලිපි දානකොට
    මට කුණු හරුපෙන් බැනපු ඒවා rep දාපු ඒවා එතකොට Y2k වගේ අය Christian ලිපි
    දානකොට ඒවාට බලෙන් රිංගලා මඩ ගහන ඒවා, මුස්ලිම් මිනිස්සුගේ thread
    වලට හරක් රැළ වගේ පැනලා එතන පිස්සු නටලා පස්සේ ඒ අය බැන්නම
    අඩාගෙන thread දාගෙන අරයව ban කරන්න මෙයාව ban කරන්න කියන
    ඒවා ඒවා සාධාරණද යුක්තිසහගතද? තමන්ගේ වැරදි හදාගන්න මුලින්ම අනුන්ට ඇගිල්ල දික් කරන්න
    කලින්. ඕ ගොල්ලෝ පැය ගණන එක දිගට එල්ලීගෙන මෙතන ජාතික ආලේ පෙන්වන්න හදන්නේ
    keyboard එකෙන්ද? අරහේ යුද්දෙට ඒ කාලේ සටන කරන කොට කොහේද හිටියේ?
    තමන් දහමට ලැදි නම් ඒක පිළිපදිනවා විනා මිත්‍යාදෘෂ්ටියෙකු ලෙස අනෙක් ආගම් වලට
    බැන බැන ඉන්න එක හොද වැඩක් නෙවෙයි ඒක මම හිතන්නේ බුද්ධාග මේම කියලා
    තියෙනවා දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියලා තමන් අනෙක් ආගම් වලට මඩ ගහනවා නම්
    ඒම මඩ ප්‍රහාර අයෙත් බලාපොරොත්තු වෙන්න. මේක හැම දෙනාටම තෙක්ක මම කියන්නේ.
    Web forum ekaka ananyathawaya gana kiyanawa, mona wihiluda.
    thamange agama pracharaya karanna one nan anith ayage awa pahath karanne nathuwa kalanan iwarai ne.
    Christian vs Science kiyala danmanan,oke thiyana okkoma boru wanawa, wadiyenma thiyanne surangana katha ne.
    Anith ayage agam wiwachanaya karanna onemai kiyana manasikathwayak thiyanawannan, e agama hodatama igana ganna one.
    me tread eka dala thiyana pudgalaya science gana danneth na Buddhism gana danneth na, kohen hari alla gaththa kallak kiyawananwa. awurudu ganan paran science points danawa, ewa wans wala kiyalawath danne na.
    apinan katawath salli dila agam maru karanna hadanne na. ewa karanne kawda kiyala kiyanna one na ne. salli deviyange malli kiyanawane, deviyo gana kiyala bari unama deviyange malliwa dila hari thamange agamata gannawa. owa karanne edaa wala kanna nathi minissuntane..
    ai salli dila agamata ganna hadanne?
     
    dtab

    Member
    Sep 15, 2011
    57
    5
    0
    [FONT=&quot]උඔ අපිට අපේ ආගමේ හරි වැරැද්ද කියල දෙන්න කලින් නරකද උබේ ආගම ගැන තව හෙවුවොත්. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඕනිම ආගමක පැහැදිලි කරන්න බැරි දේවල් තියනව. ඕනිම ආගමක[/FONT][FONT=&quot] scientifically prove [/FONT][FONT=&quot]කරන්න බැරි දේවල් තියනව. [/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මේ උඔ උඩ දාගෙන ඉන්න [/FONT][FONT=&quot]Stephen Hawking [/FONT][FONT=&quot]කියන කතාව[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]Curiosity S1E1 - With Stephen Hawking [ Did God Create the Universe ] In this program he says,[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]you can watch this on youtube)[/FONT][FONT=&quot]
    If you accept as I do that the laws of the nature are fixed that doesn't take long to ask what role is there for god ?[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]Can you explain this scientifically?[/FONT]
    [FONT=&quot]God, as creator of time, is outside of time. Since therefore He has no beginning in time, He has always existed, so doesn't need a cause.[/FONT]
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,425
    698
    113
    37
    AREA 51
    ගස් යටට එහෙම යන්නෙ නැ නෙද? නිරික්ශනය කරන්න? :lol::lol:;)

    sorry mchan

    ලොකේ ගස් යට ඉදල කරල හම්බවෙච්ච නිරික්ශන තෙරුම්ගන්න උයාගේ මෙලේ තාම මෝරල මදි.. එකයි ප්‍රශ්නේ:sorry:
     
    dtab

    Member
    Sep 15, 2011
    57
    5
    0
    මුලින්ම ඔයාගේ ඔය මහත්තයෝ කොටස අයින්කරන්න ඒක මගේ
    අන්‍යනයතාව නැති වෙන වැඩක් අනෙක් එක මමත් Christian කෙනෙක් නමුත්
    බෞද්ධ ලිපි පවා දාලා තියෙනවා ඒක ගැන සැකයක් නෑ ඒ වගේම මතක තියාගන්න
    ඕනම කෙනෙකුට තමන්ගේ මතය ප්‍රකාශ කිරිමේ අයිතිය මේ ප්‍රජාත්‍රන්ත වාදි රටක තියෙනවා
    කියලා එතන අපහසයක් වෙනවා නම් මගේ කණගාටුව නමුත් එහෙම එකක් මට පෙන්නේ නෑ
    පැහැදිලි ලෙස තියෙන්නේ සංසන්දයක් විතරයි ඕ ගොල්ලවේ වගේ පටු විදියට හිතන අය
    අද වැඩි නිසයි අද ඕනම බෞද්ධ කෙනෙක්ට 500/= වුනත් දුන්න හැටියෙම
    ආගම වෙනස් කරන්නේ ඒක ඉතින් මම නෙවෙයිනේ කරන්නේ ඉතින් මට බනින්නෙ ඒපා

    ඇත්ත කිව්වොත් බහුතර බෞද්ධ ජනයා අන්තාවාදයේ උපරිමයි ඒකේ වෙනසක් නෑ
    ඕ ගොල්ලෝ හිතන්නේ තමන්ගේ වැරදි නෑ කියලද මම Christian ලිපි දානකොට
    මට කුණු හරුපෙන් බැනපු ඒවා rep දාපු ඒවා එතකොට Y2k වගේ අය Christian ලිපි
    දානකොට ඒවාට බලෙන් රිංගලා මඩ ගහන ඒවා, මුස්ලිම් මිනිස්සුගේ thread
    වලට හරක් රැළ වගේ පැනලා එතන පිස්සු නටලා පස්සේ ඒ අය බැන්නම
    අඩාගෙන thread දාගෙන අරයව ban කරන්න මෙයාව ban කරන්න කියන
    ඒවා ඒවා සාධාරණද යුක්තිසහගතද? තමන්ගේ වැරදි හදාගන්න මුලින්ම අනුන්ට ඇගිල්ල දික් කරන්න
    කලින්. ඕ ගොල්ලෝ පැය ගණන එක දිගට එල්ලීගෙන මෙතන ජාතික ආලේ පෙන්වන්න හදන්නේ
    keyboard එකෙන්ද? අරහේ යුද්දෙට ඒ කාලේ සටන කරන කොට කොහේද හිටියේ?
    තමන් දහමට ලැදි නම් ඒක පිළිපදිනවා විනා මිත්‍යාදෘෂ්ටියෙකු ලෙස අනෙක් ආගම් වලට
    බැන බැන ඉන්න එක හොද වැඩක් නෙවෙයි ඒක මම හිතන්නේ බුද්ධාග මේම කියලා
    තියෙනවා දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියලා තමන් අනෙක් ආගම් වලට මඩ ගහනවා නම්
    ඒම මඩ ප්‍රහාර අයෙත් බලාපොරොත්තු වෙන්න. මේක හැම දෙනාටම තෙක්ක මම කියන්නේ.

    ඇයි බන් ඔබල සල්ලි දීල දුපත් මිනිස්සු උඔලගෙ ආගමට හරව ගන්නේ, දෙකයි පනහෙ වැඩ කරල ලැජ්ජ නැතුව ඒ ගැන කියවනව.

    මෙතන තියෙන්නෙ ජාතිය ගැන ප්‍රශ්නයක් නෙමෙයි පොඩ්ඩක කියවල comment දාපන්,

    Y2K මෙන්න මූ උඔටත් කරන්න වැඩක් කියල, මේ thread එක පටන් ගත්තෙ උඔ නේ,

    තමන් දහමට ලැදි නම් ඒක පිළිපදිනවා විනා මිත්‍යාදෘෂ්ටියෙකු ලෙස අනෙක් ආගම් වලට
    බැන බැන ඉන්න එක හොද වැඩක් නෙවෙයි

    :P:P:P
     
    dtab

    Member
    Sep 15, 2011
    57
    5
    0
    ලොකේ ගස් යට ඉදල කරල හම්බවෙච්ච නිරික්ශන තෙරුම්ගන්න උයාගේ මෙලේ තාම මෝරල මදි.. එකයි ප්‍රශ්නේ:sorry:

    :lol::lol::lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඇයි බන් ඔබල සල්ලි දීල දුපත් මිනිස්සු උඔලගෙ ආගමට හරව ගන්නේ, දෙකයි පනහෙ වැඩ කරල ලැජ්ජ නැතුව ඒ ගැන කියවනව.

    මෙතන තියෙන්නෙ ජාතිය ගැන ප්‍රශ්නයක් නෙමෙයි පොඩ්ඩක කියවල comment දාපන්,

    Y2K මෙන්න මූ උඔටත් කරන්න වැඩක් කියල, මේ thread එක පටන් ගත්තෙ උඔ නේ,

    තමන් දහමට ලැදි නම් ඒක පිළිපදිනවා විනා මිත්‍යාදෘෂ්ටියෙකු ලෙස අනෙක් ආගම් වලට
    බැන බැන ඉන්න එක හොද වැඩක් නෙවෙයි

    :P:P:P

    මචන් මෙකට ඔබතුමා කලබල වෙන්න එපා කතොලික අපි අතර උබතුමාලාවගෙ ඇන කොටා ගැනිම් නැ .... එ අනුව ඔබෙ තවත් උත්හයක් අසාර්තක වු වගයි....

    මම නම් සල්ලි දිලා කාවවත් ආගමට ගන්නෙ නැ ... හැබැයි සතය අවබොදය තුලින් සහ ශුද්ධාත්මා මග පෙන්විම මගින් සැබැ සිත් හැරිමකින් කැමති න්ම් කෙනෙකු ජෙසුස් ව්හාන්සෙ වෙත එන්න පුලුවන්

    අපෙ ආගමේ ආබාද පිටවිමක් සහා පැමිනිමක් තිබෙන මුලික් මිනිස් අයිතිවාසිකම් අගයන දහමක්