Great work bro... !!!!!!!!!!!!! rep++
එකත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!!!
WHAT A GREAT STORY BROTHER.REALLY APPRECIATED THE WORK YOU DONE KEEP IT UP.GOOD LUCK FOR THE FUTURE![]()
නියමයි බන්..උපරිමයි,....
කියන්න වචන නැහැ....ගොඩක් දේ දැන ගත්තා....
පින් සිද්ද වෙනවා ඔබට.....
-නලින්-
++++++
ela ela uparimai mchneath dukai mchn rep denan bhllu
![]()
මම වැඩිය මේ පැත්තෙ එන්නෙම නෑ මචෝ දැන්... ඒත් උඹ කරල තියෙන වැඩේ අහම්බෙන් දැකල හොඳටම හිත වැටුණා. ඉතිං උඹට ස්තූතියි නොකියා යන්නෙ කොහොමද?
මේ වගේ දෙයක් ගැන අහල තිබුණෙම නෑ. මුලින්ම අහන්න ලැබෙනකොට අංග සම්පූර්ණ විස්තරයක් අහන්න ලැබුණ එකම ලොකු දෙයක්.
ජය වේවා... ඉදිරියෙදිත් එලකිරි වෙනුවෙන් මේ වගේ එලකිරි වැඩ කරන්න වාසනාව ලැබේවා.![]()
නියම article 1 ...මේ වගේ දේවල් කොච්චර නම් වටිනවද........thnxx...
හොඳයි... තව මේ වගෙ තිබුනු පටු දුම්රිය මාර්ගයක් තමයි කොලඹ කොටුව සිට රත්නපුර දෑල දක්වා දුම්රිය මාර්ගය.
ගොඩක් වටිනා ලිපියක්.. බොහොම ස්තුතියි...!!![]()
![]()
Never knew about this... This is the Best post i ve seen in long time. No kidding.
REP ++
I wish they had left the old rail tracks there....
really good share man.
බම්ප්
mara watina thread ekak. thanq u...
nice post machan
rep 5+
පට්ටයි හොඳේ... එලම කිරි... Keep it up Bro....
REP+++++++++++
great wrk ayya these informationz are very interesting & important 2 every1.
THANKS![]()
haffa godaaaaak thiyenawa................
Bookmarked
මචං, සිරාවටම එළ. මං සාමාන්‍යයෙන් කොමෙන්ට්ස් දාන්න කම්මැලියි. ඒත් මේක දැක්කහම නොදා ඉන්න බෑ.keep it up the good work
තවතවත් මේ වගේ එළකිරිම දේවල් කිරීමට හැකිවේවා කියල ප්‍රාර්ථනා කරනව!
rep +
මම නුවර එළියේ හිටපු කාලේ නතර වෙලා හිටියේ බ්ලැක් පුල් වල. මට මතකයි බ්ලැක් පුල් වල තියෙන නානු ඔය හන්දියේ ඉඳන් Pedro වත්ත පැත්තට පරණ දුම්රිය පාරක නටබුන් තිබුනා. හැබැයි කවදාවත් උඹ වගේ කට්ට කාල මේක ගැන සොයන්න කල්පනාවක් මට තිබුනේ නැහැ. උඹ කට්ට කාල මේ ගැන සොයල අපිවත් දැනුවත් කරපු එක ගැන පින්!
Mama meka dewani wathawatath kiyewwa. Thanks again machan......
Patta machan nice work
මම නුවර එළියේ හිටපු කාලේ නතර වෙලා හිටියේ බ්ලැක් පුල් වල. මට මතකයි බ්ලැක් පුල් වල තියෙන නානු ඔය හන්දියේ ඉඳන් Pedro වත්ත පැත්තට පරණ දුම්රිය පාරක නටබුන් තිබුනා. හැබැයි කවදාවත් උඹ වගේ කට්ට කාල මේක ගැන සොයන්න කල්පනාවක් මට තිබුනේ නැහැ. උඹ කට්ට කාල මේ ගැන සොයල අපිවත් දැනුවත් කරපු එක ගැන පින්!

