loku prashsnayak machanla meka mata...

saturday

Member
Sep 21, 2011
47
1
0
මේ ආදරේ පටන්ගෙන තියෙන්නෙ GFට අවුරුදු 17දි විතර,මචං ඒකාලෙ කෙල්ලො කොල්ලො යාළුවෙන්නෙ ආකර්ෂනය නිසා(බාහිර පෙනුම වගේ).ඉතින් වයසින් මෝරන්න මෝරන්න ඒ කරුනු වලට එහා ගියපු දෙයක් බලාපොරොත්තු වෙනව. උදා.සල්ලි,අධ්‍යාපනික සුදුසුකම් වගේ දේවල්.උඹේ GF දැන් ඒ තත්වෙට ඇවිල්ල වෙන්න පුළුවන්.

මටනන් උඹේ කතාව ඇහුවම පේන්නෙ උඹේ GFට උඹව අතාරින්න ඕනෙ,ඒත් උඹ බලෙන් එයාව ලබාගන්න හදනව වගේ වැඩක්
.

කොහොම උනත් මචං මොලේ පාවිච්චි කරල වැඩ කරපන්,හදිසි තීරන වලට එළඹෙන්න එපා.මටනන් කියන්න තියෙන්නෙ උඹටම තමයි මේක විසඳගන්න පුළුවන්.මොකද ඉතින් උඹටනෙ GFව මුනගැහෙන්නෙ අපිට නෙවෙයිනෙ

මමනන් කියන්නෙ උඹ GFගෙන් අහපන් මේ සම්බන්ධෙ දිගටම ගෙනියන්න කැමතිද අකැමතිද කියල අකැමැතිනන් ඉතින් නවත්තපන්,කැමති කිව්වොත් උඹ කෙලින්ම GFගෙ ගෙදරට ගිහින් දෙමව්පියන්ගෙන් අවසර අරගනින්, එතකොටත් හරියන්නෙ නැත්තන් ඒත් කරන්න තියෙන්නෙ සම්බන්ධෙ නවත්තන එක තමයි.
man ayata kiwe ape sambande patan gatta kale gedarata kiyanna kiyal ath ada wenaturu aka aya magaariya macho,man ahanada kiwama ath apa kiyanawa.....:(:(:(itin macho....man mokada karane....
 
chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    oita wada hodai machan thaniyen jivithe inna eka... Moda wenna epa.. lebila thiyena jivithe purawata duka Hoyanna epa macha...

    Oya wage adare karana kollek a girlta mea athmedinam lebenne nea.. hodama dea onawata wada hema dema gena hithanna giyoth wenne avasanaya duka.. normal eke jivithe gewapan lokka.. apita api vitharamai wena kisi kenek nea eka thamai ture.. kisima kenek nea apita api vitharamai...
     
    saturday

    Member
    Sep 21, 2011
    47
    1
    0
    මෝඩ වෙන්න එපා බං
    ඒ කෙල්ල උඔට ආදරේ නෑ
    උඔ ඒකිට ආදරේ කලා කියලා ඒකිට සතපහක වැඩකුත් නෑ
    ඒකිට උඔ ඒකි වෙනුවෙන් මැරුනා කියලවත් වැඩක් නෑ
    ඒක තේරුම් ගනින්
    ඔච්චර බොළඳ වෙන්න එපා බං
    නිකන් ජීවිතේ විනාෂ කරගන්න දගලන්න එපා කොහෙවත් යන කෙල්ලෙක් හින්දා
    ඔය කෙල්ල මෙලහටම යුනි එකේ වෙන එකෙක්ට පැණි හලනවා ඇති
    ඒකනම් මට බුදු ශුවර්
    ජීවිතේ අපිට ලැබෙන්නේ ලැබෙන්න තියන දේ
    උඔට අම්මගේ ආදරේ ලැබිලා නෑ
    ඒක උඔට නොලැබෙන්න තියෙන එකක් හින්දා
    උඔ විතරක් නෙමෙයි ඔය වගේ අම්මගේ ආදරේ අහිමි වෙලා ඉන්නේ
    වෙන වෙන උන්ගෙන් අම්මව හොයන්න යන්න එපා
    අපි කියන එක අහලා ඔය මගුල දැන්ම නවත්තපන්
    නැතිනම් අනිවා.....................
    උඔට කෙලවෙන එක කෙලවෙනවා
    මේ ආතල් ගන්න තියෙන ලෝකේ නිකන් බොලඳ වෙලා අනාගන්න එපා බං
    ඔය උඔ කරන ආදරේ ඇත්ත ආදරේ නෙමෙයි
    ඕක නිකන් මායවක් විතරයි
    ගොන්කමක් විතරයි
    කවුරුත් උඔ ඔය කරන විදිහට ආදරේ කරනවා කියලා කියන්නෑ
    ඒක ගොන්කමක් කියලා කියන්නේ
    කරුණාකරලා ඕක නවත්තපන්
    වෙන එකක් කරපන්
    ප්ලීස්.....
    මේ මුලු එලකිරි එකේම ඉන්න උන්ට උඔට ඔය ප්‍රෂ්ණෙදි කියන්න තියෙන්නේ එච්චරයි
    macho aya tama cp giye ne ath yanna inne...man danawa macho aya cp giyama wenas wei kiyala ath macho mage ammawa amataka karane kohomada?ubalta ubalage ammawa amataka karana be neda?mata mge loke amma aya macho...:(:(:(
     
    saturday

    Member
    Sep 21, 2011
    47
    1
    0
    oita wada hodai machan thaniyen jivithe inna eka... Moda wenna epa.. lebila thiyena jivithe purawata duka Hoyanna epa macha...

    Oya wage adare karana kollek a girlta mea athmedinam lebenne nea.. hodama dea onawata wada hema dema gena hithanna giyoth wenne avasanaya duka.. normal eke jivithe gewapan lokka.. apita api vitharamai wena kisi kenek nea eka thamai ture.. kisima kenek nea apita api vitharamai...
    bohoma stuti macho...
     
    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    උඹ උඹේ හිතේ තියෙන ඔක්කම ලියල ලියුමක් යවපන් ගෙදරට,වෙන ඉතින් මොනව කරන්නද:((උඹ GFව අතාරින්නෙත් නැත්තන්)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    macho aya tama cp giye ne ath yanna inne...man danawa macho aya cp giyama wenas wei kiyala ath macho mage ammawa amataka karane kohomada?ubalta ubalage ammawa amataka karana be neda?mata mge loke amma aya macho...:(:(:(
    මගුල
    උඔගේ අම්මට උඔට ඔය දේවල් කරන්න පුළුවන්ද?
    පිස්සෙක් වෙන්න එපා බං
    කොහෙවත් යන එකකට අම්ම අම්ම කියන්න එපා
    උඔව වදාපු අම්මටත් එක්ක පවු ඕවා

    මං ආය කමෙන්ට් කරන්නෑ
    කරන්න ඕනි දේ කිව්වා උඔට
    මං දන්නැ උඔ මේ වගේ ත්‍රෙඩ් එකක් දාලා මොනවද බලාපොරොත්තු උනේ කියලා
    මේ කෙල්ලව වෙනස් කරගෙන උඔ ලගට අරන් බැඳගන්න උදවු ගන්නනම්......
    මං ඒකට උදවු කරන්නෑ
     
    saturday

    Member
    Sep 21, 2011
    47
    1
    0
    උඹ උඹේ හිතේ තියෙන ඔක්කම ලියල ලියුමක් යවපන් ගෙදරට,වෙන ඉතින් මොනව කරන්නද:((උඹ GFව අතාරින්නෙත් නැත්තන්)
    ohoma karot aniwren aya mata gedarata avit hari gahala yanawa macho...:sorry::sorry::sorry:akko met wenna hari anna kiyala gahala yai macho:shocked::shocked:....bayk ne macho man atak issuwot aya mata netiwei ita wada hodai a adre diha adren balagena inna aka,,,,,,,macho
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මම කියන්නේ මචන් යන්න ඕනේ නම් යන්න දීපන්.:yes: බලෙන් තියාගන්න එපා.:no:මම නම් යන්න දුන්නා කරන්න දෙයක් නෑ. රන්ඩු වෙවි ඉන්න බෑ මට :(:(:( උබට උනු වෑඩේ තමයි මටත් උනේ හිත හදාගන්න අමාරුයි තමයි කොල්ලෝ ඒත් රන්ඩු වෙවී ආදරේ කරන්න බෑ :(ඊට වඩා හොදයි තනියෙන් ඉන්න එක.:(. කොහොම හරි හිත හදාගන්න බලපන්:). මාත් අමාරුවෙන් හිත හදාගෙන ඉන්නේ දෑන්:):yes::yes::yes::yes::yes: ලව් නම් තිත්ත උනා මටනම්:(:(උබට ආදරය කරන කෙනෙක් හොයාගනින්. උබගෙන් ප්‍රයෝජන අරගෙන පෑත්තකට වෙන එවුන් අතෑරලම දාපන්. උබට හොද අවන්ක කෙල්ලෙක් හම්බවෙයි මචන් අනිවා........ :love::love:
     
    saturday

    Member
    Sep 21, 2011
    47
    1
    0
    මගුල
    උඔගේ අම්මට උඔට ඔය දේවල් කරන්න පුළුවන්ද?
    පිස්සෙක් වෙන්න එපා බං
    කොහෙවත් යන එකකට අම්ම අම්ම කියන්න එපා
    උඔව වදාපු අම්මටත් එක්ක පවු ඕවා

    මං ආය කමෙන්ට් කරන්නෑ
    කරන්න ඕනි දේ කිව්වා උඔට
    මං දන්නැ උඔ මේ වගේ ත්‍රෙඩ් එකක් දාලා මොනවද බලාපොරොත්තු උනේ කියලා
    මේ කෙල්ලව වෙනස් කරගෙන උඔ ලගට අරන් බැඳගන්න උදවු ගන්නනම්......
    මං ඒකට උදවු කරන්නෑ
    ube adre dinuwa nisada uba ahema kiyane macho....?uba hoda yaluwek sahodaraya......uba kochara benat ubat akka tarahak ne macho...:yes::yes:
     
    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    ohoma karot aniwren aya mata gedarata avit hari gahala yanawa macho...:sorry::sorry::sorry:akko met wenna hari anna kiyala gahala yai macho:shocked::shocked:....bayk ne macho man atak issuwot aya mata netiwei ita wada hodai a adre diha adren balagena inna aka,,,,,,,macho

    :nerd::nerd:උඹට GF ගහනවනන් ඉතින් මොන......

    මට කියන්න තියෙන්නෙ උඹ මොලේ පාවිච්චි කරල වැඩ කරපන්.අවුරුදු 25යි කියන්නෙ තාම ජීවිතේ පටන්ගත්ත විතරයිනෙ බන්
     
    saturday

    Member
    Sep 21, 2011
    47
    1
    0
    මම කියන්නේ මචන් යන්න ඕනේ නම් යන්න දීපන්.:yes: බලෙන් තියාගන්න එපා.:no:මම නම් යන්න දුන්නා කරන්න දෙයක් නෑ. රන්ඩු වෙවි ඉන්න බෑ මට :(:(:( උබට උනු වෑඩේ තමයි මටත් උනේ හිත හදාගන්න අමාරුයි තමයි කොල්ලෝ ඒත් රන්ඩු වෙවී ආදරේ කරන්න බෑ :(ඊට වඩා හොදයි තනියෙන් ඉන්න එක.:(. කොහොම හරි හිත හදාගන්න බලපන්:). මාත් අමාරුවෙන් හිත හදාගෙන ඉන්නේ දෑන්:):yes::yes::yes::yes::yes: ලව් නම් තිත්ත උනා මටනම්:(:(උබට ආදරය කරන කෙනෙක් හොයාගනින්. උබගෙන් ප්‍රයෝජන අරගෙන පෑත්තකට වෙන එවුන් අතෑරලම දාපන්. උබට හොද අවන්ක කෙල්ලෙක් හම්බවෙයි මචන් අනිවා........ :love::love:
    ube tatwet man danwa macho attama uba kohomada ban hita hdagtte?sudu pusa baninawa hita hadaganin atarapan kiyala aka kohomada ban karane?:(:(:(
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    aio macho api love karanna ona apita love karana ekakata. uba oa kiyana widihatanam oa kella ubata poddakwat love karala ne.ubawa marry karannet ne, adare karanawa kiyala ohoma 2nd wela passen gihin kello ganna be ban. ubata karanna puluwan ekama de ube adare pennana eka.eka eyata denunanam eyata ubawa onanam adare karana heti eyata kiala denna ona ne. ubala ahinsaka wedi ban. mechcharai kiyanna tiyenne. ube kella aniva ubawa marry karanne ne machan.e nisa okkotama kalin gihhin okata gahapan.nettam kalayak gihin ubata hitei ekawat karala tibbanam hodai kiyala kapu katte hetiyata. uba devdas kenek wenna epa. wena kellek hoyaganin.ubata wena kellek innawa wage poddak eyata denenna arapanko.etakota balaganna puluwan eyage adare. mage idea's cha tamai et den inna bitches lata ehema tama treat karanna ona...
     
    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    ammala lamainta kiyala uyaagena kanne na ban. kohomath kellek
    kamathi na ban kellek wage kollekta. i knw ube hitha hoda wadi. but kellek kamathi kollek wage inna kollek ta ban. aadare higaakaagena gahuwath bannath passen yanna gaththama kellonta joke 1k wenawa. eka nisa oita wada fit 1k inna
    balapan kellata face karaddi. ethakota kella nikanma passen ei. ;).

    PS.
    kellekta puluwan gahuwath ivasala aasa karana ewa kanna bonna hadala deela kadulu walin daala yanna epoo kiyala kollekge hitha wenas karanna. mokada kollo kamathi kellek ge e gathi guna walata nisa. habai kollek oka kellekta karaaata unta oka therenne naa mokada un kamathi kollonge dewal walata nisa. ;)

    prarthana karanawa ube girlwa ubatama labenna kiyala hamadaatama.
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ube tatwet man danwa macho attama uba kohomada ban hita hdagtte?sudu pusa baninawa hita hadaganin atarapan kiyala aka kohomada ban karane?:(:(:(

    මෙහෙමයි මචන් එක පාරටම හිත හදාගන්න අමාරුයි බන්..එක පොඩ්ඩ පොඩ්ඩ තමයි කරන්න ඕනේ මෙහෙම කරපන් උබ ජොබ් එකක් කරන්නෙත් නෑත්නම්. වෙන දේකට හිත යොදවපන්. ඒ කියන්නේ ෆිල්ම් එකක්. මල්ලිලා නන්ගිලා ඉන්නවනම් එයාලට වෑඩ්යෙන් ලන් වෙයන්. සින්දු අහපන්. මම නම් ඒවා තමයි මචන් කරන්නේ . අනිත් අයත් උබට උපදෙස් දේවි.. කවදාවත් හිතින් වෑටෙන්න එපා. උබ එතකොට පෑරදිලා ඉවරයි කොල්ලෝ..:):):):):)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    podi kale indan hadapu demawpiyo loku unama amathaka karana minissu inna loke umba iskole kale bath genath dunna, wiyadam kala, kade giya kiyala umbath ekkama indi da? Godak minissu balanne thamange anagathe. Umbata job ekak naththan umba e girl ge thathweta hari yanne na wage danenwa nam umbawa kapa harinawa. Simple.

    Isslla job ekak hoya ganin, thaman thathwekata enna balapan. Eeta passe anik dewal.
    Loke kalaguna salakeema, kapa kireema kiyala dewal thiaynne katha wali, 1% withara minissungei witharai.
     
    clews94

    Member
    Dec 16, 2010
    298
    12
    0
    Galle
    Umbata sirawatama love karana kellak lebei macho.Mokada umba love 1 awankawama karana kollek .umbata waradinne ne macho.E kellagen umba adare hingakanna epa.Ekita umbawa 1parak epanam umbata siyaparak epa kiyala indapa.Kellonta second wenna epa machan.
     
    saturday

    Member
    Sep 21, 2011
    47
    1
    0
    aio macho api love karanna ona apita love karana ekakata. uba oa kiyana widihatanam oa kella ubata poddakwat love karala ne.ubawa marry karannet ne, adare karanawa kiyala ohoma 2nd wela passen gihin kello ganna be ban. ubata karanna puluwan ekama de ube adare pennana eka.eka eyata denunanam eyata ubawa onanam adare karana heti eyata kiala denna ona ne. ubala ahinsaka wedi ban. mechcharai kiyanna tiyenne. ube kella aniva ubawa marry karanne ne machan.e nisa okkotama kalin gihhin okata gahapan.nettam kalayak gihin ubata hitei ekawat karala tibbanam hodai kiyala kapu katte hetiyata. uba devdas kenek wenna epa. wena kellek hoyaganin.ubata wena kellek innawa wage poddak eyata denenna arapanko.etakota balaganna puluwan eyage adare. mage idea's cha tamai et den inna bitches lata ehema tama treat karanna ona...
    uba kiyapu dewal mata karana tibuna macho ath aare namen ahema karana hitak ne macho....mage gl isara harima ahinsakai...ath man hituwe neti vidiyata aya godak napuru wuna macho...:(:(
     
    saturday

    Member
    Sep 21, 2011
    47
    1
    0
    podi kale indan hadapu demawpiyo loku unama amathaka karana minissu inna loke umba iskole kale bath genath dunna, wiyadam kala, kade giya kiyala umbath ekkama indi da? Godak minissu balanne thamange anagathe. Umbata job ekak naththan umba e girl ge thathweta hari yanne na wage danenwa nam umbawa kapa harinawa. Simple.

    Isslla job ekak hoya ganin, thaman thathwekata enna balapan. Eeta passe anik dewal.
    Loke kalaguna salakeema, kapa kireema kiyala dewal thiaynne katha wali, 1% withara minissungei witharai.
    bohoma stuti gt aiye...:love::love::love: meka hrima puduma deyak..
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    සරලව කියන්නම්
    උඔට ඒ කෙල්ල පොඩ්ඩක්වත් ආදරේ කලෙත් නෑ කරන්නෙත් නෑ
    උඔ කිසිම තේරුමක් නැති දෙයක් පස්සේ ඔය යන්නේ
    මචන් මේ ලෝකේ කිසිම ගෑණීයෙක්ව තමන්ගේ අම්මට සමාන කරන්න තරම් මෝඩ වෙන්න එපා
    තමුන්ගේ පෙම්වතී බිරිඳ දරුවන්ගේ අම්මා කියන්නේ වෙනම කෙනෙක්
    අම්මා කියන්නේ වෙනම කෙනෙක්
    එහෙම කෙනෙක්ගෙන් අම්ම කෙනෙක් දකින්න උඔ හදනවනම්
    අවංකවම උඔ මෝඩයෙක්

    මට තේරෙනවා උඔගේ ජීවිතේ ගැන
    මචන්

    ඕක අතඇරලා දාපන්
    උඔට ඕකෙන් කිසිම දෙයක් ලැබෙන්නෑ
    තියෙන හැමදේම නැති වෙනවා මිසක්
    very true .............:yes::yes::yes::yes::yes: