man ayata kiwe ape sambande patan gatta kale gedarata kiyanna kiyal ath ada wenaturu aka aya magaariya macho,man ahanada kiwama ath apa kiyanawa.....මේ ආදරේ පටන්ගෙන තියෙන්නෙ GFට අවුරුදු 17දි විතර,මචං ඒකාලෙ කෙල්ලො කොල්ලො යාළුවෙන්නෙ ආකර්ෂනය නිසා(බාහිර පෙනුම වගේ).ඉතින් වයසින් මෝරන්න මෝරන්න ඒ කරුනු වලට එහා ගියපු දෙයක් බලාපොරොත්තු වෙනව. උදා.සල්ලි,අධ්‍යාපනික සුදුසුකම් වගේ දේවල්.උඹේ GF දැන් ඒ තත්වෙට ඇවිල්ල වෙන්න පුළුවන්.
මටනන් උඹේ කතාව ඇහුවම පේන්නෙ උඹේ GFට උඹව අතාරින්න ඕනෙ,ඒත් උඹ බලෙන් එයාව ලබාගන්න හදනව වගේ වැඩක්.
කොහොම උනත් මචං මොලේ පාවිච්චි කරල වැඩ කරපන්,හදිසි තීරන වලට එළඹෙන්න එපා.මටනන් කියන්න තියෙන්නෙ උඹටම තමයි මේක විසඳගන්න පුළුවන්.මොකද ඉතින් උඹටනෙ GFව මුනගැහෙන්නෙ අපිට නෙවෙයිනෙ
මමනන් කියන්නෙ උඹ GFගෙන් අහපන් මේ සම්බන්ධෙ දිගටම ගෙනියන්න කැමතිද අකැමතිද කියල අකැමැතිනන් ඉතින් නවත්තපන්,කැමති කිව්වොත් උඹ කෙලින්ම GFගෙ ගෙදරට ගිහින් දෙමව්පියන්ගෙන් අවසර අරගනින්, එතකොටත් හරියන්නෙ නැත්තන් ඒත් කරන්න තියෙන්නෙ සම්බන්ධෙ නවත්තන එක තමයි.


itin macho....man mokada karane....


බලෙන් තියාගන්න එපා.
මම නම් යන්න දුන්නා කරන්න දෙයක් නෑ. රන්ඩු වෙවි ඉන්න බෑ මට
. මාත් අමාරුවෙන් හිත හදාගෙන ඉන්නේ දෑන්

.