Colombo Stock Exchange (Daily Update)

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අයියෝ ,,, DPL

    මාව හැදුවෙත් උඹ දැන් මාව කන්න හදන්නෙත් උඹ ...:growl:..:(..
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මේකෙ ඩිජිට් 6යේ 7තේ ට්‍රේඩ් කරන අය ඉන්නවද :rolleyes::rolleyes:

    7 නම් අට පාරක් වගේ ...6 නම් ඉතින් සතියකට සැරයක් වගේ ...5 වගේ නම් හැමදාම වගේ ...:P ...මේ ටිකෙ තමයි ....7 ඒවා 4 ක්ම කලේ ...
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මම නම් ඩිජිට් 5 තමා හැමදාම. Softlogic එකට විතරයි ඩිජිට් 6ක investment එකක් කලේ. ඒකට විච්ච දේ කවුරුත් දන්නවනෙ :growl:

    ඒක මහා හිඟන ශෙයා(ර්) එකක් බන් ... :frown: .
     
    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    REG.N0000 Balan inna honde.... :D:D:D:D:D
    EAST.N000 Also...:D:D:D:D:D

    මම කියන්නේ බලන් ඉන්න කියලා විතරයි...:yes: පැනලා ගහලා ලොස් කරගෙන මට එහෙම කෑගහන්න එපා ඕන්න....:angry::no:

    කෝ කස්ටිය බැලුවද???

    REG.N0000 RGEM.N0000 බලන් ඉන්න (අකුරුත් එක වගේනේ:shocked:):):):)
     
    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    අයියෝ ,,, DPL

    මාව හැදුවෙත් උඹ දැන් මාව කන්න හදන්නෙත් උඹ ...:growl:..:(..

    එකනේ බන් මමත් මුලින් ගොඩ ගියේ DPL නිසා .................... දැන් දැන් වැඩි වේවි කියල හිත හිත තියාගෙන හිටියට එන්න එන්නම බහිනවනේ. මාවත් නැත්තටම නැති කරයිද මන්ද...???
     
    jimpappaa

    Active member
  • ඒක මහා හිඟන ශෙයා(ර්) එකක් බන් ... :frown: .

    ඔව් බන්, මාත් ඉතින් ගොනා වගේ මොකුත්ම හොයල බලන්නෙ නැතුව ටක් ගාල ඒකෙන් ගත්ත අනිත් අය හොදයි කියපු පලියටම. උන්ට මොකුත් කියන්නත් බැහැ. මොකද මාත් මොකුත්ම හොයන්නෙ නැතුව ටක් ගාල හදිස්සියෙම වගේ තමා ඒකට සල්ලි යටකලේ
     
    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    කෝ කස්ටිය බැලුවද???

    REG.N0000 RGEM.N0000 බලන් ඉන්න (අකුරුත් එක වගේනේ:shocked:):):):)

    අද දිනයේදී ශීතකරණ නිපදවන Regnis (Lanka) සමාගමේ කොටසක් රුපියල් 45.50 කින් වැඩිවී රුපියල් 278.00 ක් දක්වාද, පසුගිය ජුනි කාර්තුවේදී අලාභ ලැබූ Radiant Gems සමාගමේ කොටසක් රුපියල් 18.90 කින් වැඩිවී රුපියල් 183.60 ක් දක්වාද ඉහළ නැගුණි.

    http://www.vimasuma.lk/index.php?option=com_content&view=article&id=3210&Itemid=56

    kohomada wada??? :yes::yes:;);):D:D
     
    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොළඹ කොටස් වැටෙද්දී රුපියල අවප්‍රමාණය වෙයි

    අද කොළඹ කොටස් වෙළඳ පොළ පහළ ගිය අතර ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමද සිදුවුණි.

    මේ අනුව, දිනයේ ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළඳ පොළ සියයට 0.4 කින් පහළ ගිය අතර ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශත දහයකින් පමණ රුපියල අවප්‍රමාණය වී ඩොරලයට හුවමාරු වන රුපියල් ප්‍රමාණය 110.29/30 ක් ලෙස දැක්වුණි.

    සමස්ත මිල දර්ශකය ඒකක 30.5 කින් වැටී ඒකක 6,762.3 ක් ලෙස දැක්වුණු අතර මිලංක මිල දර්ශකය ඒකක 30.7 කින් පහළ ගොස් ඒකක 6,107.50 ක් බවට පත්විය.

    දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 1.8 ක් වුණි.

    අද දිනයේදී ශීතකරණ නිපදවන Regnis (Lanka) සමාගමේ කොටසක් රුපියල් 45.50 කින් වැඩිවී රුපියල් 278.00 ක් දක්වාද, පසුගිය ජුනි කාර්තුවේදී අලාභ ලැබූ Radiant Gems සමාගමේ කොටසක් රුපියල් 18.90 කින් වැඩිවී රුපියල් 183.60 ක් දක්වාද ඉහළ නැගුණි.

    මේ අතර, සතොස මෝටර්ස් සමාගමේ කොටසක් රුපියල් 32.60 කින් පහළ ගොස් රුපියල් 399.40 ක්වූ අතර Singalanka Standard Chemicals සමාගමේ කොටසක් රුපියල් 60.90 කින් පහළ ගොස් රුපියල් 265.10 ක් විය

    http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3210&catid=50:puwatharthika&Itemid=56
     
    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොළඹ කොටස් පොළේ සමාගම් වර්ගීකරණය වෙනස් වේ

    කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගතකර තිබෙන සමාගම් ඒවා කරන ව්‍යාපාර කටයුතු හා ආදායම් අනුව වර්ග කර තිබෙන ආකාරය සලකා බලා අවශ්‍ය නම් එය වෙනස් කිරීමට කොටස් වෙළඳ පොළ සූදානම් වේ.
    කොළඹ කොටස් වෙළද පොළ පවසා තිබෙන්නේ මෙම වර්ගකිරීමේ ක්‍රියාවලිය සඳහා සකස් කර තිබෙන මාර්ගෝපදේශය පිළිබඳ මහජනතාවටද අදහස් ලබාදිය හැකි බවයි.

    ලයිස්තු ගත සමාගම්වල වරින් වර සිදුවන වෙනස්කම් නිසා මේ වනවිට සමහර ඒවා වර්ගීකරණය වී තිබෙන කාණ්ඩයට වඩා වෙනත් කාණ්ඩයකට අයත්වීම නිසා අදාළ වර්ගීකරණය වෙනස් කිරීමට කොටස් වෙළඳ පොළ අදහස් කර තිබේ.

    මේ තුළින් මෙම සමාගම් වඩාත් නිවැරදිව වර්ගකිරීමට හැකිවනු ඇති බවත් මේ වනවිට කාණ්ඩ 20 ක් යටතේ ලයිස්තු ගත සමාගම් වර්ගකර තිබෙන බවත් සඳහන්ය.

    මෙම වර්ගකිරීම සඳහා කොළඹ කොටස් වෙළඳ පොළ සකස් කර තිබෙන මාර්ගෝපදේශය පිළිබඳව අදහස් මහජනතාවට ලිඛිතව 2011 ඔක්තෝම්බර් 07 වනදා දක්වා ලබාදිය හැකිය.

    කොළඹ කොටස් වෙළඳ පොළේ සමාගම් වර්ග කර තිබෙන කාණ්ඩ 20 මෙසේයි.

    1 - Bank Finance & Insurance - BFI - Banking, Finance and Insurance activities (Life & Nonlife)

    2 - Beverages, Food & Tobacco - BFT - Manufacture of food products, beverages & tobacco products

    3 - Chemicals & Pharmaceuticals – CP - Manufacture of chemicals, chemical products & Pharmaceuticals

    4 - Construction & Engineering - CE - Civil engineering activities such as Construction of buildings, Construction of utility projects

    5 - Diversified Holdings - DIV - Company engaged in 03 or more business activities not directly related to one another where each activity required relatively different expertise.

    6 - Footwear & Textile – FT - Manufacture of textiles, wearing apparel, leather & related Products

    7 - Health Care - HLT - Hospitals & health care activities, dealings of medical equipments

    8 - Leisure - LEI Hotels/Tourism & travels

    9 - Investment Trusts – INV - Investment funds & forestry (excludes finished wood products)

    10 - Information Technology - IT - Software/Hardware, other information services

    11 - Land & Property - LP - Sales/Rents out lands & property

    12 - Manufacturing - MFG - Manufacture of goods except BFT, CP, FT, MT and OIL

    13 - Motors – MT - Trade/ assemble/ Manufacture of automobiles, spare parts & related products (Tyres, …)

    14 - Oil Palms - OIL - Manufacture and trade of palm oils

    15 - Plantations - PLT - Companies growing crops (Tea, Rubber, etc)

    16 - Power & Energy - PE - Electric power generation/transmission, Manufacture and/or distribution of gas/ lubricants/ fuel.

    17 - Services - SRV - Businesses that produce/ provide services, eCommerce

    18 - Stores & Supplies - SS - Warehousing, storage & support activities

    19 - Telecommunications - TLE - Telecommunication service providers (fixed line, mobile)

    20 - Trading - TRD - Trading of goods specifically not covered under other sectors (home appliances, electrical items .
     
    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    14 - OIL PALMS... why have they introduced a whole new sector for Oil Palms??? Is it that a big industry in Sri Lanka????
     
    sakuwi

    Member
    Jun 4, 2011
    51
    1
    0
    අද දිනයේදී ශීතකරණ නිපදවන Regnis (Lanka) සමාගමේ කොටසක් රුපියල් 45.50 කින් වැඩිවී රුපියල් 278.00 ක් දක්වාද, පසුගිය ජුනි කාර්තුවේදී අලාභ ලැබූ Radiant Gems සමාගමේ කොටසක් රුපියල් 18.90 කින් වැඩිවී රුපියල් 183.60 ක් දක්වාද ඉහළ නැගුණි.

    http://www.vimasuma.lk/index.php?option=com_content&view=article&id=3210&Itemid=56

    kohomada wada??? :yes::yes:;);):D:D

    elakirima thmay bro: keep it machan .... me thread eke dena gogak hint hariyanawa
     
    sakuwi

    Member
    Jun 4, 2011
    51
    1
    0
    අද දිනයේදී ශීතකරණ නිපදවන Regnis (Lanka) සමාගමේ කොටසක් රුපියල් 45.50 කින් වැඩිවී රුපියල් 278.00 ක් දක්වාද, පසුගිය ජුනි කාර්තුවේදී අලාභ ලැබූ Radiant Gems සමාගමේ කොටසක් රුපියල් 18.90 කින් වැඩිවී රුපියල් 183.60 ක් දක්වාද ඉහළ නැගුණි.

    http://www.vimasuma.lk/index.php?option=com_content&view=article&id=3210&Itemid=56

    kohomada wada??? :yes::yes:;);):D:D

    elakirima thmay bro: keep it machan .... me thread eke dena godak hint hariyanawa
     
    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    පිට පිටම සිව්වන දිනයටත් කොළඹ කොටස් වැටේ

    පිට පිටම හතරවන දිනයටත් කොළඹ කොටස් වෙළඳ පොළ අද පහළ ගිය අතර ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේදී පිරිවැටුමද අඩුවුණි.

    මේ අනුව, සමස්ත මිල දර්ශකය ගනුදෙනු අවසානයේදී සියයට 0.4 කින් පහළ ගිය අතර ඒකක 27.78 කින් අඩුවී ඒකක 6,734.60 ක් ලෙස දැක්වුණි.

    මීට අමතරව, මිලංක මිල දර්ශකය සියයට 1.37 කින් පහළ ගිය අතර ඒකක ලෙස ගත්විට ඒකක 83.67 කින් පහළ ගොස් ගනුදෙනු අවසානයේදී ඒකක 6,023.93 ක් විය.

    අද දිනයේ වෙළඳ පොළ පිරිවැටුම රුපියල් බිලියන 1.1 ක් වුණි.

    ඊයේ දිනයේදීද මිල ඉහළ ගිය ශීතකරණ නිෂ්පාදනය කරන Regnis (Lanka) සමාගමේ කොටසක මිල අද දිනයේදීද රුපියල් 26.30 කින් ඉහළ ගොස් කොටසක් රුපියල් 304.30 ක් වෙද්දී, පසුගිය ජුනි කාර්තුවේදී අලාභ ලැබූ Radiant Gems සමාගමේ කොටසක් රුපියල් 8.90 කින් ඉහළ ගොස් රුපියල් 192.50 ක් ලෙස දැක්වුණි.

    ඊයේ දිනයේදීද මෙම සමාගමේ කොටසක මිල ඉහළ ගියේය.

    මීට අමතරව, Tess Agro සමාගමේ කොටස්ද අද සක්‍රීයව ගනුදෙනු වූ අතර කොටසක් ශත 70 කින් ඉහළ ගොස් රුපියල් 5.80 ක්වී තිබේ.

    එසේම, East West කොටසක් ශත 70 කින් ඉහළ ගොස් රුපියල් 34.90 ක් දක්වාද, Renuka Holdings සමාගමේ කොටසක් රුපියල් 3.50 කින් වැඩිවී රුපියල් 64.20 ක් දක්වාද මිල ඉහළ නැගුණි.
     
    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    අද දිනයේදී ශීතකරණ නිපදවන Regnis (Lanka) සමාගමේ කොටසක් රුපියල් 45.50 කින් වැඩිවී රුපියල් 278.00 ක් දක්වාද, පසුගිය ජුනි කාර්තුවේදී අලාභ ලැබූ Radiant Gems සමාගමේ කොටසක් රුපියල් 18.90 කින් වැඩිවී රුපියල් 183.60 ක් දක්වාද ඉහළ නැගුණි.

    http://www.vimasuma.lk/index.php?option=com_content&view=article&id=3210&Itemid=56

    kohomada wada??? :yes::yes:;);):D:D

    ඊයේ දිනයේදීද මිල ඉහළ ගිය ශීතකරණ නිෂ්පාදනය කරන Regnis (Lanka) සමාගමේ කොටසක මිල අද දිනයේදීද රුපියල් 26.30 කින් ඉහළ ගොස් කොටසක් රුපියල් 304.30 ක් වෙද්දී, පසුගිය ජුනි කාර්තුවේදී අලාභ ලැබූ Radiant Gems සමාගමේ කොටසක් රුපියල් 8.90 කින් ඉහළ ගොස් රුපියල් 192.50 ක් ලෙස දැක්වුණි.

    http://www.vimasuma.lk/index.php?option=com_content&view=article&id=3217&Itemid=56

    kohomada??? ;););):D:D:D

    REG 400 gahaida??? :confused::confused::confused:;););)
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඊයේ දිනයේදීද මිල ඉහළ ගිය ශීතකරණ නිෂ්පාදනය කරන Regnis (Lanka) සමාගමේ කොටසක මිල අද දිනයේදීද රුපියල් 26.30 කින් ඉහළ ගොස් කොටසක් රුපියල් 304.30 ක් වෙද්දී, පසුගිය ජුනි කාර්තුවේදී අලාභ ලැබූ Radiant Gems සමාගමේ කොටසක් රුපියල් 8.90 කින් ඉහළ ගොස් රුපියල් 192.50 ක් ලෙස දැක්වුණි.

    http://www.vimasuma.lk/index.php?option=com_content&view=article&id=3217&Itemid=56

    kohomada??? ;););):D:D:D

    REG 400 gahaida??? :confused::confused::confused:;););)
    උඹ කියපන්
     
    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    බලන් හිටපන්කො මොකද වෙන්නේ කියලා...:yes::yes::yes:
    350 අනිවා ඩෙෆා...:D:D:D:yes::yes::yes: