Samaraweera Dropped In Pakistan Tests!!!

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    පාකිස්ථානයත් එක්ක එමීර් රාජ්‍ය‍‍යේදි තියන ටෙස්ට් මැච් වලින් තිලාන් සමරවීරව අයින් කරල....
    ඒ ‍වෙනුවට ආපහු දිනේෂ් චන්දිමාල්වයි,කෞෂාල් සිල්වවයි දාල තියෙන්නෙ.....
    මැච් දෙකයි හරියට ගැහුවෙ නැත්තෙ....එයා එලියෙ

    මෙන්න
    Squad එක

    Squad: Tillakaratne Dilshan (capt), Angelo Mathews (vc), Tharanga Paranavitana, Lahiru Thirimanne, Kumar Sangakkara, Mahela Jayawardene, Prasanna Jayawardene (wk), Dinesh Chandimal (wk), Rangana Herath, Suraj Randiv, Chanaka Welegedara, Suranga Lakmal, Shaminda Eranga, Dammika Prasad, Nuwan Pradeep, Kaushal Silva (wk).
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Mendis uth eliye...Nuwan Pradeep athule....
    samaraweera elyata daapu eka hari bnz...dilshan kiyala thiyenawa 5 down gahanawa kiyala ithin samaraweera indala wadak nahane....,Chandimalwa geniyanne prasann Jayawardana wenuwata chandimalwa daala balanna....mendiya injurd...ithin Nuwan pradeep athule...
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    This is after all Sri Lanka ne,and we all know about the current idiotic selector.50+ career average and in ICC ratings only behind Sanga and ONLY after JUST 2 failures in 2 matches he get axed-YET Prasanna Jayawardene still get selected,not to mention Randiv with tons of failures
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    i would favour this decision; he should had been dropped from the team a long time ago! At last it has happened.
     
    Last edited:

    x260515x

    Member
    Sep 3, 2009
    133
    5
    0
    Bowling Green, KY, USA
    This is after all Sri Lanka ne,and we all know about the current idiotic selector.50+ career average and in ICC ratings only behind Sanga and ONLY after JUST 2 failures in 2 matches he get axed-YET Prasanna Jayawardene still get selected,not to mention Randiv with tons of failures

    Randiv is a good fielder. He can bat when he is in form and can ball also.
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මේකනේ මචන් මාත් මේක ගැන හ්තුවේ ඔහොම තමයි එත් තේරුනේ ඊට පස්සේ
    පරණ එවුන්ගෙන්ම යැපෙන්න බෑනේ බන් එක හින්ද අලුත් එවුන් දාල බලන්න ඕනේ
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    නුවන් ප්‍රදීප් ගැන විවාදයක් නෑ....මොකද දැනට ලංකාවෙ වැඩිම ‍speed එකෙන් බෝල් කරන්නෙ නුවන් ප්‍රදීප්...ඒ වගේ කෙනෙක් ටීම් එකේ ඉන්න ඕනෙ..
    මෙන්ඩිස් ආබාධයක් හින්ද අරගෙන නැත්තෙ
    හැබැයි Australia වත් එක්ක තිබුන මැච් ටික පැරදුනාට පස්සෙ දිල්ශාන් කිව්වෙ පළපුරුදු පන්දු ය‍වන්නො නැති හින්ද දිනන්න අමාරුයි කියල.දැන් එහෙම අය තෝරගගෙනද ??
    Spinners ලට සපෝට් කරන පිච් වල මැච් ගහන්න තෝරගෙන තියෙන්නෙ Spinnersල ‍දෙන්නයි.හැබැයි Pass Bowlersල 5යි..:oo:
    ටෙස්ට් රෑන්ක් එකේ සංගට පස්සෙ ලංකාවෙන් ඉන්නෙ සමරවීර.මිනිහගෙ average 50+
    ඉතින් අලුත් කෙනෙක් දාන්න මැච් දෙක තුනක ගැහුවෙ නැති පලියට අයින් කරන එක මාරයිනෙ:frown:
    දිල්ශාන් Open ඇවිල්ල ගහන්න බැරි වුන නිසා පහලට බැහැපු එකෙන් සමරවීර‍ට ටොපිය හම්බවුන එකයි වුනේ...

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759

    :yes::yes:

    Samaraweera is one of best test player in the world
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Randiv is a good fielder. He can bat when he is in form and can ball also.

    Only in Sri Lanka I guess people get into team being only "good fielder" ex,Kapu,randiv(since u mentioned :P ),silva etc....
    And yeah Randiv is a good bowler when in form,but clearly now out of form
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මටත් හිතාගන්න බැහැ තිලාන්ව අයින් කරපු එක.. එයා එංගලන්තයත් එක්ක අන්තිම මැච් එකෙත් නොදැවී 87ක් ගැහුවා.. ඕස්ට්‍රේලියා මැච් 2 නම් හොඳට කරපු නැති බව ඇත්ත.. ඒත් එයාගේ ක්‍රීඩාසමාජ පිට්ටනිය වෙච්ච SSC එකේ තිබ්බ තරඟෙ එයාට දුන්නේ නැහැ.. දුන්න නම් මට විශ්වාසයි එයා ලකුණු ගහනවා.. මොනවා උනත් ඒ තීරනය නම් ඒතරම් සාධාරන එකක් නෙමෙයි.. ඔයිට වඩා අවස්ථා දීපු අය කොච්චර ඉන්නවද? අනේ මංදා.....
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    පාකිස්ථානයත් එක්ක එමීර් රාජ්‍ය‍‍යේදි තියන ටෙස්ට් මැච් වලින් තිලාන් සමරවීරව අයින් කරල....
    ඒ ‍වෙනුවට ආපහු දිනේෂ් චන්දිමාල්වයි,කෞෂාල් සිල්වවයි දාල තියෙන්නෙ.....
    මැච් දෙකයි හරියට ගැහුවෙ නැත්තෙ....එයා එලියෙ

    මෙන්න
    Squad එක

    Squad: Tillakaratne Dilshan (capt), Angelo Mathews (vc), Tharanga Paranavitana, Lahiru Thirimanne, Kumar Sangakkara, Mahela Jayawardene, Prasanna Jayawardene (wk), Dinesh Chandimal (wk), Rangana Herath, Suraj Randiv, Chanaka Welegedara, Suranga Lakmal, Shaminda Eranga, Dammika Prasad, Nuwan Pradeep, Kaushal Silva (wk).

    නැහැ මචන්.. වැරදියි. සමරවීර අන්තිමට ගහපු 10 innings fail මචන්... මගේ මතකය හටියට 50 ඒවම 2ක් නත්තම් 3යි ගහල තිබුනේ. හොයලා බලන්න පොඩ්ඩක්.
    Sports 1st එකේ කිව්වා මට හරියට මතක නෑ. සමරවීර කියන්නේ අපේ team එකට ගොඩක් වැදගත් වෙන කෙනෙක්. ඒක ඇත්ත. ඒත් fail උනාම ඉතින් ටික කාලයක් අයින් කරලා ආයිමත් එයාගේ වැඩ පෙන්නලා ඇතුලට එන්න පුළුවන්..
    ඒ වෙනුවට දාපු දිනෙශ් චන්දිමාල් කව්ශාල් සිල්වට එහෙම චාන්ස් එකක් දුන්න එක ගොඩාක් වටිනවා. එයලා තමයි අපේ future එක. මේ කරපු දේ ගොඩක් හොදයි. සමරවීරටත් නැවත එයාගේ වැඩ පෙන්නලා කණ්ඩායමට එන්න පුළුවන්...

    :yes::yes::yes:
     
    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    අළුත් එවුන් දෙන්නෙක් දාපු එකනන් හොඳයි.ඒත් ටීම් එකෙන් අයින් කරන්න තිබ්බෙ සමරවීරද කියන එක ප්‍රශ්නයක්.පරනවිතාන,ප්‍රසන්න ජයවර්ධන කියන දෙන්න ලංකාවෙ ටෙස්ට් ටීම් එකට මහ ලොකු සේවයක් කරල නෑ,අයින් කරන්න තිබ්බෙ ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ව.මම හිතන්නෙ සමරවීරගෙ average එක 50ටත් වැඩියි.ලංකාවෙ දෙවනියට හොඳම average එක සමරවීරගෙ:yes:

    ඩිල්ෂාන් එකපාරටම middle order එකට පැනපු නිසා සමරවීරට වන්දිගෙවන්න උනා කියලයි මට හිතෙන්නෙ:oo: