අනේ යාළුවනෙ මට ලොකු උදව්වක් ඔනේ Modern Automotive Technology 7th Edition කියන පොත free ඩවුන්ලොඩ් කරගන්න විදියක් තියෙනවද කියලා මට කියනවද ? ටොරන්ට් උනත් ප්රශ්නයක් නැහැ. එලකිරි එකේ මේ පිලිබද වැඩ්ඩො ඉන්නවනම් help කරනු මැනවි.