හොඳහැටි සූර් වී දුම්රිය පෙරළන්න පයින් ගහ&#3517

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොඳහැටි සූර් වී දුම්රිය පෙරළන්න පයින් ගහ&#3517

    පයින් ගසා ධාවනය වන දුම්රියක් පෙරළීමට උත්සාහ කළ පුද්ගලයකු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
    තුවාල ලබා ඇත්තේ අනුරාධපුර නගරයට ආසන්නයේම පදිංචි පුද්ගලයෙකි. තුවාල ලැබූ අය හා මිතුරන් පිරිසක් මධු විතින් සප්පායම් වී හොඳහැටි වෙරි වී සිටියදී තුවාල ලැබූ තරුණයා ඔවුන් සිටි ස්ථානයෙන් ගමන් කළ දුම්රිය පෙරළා දැමීම සඳහා දිවගොස් පා පහරක් එල්ල කර තිබේ.
    ගමන් කළ දුම්රියේ යාන්තමට මෙන් ගැටුණු තරුණයාගේ පාදය ස්ථාන තුනකින් කැඩී ගොස් ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර ඇත.
    දුම්රියේ ගැටීමත් සමඟ සියලු දෙනාගේ වෙරි සිඳී ඇති අතර සිදුවූ අනතුර වසන් කිරීමට උත්සාහ කළත් එය මේ වන විට ව්‍යර්ථ වී ඇත.

    bzsph9fq4h.jpg
     
    • Like
    Reactions: dj ice cold

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හොඳ වෙලාවට බීල හිටපු හින්ද යන්තං වැදිල තියෙන්නෙ. වැරදිලා වත් හයියෙන් වැදුන නම්..කෝච්චිය ලොවෙත් නෑ :P
     

    asstyle

    Member
    Apr 11, 2011
    441
    16
    0
    හොඳ වෙලාවට බීල හිටපු හින්ද යන්තං වැදිල තියෙන්නෙ. වැරදිලා වත් හයියෙන් වැදුන නම්..කෝච්චිය ලොවෙත් නෑ :P
    :yes::yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බීල කරන බුරු වැඩ, බැරි වෙලාවත් කෝච්චිය පෙරලුනනම් කීදෙනෙක් අමරුවේද ?;)