අපේ වත්තට වැටුනොත් එල..මට කෑලි ගලවගන්න පුළුවන්...
උඹයි මායි දෙන්නම එකයි තාමත් ළමා මානසිකත්වෙන් ඉන්නෙ මේක දැක්ක ගමන් මට හිතුනෙත් ඕක![]()
හිහි,,, සිරාවටම මචං,,, චූටි කාලෙ ඉඳන් හිතුවෙ හෙලිකොප්ටරයක් හරි ඕවගේ මගුලක් හරි ගේ මිදුලට කඩන් වැටෙනවනං කියලා..
තාම එහෙමයි බං, අනේ හෙට ඕක මෙහෙටම වැටිය...







මොරටුවට වැටෙන්නේ...
අඩේ, සහතිකෙටම මමත් බන්. තාමත් එහෙමයි. වැඩි වෙනසක් නැ

