චන්ද්‍රිකාවක් සිකුරාදා පොළවට වැටෙනවා, වැ

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    අපේ වත්තට වැටුනොත් එල..මට කෑලි ගලවගන්න පුළුවන්...
    :baffled::baffled::baffled:

    :D:D:D

    උඹයි මායි දෙන්නම එකයි තාමත් ළමා මානසිකත්වෙන් ඉන්නෙ මේක දැක්ක ගමන් මට හිතුනෙත් ඕක :P:P:rofl:

    හිහි,,, සිරාවටම මචං,,, චූටි කාලෙ ඉඳන් හිතුවෙ හෙලිකොප්ටරයක් හරි ඕවගේ මගුලක් හරි ගේ මිදුලට කඩන් වැටෙනවනං කියලා..
    තාම එහෙමයි බං, අනේ හෙට ඕක මෙහෙටම වැටිය... :rolleyes::rolleyes:
     

    manjula009

    Well-known member
  • හිහි,,, සිරාවටම මචං,,, චූටි කාලෙ ඉඳන් හිතුවෙ හෙලිකොප්ටරයක් හරි ඕවගේ මගුලක් හරි ගේ මිදුලට කඩන් වැටෙනවනං කියලා..
    තාම එහෙමයි බං, අනේ හෙට ඕක මෙහෙටම වැටිය... :rolleyes::rolleyes:

    :shocked: අඩේ, සහතිකෙටම මමත් බන්. තාමත් එහෙමයි. වැඩි වෙනසක් නැ:lol::rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සමහරවිට ඕකේ එල්ලිලා ඒලියන් පූසියෙක් එන්න පුළුවන්:rolleyes:
    (5000 ගහන්න ලගයි වගේ:P)
    චන්ද්‍රිකාවක එල්ලිලා:oo: හැබයි පරෙස්සමින් මෙහෙ පුසියොන්ගෙ හැටි දන්නවා නෙ ඔය වෙන ලෝක වල ඉන්න පුසියො මෙහෙ එවුන්ට හපන්ද දන්නෙ නැ:baffled: තෝව බරු ගහවී:rofl::P
    999න් නවත්වනවා:dull: