වසා දැමුනු ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය &#3512

menancv

Member
Jan 11, 2007
74
3
0
මචං, සිරාවටම එළ. මං සාමාන්‍යයෙන් කොමෙන්ට්ස් දාන්න කම්මැලියි. ඒත් මේක දැක්කහම නොදා ඉන්න බෑ.keep it up the good work
 
amith24

Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    තවතවත් මේ වගේ එළකිරිම දේවල් කිරීමට හැකිවේවා කියල ප්‍රාර්ථනා කරනව!
    rep +
     
    Ra Bappa

    Member
    Aug 25, 2009
    2
    0
    0
    Kandy
    එල!

    මම නුවර එළියේ හිටපු කාලේ නතර වෙලා හිටියේ බ්ලැක් පුල් වල. මට මතකයි බ්ලැක් පුල් වල තියෙන නානු ඔය හන්දියේ ඉඳන් Pedro වත්ත පැත්තට පරණ දුම්රිය පාරක නටබුන් තිබුනා. හැබැයි කවදාවත් උඹ වගේ කට්ට කාල මේක ගැන සොයන්න කල්පනාවක් මට තිබුනේ නැහැ. උඹ කට්ට කාල මේ ගැන සොයල අපිවත් දැනුවත් කරපු එක ගැන පින්!
     
    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    Great work bro... !!!!!!!!!!!!! rep++

    එකත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!!!

    WHAT A GREAT STORY BROTHER.REALLY APPRECIATED THE WORK YOU DONE KEEP IT UP.GOOD LUCK FOR THE FUTURE:cool:

    නියමයි බන්..උපරිමයි,....
    කියන්න වචන නැහැ....ගොඩක් දේ දැන ගත්තා....
    පින් සිද්ද වෙනවා ඔබට.....
    -නලින්-
    :cool::cool::cool::cool::cool::cool:
    ++++++

    ela ela uparimai mchn :) eath dukai mchn rep denan bhllu :(

    මම වැඩිය මේ පැත්තෙ එන්නෙම නෑ මචෝ දැන්... ඒත් උඹ කරල තියෙන වැඩේ අහම්බෙන් දැකල හොඳටම හිත වැටුණා. ඉතිං උඹට ස්තූතියි නොකියා යන්නෙ කොහොමද?

    මේ වගේ දෙයක් ගැන අහල තිබුණෙම නෑ. මුලින්ම අහන්න ලැබෙනකොට අංග සම්පූර්ණ විස්තරයක් අහන්න ලැබුණ එකම ලොකු දෙයක්.

    ජය වේවා... ඉදිරියෙදිත් එලකිරි වෙනුවෙන් මේ වගේ එලකිරි වැඩ කරන්න වාසනාව ලැබේවා.
    :)

    නියම article 1 ...මේ වගේ දේවල් කොච්චර නම් වටිනවද........thnxx...

    :yes:හොඳයි... තව මේ වගෙ තිබුනු ප‍ටු දුම්රිය මාර්ගයක් තමයි කොලඹ කො‍ටුව සිට රත්නපුර දෑල දක්වා දුම්රිය මාර්ගය.

    ගොඩක් වටිනා ලිපියක්.. බොහොම ස්තුතියි...!! :D :D

    Never knew about this... This is the Best post i ve seen in long time. No kidding.

    REP ++

    I wish they had left the old rail tracks there....

    really good share man.

    බම්ප්

    mara watina thread ekak. thanq u...

    nice post machan
    rep 5+

    පට්ටයි හොඳේ... එලම කිරි... Keep it up Bro....
    REP+++++++++++

    great wrk ayya these informationz are very interesting & important 2 every1.

    haffa godaaaaak thiyenawa................

    Bookmarked

    මචං, සිරාවටම එළ. මං සාමාන්‍යයෙන් කොමෙන්ට්ස් දාන්න කම්මැලියි. ඒත් මේක දැක්කහම නොදා ඉන්න බෑ.keep it up the good work

    තවතවත් මේ වගේ එළකිරිම දේවල් කිරීමට හැකිවේවා කියල ප්‍රාර්ථනා කරනව!
    rep +

    මම නුවර එළියේ හිටපු කාලේ නතර වෙලා හිටියේ බ්ලැක් පුල් වල. මට මතකයි බ්ලැක් පුල් වල තියෙන නානු ඔය හන්දියේ ඉඳන් Pedro වත්ත පැත්තට පරණ දුම්රිය පාරක නටබුන් තිබුනා. හැබැයි කවදාවත් උඹ වගේ කට්ට කාල මේක ගැන සොයන්න කල්පනාවක් මට තිබුනේ නැහැ. උඹ කට්ට කාල මේ ගැන සොයල අපිවත් දැනුවත් කරපු එක ගැන පින්!

    Mama meka dewani wathawatath kiyewwa. Thanks again machan......

    Patta machan nice work

    ඔන්න එහෙනම් හැමෝටම ගොඩක් ස්තුතියි කිවුව……….
     
    Last edited:
    • Like
    Reactions: shenat

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මම නුවර එළියේ හිටපු කාලේ නතර වෙලා හිටියේ බ්ලැක් පුල් වල. මට මතකයි බ්ලැක් පුල් වල තියෙන නානු ඔය හන්දියේ ඉඳන් Pedro වත්ත පැත්තට පරණ දුම්රිය පාරක නටබුන් තිබුනා. හැබැයි කවදාවත් උඹ වගේ කට්ට කාල මේක ගැන සොයන්න කල්පනාවක් මට තිබුනේ නැහැ. උඹ කට්ට කාල මේ ගැන සොයල අපිවත් දැනුවත් කරපු එක ගැන පින්!

    මචන්ලා ,
    උඹල දන්නවද බ්ලක්පුල් පාලම ගාව පාලම ගාව පරණ විදුලු බලගරෙකුත් තිබ්බ කියල ? එකට වතුර ගෙනල්ල තියන්නේ ඔය කැලේගාල හරහා . එතන තියනවා පාලමක් . ඒ පාලම ඇතුලෙන් වතුර යන්නේ . ගම අය ඕකට කියන්නේ අහස් බෝක්කුව කියල. පොඩ්ඩක් හොයල බලන්න . මමත් පොඩිකාලේ ඕක උඩින් අවිදලත් තියනවා . ඔකේ හදපි හිලකින් එන වතුරෙන් නාලත් තියනවා . :yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,200
    86,412
    113
    ආශ්චර්යමත් රටක
    අදමයි ඇහුවෙ මෙහෙම පාරක් තිබුන කියලා.. බොහොම ස්තුතියි සහෝ මේ දේවල් අපිට කියල දුන්නට.. ගොඩක් වටිනවා.හුගක් මහන්සි වෙලා තියෙනවා.බොහොම ස්තුතියි...!!
    11.gif
    11.gif
    11.gif
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    Elama Kiri macho....maara watinawa...harima asawen kiyewwa.... man danan hitiya me para gana.eth mechchara wisthara dana gaththe ada thamai...
     
    Last edited:

    tharumax

    Member
    Jun 9, 2006
    2
    0
    0
    මේ වගේ වැඩක් කරලා කමෙන්ට් හම්බවුනේ නැහැ කියල දුක්වෙන්න එපා. මේ වගේ වැඩක් කරන්න හැමෝටම බැහැ. මම එළකිරියේ මෙම්බර් වෙලා හුඟක් කලක වුනාට මේකේ ඇක්ටිව් නැහැ. ෆේස්බුක් එකේ දාල තිබ්බ ලින්ක් එකක් හරහා ඇවිත්, මේක හුඟක් වටිනා දෙයක් නිසා ලොග් වෙලා කමෙන්ට් එකක් දැම්මා. නියම වැඩක් !