මේන්න මේතනට අකුරු වල සයිස් එක ලොකු කරන එකත් දෑන්මොත් හොද නෑද්ද..
අනිත් අය මේ ගැන මොකද කියන්නේ...?
අනිත් අය මේ ගැන මොකද කියන්නේ...?

අපි දාන අකුරු පොඩ්යට වැටේන්නේ..akuru loku size eken type karna eka prashnayak wela thiyanne. Mokada kiyawanna amarui. Anyway api balamu. Thanks for the suggestion bro

එහෙනම් ඔනි නැ කියමු...ගල්පාත මහත්තයා;11002555 said:gud
එතකොට ඉක්මන්ට ත්රෙඩ් එකට ලස්සනට කරන්න පුලුවන් වෙයි,
හොදයි.. හැබැයි මචන් GT මේක හදන්න කලින් වගේ several minute කියලා
සතිගනන් අදිද දන් නෑ
![]()

එලඅනිවා අනිවා මමත් ඕක කියන්න හිටියේ

GTට tin tinට PM කලා.. කිසි වැඩක් නැහැ..
එයාලා කට්ටියකට විතරයි Favour කරන්නේ..
මම මේකට එන්නේ මේකේ එලකිරි වගේ කොල්ලො ටිකක් ඉන්න නිසා..
මට මේකේ කොල්ලො ගොඩාක් උදව් කරලා තියෙනවා..
නැත්නම් ලොකු අයගේ ගනන් බලන්න නෙමෙයි..
උන්ගේ ගනන් උන්ට..
අපේ ගනන් අපිට..
Sirawatama eka hodai

එක තමා මටත් බය ..........ane ammiooo,,onna ohoma tyenna dpan,,mukut nathuwa bakannilagena innawata wada mehema hoda,,,
apo GT ai nan servr down wenna denna epoooooooooooo

Aktamge නියම අදහසක් මචං ඒක..
උඹට එතන ලොකු සයිස් අකුරු ගහන්න මම පොඩි ක්රමයක් කියන්නම්..
ඒ පිටුවේ වෙන කවුරුහරි ලොකු අකුරු ගහලා තියෙනවනම් කොපි පේස්ට් පාරක් දාලා එතන ඉඳලා ටයිප් කරපන්.. එතකොට ලොකුවට තමයි වදින්නේ..
GT ඕක කරයිද කියලා නම් විශ්වාසයක් නැහැ.. මම එයාට Music Video එකක් යවලා මාස ගානක් වෙනවා ඒක publish කලේ නැහැ..GTට tin tinට PM කලා.. කිසි වැඩක් නැහැ..