GTRZ අයියේ

Status
Not open for further replies.

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    Aktamge නියම අදහසක් මචං ඒක..
    උඹට එතන ලොකු සයිස් අකුරු ගහන්න මම පොඩි ක්‍රමයක් කියන්නම්..
    ඒ පිටුවේ වෙන කවුරුහරි ලොකු අකුරු ගහලා තියෙනවනම් කොපි පේස්ට් පාරක් දාලා එතන ඉඳලා ටයිප් කරපන්.. එතකොට ලොකුවට තමයි වදින්නේ..

    GT ඕක කරයිද කියලා නම් විශ්වාසයක් නැහැ.. මම එයාට Music Video එකක් යවලා මාස ගානක් වෙනවා ඒක publish කලේ නැහැ..:angry: GTට tin tinට PM කලා.. කිසි වැඩක් නැහැ..:angry: එයාලා කට්ටියකට විතරයි Favour කරන්නේ..:angry: මම මේකට එන්නේ මේකේ එලකිරි වගේ කොල්ලො ටිකක් ඉන්න නිසා..:love: මට මේකේ කොල්ලො ගොඩාක් උදව් කරලා තියෙනවා..:love: නැත්නම් ලොකු අයගේ ගනන් බලන්න නෙමෙයි..:angry: උන්ගේ ගනන් උන්ට..:angry: අපේ ගනන් අපිට..:frown:
    [/QUOTE]

    මම එහෙම තමයි බන් සමහර වෙලාවට කරන්නේ.....
    :cool:

    අපි බලමුකො මේකට මොකක් හරි කරාවිද කියලා

    :nerd::nerd:

    ගොඩක් ස්තුතියි මචන්
    :):)
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    akuru loku size eken type karna eka prashnayak wela thiyanne. Mokada kiyawanna amarui. Anyway api balamu. Thanks for the suggestion bro
    ඔව් . හැම එකාම සයිස් 7න් දැම්මම උන්ව මරන් කන්න හිතෙන්නේ:lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    GT ඕක කරයිද කියලා නම් විශ්වාසයක් නැහැ.. මම එයාට Music Video එකක් යවලා මාස ගානක් වෙනවා ඒක publish කලේ නැහැ..:angry: GTට tin tinට PM කලා.. කිසි වැඩක් නැහැ..:angry: එයාලා කට්ටියකට විතරයි Favour කරන්නේ..:angry: මම මේකට එන්නේ මේකේ එලකිරි වගේ කොල්ලො ටිකක් ඉන්න නිසා..:love: මට මේකේ කොල්ලො ගොඩාක් උදව් කරලා තියෙනවා..:love: නැත්නම් ලොකු අයගේ ගනන් බලන්න නෙමෙයි..:angry: උන්ගේ ගනන් උන්ට..:angry: අපේ ගනන් අපිට..:frown:

    Balanne nathuwa kiyawanna epa.
    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=4146

    Oyage eka dala godak kal.

    sathiyak withara down una nisa thawa video audio godak thiyanwa. Illumatane sapayuma thiyenna ona. okoma flood kalla dala wadak na.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    සිංහල Transilteration එක දාන්න බැරිද ?:):)

    Transliteration, quick reply mods, ajax mods godak enawa. Ewa update ekak enakota okoma ekata danna ona. Naththan hamadama down kara kara, hama dama test kara kara inna wenne.
     
    WAMI7

    Member
    Dec 3, 2010
    821
    82
    0
    Balanne nathuwa kiyawanna epa.
    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=4146

    Oyage eka dala godak kal.

    sathiyak withara down una nisa thawa video audio godak thiyanwa. Illumatane sapayuma thiyenna ona. okoma flood kalla dala wadak na.

    ekane:eek::lol:
    lanka_flag.gif

    Send your suggestions, complains, media etc.. for ElaKiri.com from PM or as email to [email protected]

    MSN/Yahoo IM – [email protected]

    ||||||||||| Face Fears. Live Dreams! |||||||||||
    Join the ElaKiri friendship campaign!
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    Transliteration, quick reply mods, ajax mods godak enawa. Ewa update ekak enakota okoma ekata danna ona. Naththan hamadama down kara kara, hama dama test kara kara inna wenne.
    හරි දෑන් තියෙන සයිස් එක ටිකක් ලොකු කරමුද?
    quick reply SIZE aka
    :D
     
    Status
    Not open for further replies.