Aktamge නියම අදහසක් මචං ඒක..[/QUOTE]
උඹට එතන ලොකු සයිස් අකුරු ගහන්න මම පොඩි ක්රමයක් කියන්නම්..
ඒ පිටුවේ වෙන කවුරුහරි ලොකු අකුරු ගහලා තියෙනවනම් කොපි පේස්ට් පාරක් දාලා එතන ඉඳලා ටයිප් කරපන්.. එතකොට ලොකුවට තමයි වදින්නේ..
GT ඕක කරයිද කියලා නම් විශ්වාසයක් නැහැ.. මම එයාට Music Video එකක් යවලා මාස ගානක් වෙනවා ඒක publish කලේ නැහැ..GTට tin tinට PM කලා.. කිසි වැඩක් නැහැ..
එයාලා කට්ටියකට විතරයි Favour කරන්නේ..
මම මේකට එන්නේ මේකේ එලකිරි වගේ කොල්ලො ටිකක් ඉන්න නිසා..
මට මේකේ කොල්ලො ගොඩාක් උදව් කරලා තියෙනවා..
නැත්නම් ලොකු අයගේ ගනන් බලන්න නෙමෙයි..
උන්ගේ ගනන් උන්ට..
අපේ ගනන් අපිට..
මම එහෙම තමයි බන් සමහර වෙලාවට කරන්නේ.....
අපි බලමුකො මේකට මොකක් හරි කරාවිද කියලා
ගොඩක් ස්තුතියි මචන්
ඔව් . හැම එකාම සයිස් 7න් දැම්මම උන්ව මරන් කන්න හිතෙන්නේakuru loku size eken type karna eka prashnayak wela thiyanne. Mokada kiyawanna amarui. Anyway api balamu. Thanks for the suggestion bro

GT ඕක කරයිද කියලා නම් විශ්වාසයක් නැහැ.. මම එයාට Music Video එකක් යවලා මාස ගානක් වෙනවා ඒක publish කලේ නැහැ..GTට tin tinට PM කලා.. කිසි වැඩක් නැහැ..
එයාලා කට්ටියකට විතරයි Favour කරන්නේ..
මම මේකට එන්නේ මේකේ එලකිරි වගේ කොල්ලො ටිකක් ඉන්න නිසා..
මට මේකේ කොල්ලො ගොඩාක් උදව් කරලා තියෙනවා..
නැත්නම් ලොකු අයගේ ගනන් බලන්න නෙමෙයි..
උන්ගේ ගනන් උන්ට..
අපේ ගනන් අපිට..
anna ekai. Dan penawaneඔව් . හැම එකාම සයිස් 7න් දැම්මම උන්ව මරන් කන්න හිතෙන්නේ![]()
සිංහල Transilteration එක දාන්න බැරිද ?
සිංහල Transilteration එක දාන්න බැරිද ?![]()
Transliteration, quick reply mods, ajax mods godak enawa. Ewa update ekak enakota okoma ekata danna ona. Naththan hamadama down kara kara, hama dama test kara kara inna wenne.
mokuth epa.mehema hodaiBalanne nathuwa kiyawanna epa.
http://www.elakiri.com/forum/downloads.php?do=file&id=4146
Oyage eka dala godak kal.
sathiyak withara down una nisa thawa video audio godak thiyanwa. Illumatane sapayuma thiyenna ona. okoma flood kalla dala wadak na.


හරි දෑන් තියෙන සයිස් එක ටිකක් ලොකු කරමුද?Transliteration, quick reply mods, ajax mods godak enawa. Ewa update ekak enakota okoma ekata danna ona. Naththan hamadama down kara kara, hama dama test kara kara inna wenne.
