මීට ශතවර්ශයකට පමණ පෙර, එනම් 1905 දී ඇල්බට් අයින්ස්ටයින් විද්වතා විසින් ඔහුගේ විශේෂ සාපේක්‍ෂතාවාදය තුළින් ආලෝකයේ වේගය ඉක්මවන්නා වූ කිසිදු ප්‍රපංචයක් ‘දෙවියන් වහන්සේ’ විසින් විශ්වය තුළ නිර්මාණය කර නොමැති බව ප්‍රකාශ කර තිබිනි.

...









Dont insult the great man,it was in 1905 and upto now scientist devolped evrythn accoring to his equation.nothn went and was wrong.it is just they found smthn more faster than light.But the theory is da same.
But the thing is machan equation implies that it's impossible to exceed speed of time.
![]()
k= 1/(1-v^2/c^2)^(1/2)
onna equation eka............it cannot be V>C.
මේ වාදය බොරු කියන්න අමාරුයි නේද සහෝ ?? ...![]()

.......
ඔහු අවසානයේ දී ප්‍රකාශ කරේ ලෝකේ තියෙන දෙවැනි ලොකුම වාදය ඉදිරිපත් කරා මේ ගැන හොයන්න එපා හෙව්වට සාමාන්‍ය මොළයකට තේරෙන්නේ නෑ... කියලයි![]()
.....

sira kathavaඔව්ව කියල උබ හදන්නේ අපේ A /L සිලබස් එක තව ලොකු කරන්න ද ?![]()


Prof.Nalin De Silva ta nam hena happy ethi. ethuma lecture ekakadi kiwwa batahira widyawa kada wetena bawa.............And he tells it in every lecture I guess.
Finally feels like its happening.............