LOVE CASE --- පට්ට serious --- plz help

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Umbe talent eka thiyana widiya anuwa thama. Chat hakiyawa thiyana kenek nam skype eke ahapan. Face to face lesi nam ehema ahapan.
    Kohe ahuwath anthimata wenna ona wade upset unoth talk eken goda daganna puluwan wenna ona.

    Umbata 10 wasaredi epa. Dan loku wela uni ehema yanakota thama ona wenne neda :P
     

    c gate

    Active member
  • Nov 22, 2007
    775
    98
    28
    ikmanta ahapan.parakku wenna epa.wena ekek issara unot ehma.a nisa kollo ikmnata ahapan.meet wenna puluwannam meetwela ahapan mchan.
     

    RashiRush

    Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    ikmanata meet weyan gihin. skype hariyanne nehe. uba ekita propose karaddi face to face thiyenna ona..ethakota thama niyama feelings munen penne
     

    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    කෙල්ලව මීට් වෙලා කෙලින්ම අහන්න,,,
    ගිහිල්ලා ඈවිල්ලා විස්තරේ කියපන් අපිට
    ,,,

    normal danz eke lazzanata,,decent widiyata adala,,datha kata madala,,

    lazxzana hinawak dagena ghn ahapan,,

    :love::love::love::love::love:

    Umbe talent eka thiyana widiya anuwa thama. Chat hakiyawa thiyana kenek nam skype eke ahapan. Face to face lesi nam ehema ahapan.
    Kohe ahuwath anthimata wenna ona wade upset unoth talk eken goda daganna puluwan wenna ona.

    Umbata 10 wasaredi epa. Dan loku wela uni ehema yanakota thama ona wenne neda :P

    අගේ පරන කෑල්ලක් ඉන්නවා වත්තල:lol:

    kohe ehuwath kamak ne ban..man ehuweth phone eke..........



    thanks machansla.. onna GT aiyatath thankooo kiwwa,,, (GT kellawa set karagatte kohomada dannaha :P :D)
     

    FuRy

    Member
    Jan 23, 2011
    249
    5
    0
    matanam mage kella set une fb 1n ban.ath mama dan inne loku awlaka.anyway ubata oya kella naiwa set wenava ban.sure.gd luck bro.:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     

    thanujaka

    Well-known member
  • කොහෙට හරි සෙට් වෙලා අහන එක තමයි හොද.
    ස්කයිප් එකෙන් අහන්න එපා.
    කෙල්ලව මීට් වෙලා කෙලින්ම අහන්න.
    කියන්න මම ඔයාට ආදරෙයි.ඔයාගේ තීරණය මට හදිස්සි නෑ.ඔයාගේ ලයිෆ් එකේ තීරණයක් නිසා මේක ගැන ගොඩක් හිතලා මට කියන්න.
    ඔයා මට කැමති උනත් නැතත් අව්ලක් නෑ.
    හිටියා වගේ සතුටින් ඉමු.


    කෙල්ලව හම්බෙන්න යනකොට චාර්ම් සිම්පල් විදිහට පලයන්.

    රතු පාට ඇදුම් ඇදන් යන්න එපා.
    ඔය මකරු,මිනී ඔලු,ඇට සැකිලි තියන ඇදුම් ගහන් යන්න එපා.
    සිම්පල් විදිහට පලයන්.
    ජෙල් සිරා වගේ යන්න එපා.
    ජෙල් ටිකක් ගාලා පලයන්.
    10000% agree..........!!!! piliwelakata palayan gothapiya wage nathuwa.............!!!!