normal danz eke lazzanata,,decent widiyata adala,,datha kata madala,,
lazxzana hinawak dagena ghn ahapan,,





lazxzana hinawak dagena ghn ahapan,,











අගේ පරන කෑල්ලක් ඉන්නවා වත්තලmachan mama Wattala, kellath wattala, ubath wattala da?? haha

කෙල්ලව මීට් වෙලා කෙලින්ම අහන්න,,,
ගිහිල්ලා ඈවිල්ලා විස්තරේ කියපන් අපිට,,,
normal danz eke lazzanata,,decent widiyata adala,,datha kata madala,,
lazxzana hinawak dagena ghn ahapan,,
Umbe talent eka thiyana widiya anuwa thama. Chat hakiyawa thiyana kenek nam skype eke ahapan. Face to face lesi nam ehema ahapan.
Kohe ahuwath anthimata wenna ona wade upset unoth talk eken goda daganna puluwan wenna ona.
Umbata 10 wasaredi epa. Dan loku wela uni ehema yanakota thama ona wenne neda![]()
අගේ පරන කෑල්ලක් ඉන්නවා වත්තල![]()
kohe ehuwath kamak ne ban..man ehuweth phone eke..........
)ස්ක්යිප් අහන්න එපා බන්ලස්සන තෑනකට එක්කේගෙන ගිහින් අහපන්
Good Luck machan
![]()

ගුඩ් ලක් 

10000% agree..........!!!! piliwelakata palayan gothapiya wage nathuwa.............!!!!කොහෙට හරි සෙට් වෙලා අහන එක තමයි හොද.
ස්කයිප් එකෙන් අහන්න එපා.
කෙල්ලව මීට් වෙලා කෙලින්ම අහන්න.
කියන්න මම ඔයාට ආදරෙයි.ඔයාගේ තීරණය මට හදිස්සි නෑ.ඔයාගේ ලයිෆ් එකේ තීරණයක් නිසා මේක ගැන ගොඩක් හිතලා මට කියන්න.
ඔයා මට කැමති උනත් නැතත් අව්ලක් නෑ.
හිටියා වගේ සතුටින් ඉමු.
කෙල්ලව හම්බෙන්න යනකොට චාර්ම් සිම්පල් විදිහට පලයන්.
රතු පාට ඇදුම් ඇදන් යන්න එපා.
ඔය මකරු,මිනී ඔලු,ඇට සැකිලි තියන ඇදුම් ගහන් යන්න එපා.
සිම්පල් විදිහට පලයන්.
ජෙල් සිරා වගේ යන්න එපා.
ජෙල් ටිකක් ගාලා පලයන්.
matanam mage kella set une fb 1n ban.ath mama dan inne loku awlaka.anyway ubata oya kella naiwa set wenava ban.sure.gd luck bro.![]()
ගුඩ් ලක්
![]()