Daihatsu Charade (G11)

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla


ඔන්න ඉතින් කාලෙකට පස්සෙ සෙට් උනා ත්‍රෙඩ් එකක් දාන්න.
පහුගිය දවස්වල රටෙන් බැහැර වෙලා හිටපු නිසා එලකිරියට ත්‍රෙඩ් එකක් දාන එක අතපසු උනා :baffled:. එකෙන් මෙකෙන් වැඩක් නැහැ. කෙලින්ම වැඩෙට බහිමු:rofl::P.



68426763.jpg


ඔන්නඉතින් අද කියන්නේ අපේ බජ්ට් එකට හරියන පරණ පහේ භාණ්ඩයක් ගැන .පරන උනාට මැ
ක්සා බඩුවක් . පෙට්‍රල් නහුතෙට කරනවා:rofl:.පොකැට් එකටත් ලාබයි:):rofl: . සල්ලි තියෙන අය්යලා ට නම් මේ ත්‍රඩ් එක දිරවන එකක් නැහැ:rolleyes::dull:. එත් ඉතින් හැමොටම එකවගෙ සලකන්න ඔන නිසා මේ වගේ ත්‍රඩ් එකකුත් දාන්න හිතුනා. :)


Daihatsu Charade (G11)

10390913.jpg



සතාව දැක්ක ගමන් සමහරු නම් අදුරනවා ඇති . 1983 දී නිශ්පාදනය ආරම්භ උන මේ මාදිලිය ලෝකේ බොහොම ප්‍රසිද්ද උනේ මෙහි තිබුන සුපිරි ඉන්ධන කාර්යක්ෂමතාවය නිසයි
:cool:. පෙට්‍රල් සහ ඩීසල් යන එන්ජින් වලින් සමන්විත මොටර් රථ වෙලද පොලට සමාගම විසින් හදුන්වලාදුන්නා. මේ මාදිලියේ රතයක ඉන්දන කාර්යක්ශමතාවය අනිවාර්යෙන් ලීටරයට කි.මි 18 වැඩි අගයක් ගන්නවා:cool: . ඔය මාදිලියේ ඩීසල් රථ තියෙන අයට නම් සාක්කුවට පුදුම වාසියක් තියෙන්නේ.


93909214.jpg


පෙට්‍රල් රථනම් 993cc එන්ජිමකින් සමන්විත වෙලා එන්නේ. අනික මේමාදිලියේ රථවල ටර්බෝ මදිලියකුත් තියෙනවා:rofl:.. වැදගත්ම දේතමා තාමත් මේ රතවලට අවශ‍ය අමතර කොටස් අපෙ රටේ තියෙනවා. හෝමාගම සහ පන්නිපිටිය අවට මේ රථ වලටම අමතරකොටස් ගෙන්නන ස්ථාන තියෙනවා:).




96798353.jpg




තව මේ රථයේ දොර 2 , දොර 4 සහ කොටු ලයිට් / ශේප් ලයිට් කියල මාදිලි කීපයක් බාහිර පෙනුමින් වර්ගීකරනය වෙනවා. ඉතින් පොඩිගානකට පෙට්‍රල් කරන වාහනයක් හොයන කෙනෙක් මේ මාදිලියේ හොද තත්වයේ රථයක් දැක්කොත් මගහරින්න එපා. මොඩිෆයි කෙරන්නත් කියාපු භාන්ඩේ :cool:


33486648.jpg






111emy.jpg



ලන්කාවේ වර්ථමාන මිල ලක්ෂ 3.50 සිට 5.50 දක්වා මිල පරාසයක තියෙනවා:cool:. මතක තියගන්න මේවැනිරථයක් මිලදී ගන්නවා නම් දන්න කෙනෙක් එක්ක ගිහින් රථය හොදට පරික්ෂාකරන්න:sorry: මොකද අවුරුඩු 29-30 පරණ මොටර් රථ මේවා:baffled:.



14077352.jpg








76280922.jpg






කොටඋඩ ඇති කොටුලයිට් මාදිලියේ රථයක් :rofl::P:baffled:

112vcq.jpg








113yt.jpg









පොස්ට් එක හොදනම් ඉතින් කොමෙන්ට් එකක් වත් දාල යන්න හොදේ:P:rofl:

 
Last edited:

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    හෝමාගම සහ පන්නිපිටිය අවට මේ රථ වලටම අමතරකොටස් ගෙන්නන ස්ථාන තියෙනවා.......
    hmmmm...ape paththe monada natte...ona japan wahana kallak have...:P

    images


    ela leeka....
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    හෝමාගම සහ පන්නිපිටිය අවට මේ රථ වලටම අමතරකොටස් ගෙන්නන ස්ථාන තියෙනවා.......
    hmmmm...ape paththe monada natte...ona japan wahana kallak have...:P

    images


    ela leeka....

    Thanks machaaaaaaaaaaan :):) Elazzzzzzzzzzzz :rofl: