ඩේටබේස් එක අද එකට අප්ඩේට් කරගන්න, හෙට ඉදන් දවසගානෙ එක්සෙල් ශීට් එක අප් කරන්න, එක්සෙල් එකේ අවුලක් වුනොත් කියන්න සාම්පල් එකක් දෙන්නංඑල එල.ඩේටබේස් එක අප්ඩේට් කරගන්න විදිය කරගන්න බැරුව හිටියේ.දැන් එකට ට්රයි එකක් දෙන්න ඕනේ.සුපිරි පෝස්ට් එකක්.
පුලුවන් වෙලාවක චාට් ගැනත් දැම්මොත් පෝස්ට් ටික ෆුල් නේද![]()
AmiBroker is not for beginnersgood work bro.... very important for beginners... rep +++
Technical and Fundamental slowly dying brovery useful for crowed followers
greatly appreciated
![]()

It should be .csvsave karana thana waradimak wela wage..
.CVS kiyala screen shot eke tiyenne..eth ube sheet eke thiyenne .CSV widiyata save karala. .CVS kiyala save karama error ekak awa..ethkota thama dakke seen eka..
ela post eka..TFS
rep+![]()
.csv ෆෝමැට් එකෙන් සේව් කරන්න, අපි එක්සෙල් එක එඩිට් කරල ඉවරවෙලා crtl +A ගහල රයිට් ක්ලික් කරල ෆෝමැට් සෙල්ස් වලට ගිහිල්ල General සිලෙක්ට් කරල OK කරන්න, එහෙම නොකර අප් කලොත් මචන් Volume එක ඩිස්ප්ලේ වෙන්නෙ නෑ ඇමිබ්රෝකර් එකේafter select aii right click,go to format cells select general(this step .....)
machn meka poddak pahadili madi wage.... anika meka save karanna ona .csv file ekak widiyatane?
save as type eka comma delimited(*csv) widiyatada denna ona ?? nathnam CSV(macintosh) widiyatda ?
oya mona widiyen giyath enawane incompatible featurs kiyala window eka eke yes karanna ahanwa no karannath ahanwa mokkda denne ?
.csv ෆෝමැට් එකෙන් සේව් කරන්න, අපි එක්සෙල් එක එඩිට් කරල ඉවරවෙලා crtl +A ගහල රයිට් ක්ලික් කරල ෆෝමැට් සෙල්ස් වලට ගිහිල්ල General සිලෙක්ට් කරල OK කරන්න, එහෙම නොකර අප් කලොත් මචන් Volume එක ඩිස්ප්ලේ වෙන්නෙ නෑ ඇමිබ්රෝකර් එකේ
මුලු ශීට් එකම, සාම්පල් එක බලන්නකොformat cell eke > number tab eka neda general karanna ona
අපි ඇම්බ්රෝකර් එකට අප් කරන්න කලින් එක්සෙල් ශීට් එක සේව් කරල ක්ලෝස් කරල ඉන්න ඕන, නැත්නං අප් වෙන්නෙ නෑ, මෙන්න සාම්පල් එක්සෙල් ශීට් එකක්
http://www.2shared.com/file/6UYE8YXU/data_23-09-11.html


එළකිරි මචන්, හෙට ඉදන් අප් කරන්න පුලුවන්නෙ දැන් හැමදාම, වම් පැත්තෙ තියෙන මැප් ශීට් වලට ඇදල දාල ටෙස්ට් කරල බලපං, ෆන් වගේම පට්ටthanks machn wade hari...![]()