Stock Market Part III Technical Analysis (AmiBroker)

kape

Member
Jul 17, 2011
634
427
0
සිංහරාජය
එල එල.ඩේටබේස් එක අප්ඩේට් කරගන්න විදිය කරගන්න බැරුව හිටියේ.දැන් එකට ට්‍රයි එකක් දෙන්න ඕනේ.සුපිරි පෝස්ට් එකක්.

පුලුවන් වෙලාවක චාට් ගැනත් දැම්මොත් පෝස්ට් ටික ෆුල් නේද ;)
 
Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
එල එල.ඩේටබේස් එක අප්ඩේට් කරගන්න විදිය කරගන්න බැරුව හිටියේ.දැන් එකට ට්‍රයි එකක් දෙන්න ඕනේ.සුපිරි පෝස්ට් එකක්.

පුලුවන් වෙලාවක චාට් ගැනත් දැම්මොත් පෝස්ට් ටික ෆුල් නේද ;)
ඩේටබේස් එක අද එකට අප්ඩේට් කරගන්න, හෙට ඉදන් දවසගානෙ එක්සෙල් ශීට් එක අප් කරන්න, එක්සෙල් එකේ අවුලක් වුනොත් කියන්න සාම්පල් එකක් දෙන්නං
 
  • Like
Reactions: D I A B L O
Apr 19, 2011
5,700
210
0
බොහොම ස්තුතියි මචන්.. මාත් ආසයි මේ වැඩේ පොඩ්ඩක් ඉගෙන ගන්න ...
11.gif
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
පට්ට ත්‍රෙඩ් එක,ගොඩක් වැදගත්
(හැබැයි මටනම් මෙලෝ දෙයක් තේරුනේ නෑ:( )
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,648
    3,252
    113
    save karana thana waradimak wela wage..:confused:
    .CVS kiyala screen shot eke tiyenne..eth ube sheet eke thiyenne .CSV widiyata save karala. .CVS kiyala save karama error ekak awa..ethkota thama dakke seen eka..
    ela post eka..TFS
    rep+:D
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    after select aii right click,go to format cells select general(this step .....)

    machn meka poddak pahadili madi wage.... anika meka save karanna ona .csv file ekak widiyatane?

    save as type eka comma delimited(*csv) widiyatada denna ona ?? nathnam CSV(macintosh) widiyatda ?

    oya mona widiyen giyath enawane incompatible featurs kiyala window eka eke yes karanna ahanwa no karannath ahanwa mokkda denne ?
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    after select aii right click,go to format cells select general(this step .....)

    machn meka poddak pahadili madi wage.... anika meka save karanna ona .csv file ekak widiyatane?

    save as type eka comma delimited(*csv) widiyatada denna ona ?? nathnam CSV(macintosh) widiyatda ?

    oya mona widiyen giyath enawane incompatible featurs kiyala window eka eke yes karanna ahanwa no karannath ahanwa mokkda denne ?
    .csv ෆෝමැට් එකෙන් සේව් කරන්න, අපි එක්සෙල් එක එඩිට් කරල ඉවරවෙලා crtl +A ගහල රයිට් ක්ලික් කරල ෆෝමැට් සෙල්ස් වලට ගිහිල්ල General සිලෙක්ට් කරල OK කරන්න, එහෙම නොකර අප් කලොත් මචන් Volume එක ඩිස්ප්ලේ වෙන්නෙ නෑ ඇමිබ්‍රෝකර් එකේ
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    .csv ෆෝමැට් එකෙන් සේව් කරන්න, අපි එක්සෙල් එක එඩිට් කරල ඉවරවෙලා crtl +A ගහල රයිට් ක්ලික් කරල ෆෝමැට් සෙල්ස් වලට ගිහිල්ල General සිලෙක්ට් කරල OK කරන්න, එහෙම නොකර අප් කලොත් මචන් Volume එක ඩිස්ප්ලේ වෙන්නෙ නෑ ඇමිබ්‍රෝකර් එකේ

    format cell eke > number tab eka neda general karanna ona
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    අපි ඇම්බ්‍රෝකර් එකට අප් කරන්න කලින් එක්සෙල් ශීට් එක සේව් කරල ක්ලෝස් කරල ඉන්න ඕන, නැත්නං අප් වෙන්නෙ නෑ, මෙන්න සාම්පල් එක්සෙල් ශීට් එකක්

    http://www.2shared.com/file/6UYE8YXU/data_23-09-11.html
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    අපි ඇම්බ්‍රෝකර් එකට අප් කරන්න කලින් එක්සෙල් ශීට් එක සේව් කරල ක්ලෝස් කරල ඉන්න ඕන, නැත්නං අප් වෙන්නෙ නෑ, මෙන්න සාම්පල් එක්සෙල් ශීට් එකක්

    http://www.2shared.com/file/6UYE8YXU/data_23-09-11.html

    thanks machn wade hari... :):)
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    thanks machn wade hari... :):)
    එළකිරි මචන්, හෙට ඉදන් අප් කරන්න පුලුවන්නෙ දැන් හැමදාම, වම් පැත්තෙ තියෙන මැප් ශීට් වලට ඇදල දාල ටෙස්ට් කරල බලපං, ෆන් වගේම පට්ට