mr pera and his wife♥-Aurora-♥;11005119 said:අපි අපි කිව්වට එක්කෙනෙයි නෙ ඉන්නෙ
ලස්සන පොටෝ ටික!බොහොම ස්තුතියි බෙදා ගත්තට
2+ ~♥~
oyatath one nethi reddak neGood work bro. Post honeymoon trip eka wage![]()


ඕන් මට සිකුරදා දෙන්නෙක්ම හම්බුනා(එකෙක්ව දන්නව අනිත් කෙනා අලුත් කෙනෙක්)කඩිමුඩියේ දුවනවා සංචාරයක්ලු එලකිරි එකෙන්.ඒකත් මම හිතන්නේ මේ වෙලාවේ ඒ සංචාරය වෙනවද කොහෙද
ලස්සන photos ටික හරංගල යන්නෙ කොහොමද contact no තියෙනවාද
මටත් නිකන් යන්න ආසයි ආසයි වගේ
Good work bro. Post honeymoon trip eka wage![]()

elakiri aaa![]()
wow..maxxxxxa!
එල නියම පෝස්ට් එකක්![]()
pissu hadenawa...niyamai
♥-Aurora-♥;11005119 said:අපි අපි කිව්වට එක්කෙනෙයි නෙ ඉන්නෙ
ලස්සන පොටෝ ටික!බොහොම ස්තුතියි බෙදා ගත්තට
2+ ~♥~
එලමකිරි
අඩෝ තනියම බුදු උනා නේ...
elakiri![]()
nice...
පට්ට ටුවර් එකක් නේ බන්..rep added +
Thanks for share
uba ehe giye pani handata de?
ah pera thaniyama weda.ela ela nice work machan.
elakiri
ආ පෙරේරා සුපිරි මචන්..මේ කවදද මචන් ගියෙ..ඒක නෙමෙයි උඹට ට්‍රිප් වලට මාසෙකට බරපැන කීයද…??? Rep +5