Post Your Frist Girl Friend name

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මූ ඕස්ට්‍රේලියන් කෙල්ලෙක් නෙවෙයි සුදු හම තියෙන ගනිකාවක් එක්ක ඉන්නව දැක්කොත් මම එළකිරියෙන් යනව, ෆොටෝශොප් ගජබින්න නෙවෙයි, ගල්කිස්සට එක්ක එන්න කියමු :lol::lol::lol: අඩුමගානෙ බීච් එකේ ඉන්න සුද්දි ඇන්ටි පාරක් හරි කමක් නෑ :lol::lol: මූව ලංකාවෙ ජනාධිපති කරන්න වටිනව බන්
    :lol: ශිට් මේ ත්‍රෙඩ් එක අදනේ දැක්කේ. මූ මේවා දාපු දවස්වලම දැක්කේ නෑනේ. මම අද වෙනකන් නිගාගේ පෝස්ට් විතරයි ආපු ගමන් සර්ච් කරන්නේ. අද ඉඳන් මුගේ ඒවත් කරන්න වෙයි වගේ:lol:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    :lol: පල ඩෝ යන්න. අරූ බොරු කියන්නේ නෑ. එහෙම තමයි ඒක වෙන්න ඕනි

    මේ ඒක නෙමෙයි මූ අද නෑනේ. මගේ තියෙන මූඩ් එක යන්න කලින් මූ ආවොත් හොඳයි:(
    බබ සෑර් කඩ්ඩට නං එහෙමයි, මූ තව ටිකකින් ආවොත් හොදයි මොකද මම දැන් ටිකක් බිසි

    vowels බැරුව ඔසී කෙල්ලෙක් ඩේට් කරන්න :rofl::rofl::rofl:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    :lol: ශිට් මේ ත්‍රෙඩ් එක අදනේ දැක්කේ. මූ මේවා දාපු දවස්වලම දැක්කේ නෑනේ. මම අද වෙනකන් නිගාගේ පෝස්ට් විතරයි ආපු ගමන් සර්ච් කරන්නේ. අද ඉඳන් මුගේ ඒවත් කරන්න වෙයි වගේ:lol:
    මම ආපු ගමන් සර්ච් කරන්නෙ උබේ පෝස්ට්, මොකද ෆන් ඕන ත්‍රෙඩ් එකක උඹ ඉන්නවනෙ :lol::lol::lol: මීට පස්සෙ හැම ත්‍රෙඩ් එකකම හරියට බලපං :growl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol: ශිට් මේ ත්‍රෙඩ් එක අදනේ දැක්කේ. මූ මේවා දාපු දවස්වලම දැක්කේ නෑනේ. මම අද වෙනකන් නිගාගේ පෝස්ට් විතරයි ආපු ගමන් සර්ච් කරන්නේ. අද ඉඳන් මුගේ ඒවත් කරන්න වෙයි වගේ:lol:
    apo monad aban irisiya karanne :frown::frown::frown:
    aha sura thama beri unada lamayek hadaganna
    aranwath hadaganin itin
    ube thatte dekkama itin :lol::lol::lol:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    apo monad aban irisiya karanne :frown::frown::frown:
    aha sura thama beri unada lamayek hadaganna
    aranwath hadaganin itin
    ube thatte dekkama itin :lol::lol::lol:
    තෝව දැක්කහම ඌට ලමයි හදන්නත් එපා වෙලා :lol::lol::lol::lol::lol::lol: යකෝ තෝ වගේ අනාතයෙක් උගෙ පුතා වුනානං ඌට ලිද පමනයි :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තෝව දැක්කහම ඌට ලමයි හදන්නත් එපා වෙලා :lol::lol::lol::lol::lol::lol: යකෝ තෝ වගේ අනාතයෙක් උගෙ පුතා වුනානං ඌට ලිද පමනයි :(
    uta kawadawath lamayek hadaganna beri seen ekakda thiyenne :rolleyes:aio so sad
    2.gif

    aio paw eka thamai mechchara ke gahanne mona karannada itin duka thamai sirisome
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    apo monad aban irisiya karanne :frown::frown::frown:
    aha sura thama beri unada lamayek hadaganna
    aranwath hadaganin itin
    ube thatte dekkama itin :lol::lol::lol:
    :lol: yako google eke tiyenneth thoge post eka vtrai a namin. wena name ekak search karala balapan. yako kebara adinna epa ochchara.
    thatte? :lol: ela ela. umba ara skype eken eka ekagen ahuwe fb profile ekak. eka mage thamai hariya:lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම ආපු ගමන් සර්ච් කරන්නෙ උබේ පෝස්ට්, මොකද ෆන් ඕන ත්‍රෙඩ් එකක උඹ ඉන්නවනෙ :lol::lol::lol: මීට පස්සෙ හැම ත්‍රෙඩ් එකකම හරියට බලපං :growl:
    :eek:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    :oo: yako life time ekak hambunata passe new ewa kiyanne monunda.
    yako thoge kebba walata thota gameh un katha karanne "boru hila" kiyalada:rofl:

    සිරාවට බං. අනික ජපනෙක් චීනෙක් කිව්වනම් විශ්වාස කරන්න තිබ්බා. මොකද උන්ගේ ඇස් පේන්නේ නෑනේ හරියට . චුට්ටන් වෙලානේ තියෙන්නේ ඇස් ගෙඩි දෙක. ඒත් මේ හොඳට නේත්‍රා දෙකම තියෙන ඔසී කෑල්ලක් මේකට කැමති වෙයිද බං:no: මූ බලපන් කවදහරි චන්දේ ඉල්ලනවා මේ කියන ගජබින්න වල හැටියට:lol:

    මූ ඕස්ට්‍රේලියන් කෙල්ලෙක් නෙවෙයි සුදු හම තියෙන ගනිකාවක් එක්ක ඉන්නව දැක්කොත් මම එළකිරියෙන් යනව, ෆොටෝශොප් ගජබින්න නෙවෙයි, ගල්කිස්සට එක්ක එන්න කියමු :lol::lol::lol: අඩුමගානෙ බීච් එකේ ඉන්න සුද්දි ඇන්ටි පාරක් හරි කමක් නෑ :lol::lol: මූව ලංකාවෙ ජනාධිපති කරන්න වටිනව බන්

    :lol::lol::lol::lol:
    lol63.gif
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    uta kawadawath lamayek hadaganna beri seen ekakda thiyenne :rolleyes:aio so sad
    2.gif

    aio paw eka thamai mechchara ke gahanne mona karannada itin duka thamai sirisome

    උඹ උගෙ කැ^ අරගෙන ටෙස්ට් එකක් කලාද ? :lol::lol::lol::lol: ගොං කතා කියන්න එපා බන්, අම්මල තාත්තල බැන්ද ගමන් හදන ලමයි තෝ වගේ අනාතයො වෙනවලු :lol::lol::lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උඹ උගෙ කැ^ අරගෙන ටෙස්ට් එකක් කලාද ? :lol::lol::lol::lol: ගොං කතා කියන්න එපා බන්, අම්මල තාත්තල බැන්ද ගමන් හදන ලමයි තෝ වගේ අනාතයො වෙනවලු :lol::lol::lol:
    :lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උඹ උගෙ කැ^ අරගෙන ටෙස්ට් එකක් කලාද ? :lol::lol::lol::lol: ගොං කතා කියන්න එපා බන්, අම්මල තාත්තල බැන්ද ගමන් හදන ලමයි තෝ වගේ අනාතයො වෙනවලු :lol::lol::lol:
    බක්කගේ ඒවා විතරයි බුවා ටෙස්ට් කරන්නේ:lol: