Post Your Frist Girl Friend name

kim kim

Member
May 19, 2011
103
5
0
Natolia Mawont
She Is Australian Girl

මොකක්ද බොල ඒ හරුප නම ? නටෝලියා ? :lol::lol::lol::lol::lol: යකෝ බොරු කියන්න එපා ගස් ගෙම්බො, Natalia කියල නං නම් තියෙනව


බබාගෙ වයිෆ් ඇබොරීජනල් කෙනක්ලු.එකයිලු ගුගල් වල නම නැත්තෙ.මේ ඉන්නෙ බබාගෙ Australian wife.
:rofl:
aboriginal_women_photo.jpg
 

kim kim

Member
May 19, 2011
103
5
0
aha topology akke :lol::lol::lol::lol:

ඔන්න පටලගෙන.බබා GT ගෙන් අහන්න කෝ සැක හැර දැනගන්න ඔනෙම නම්.මම කව්ද කියලා කිව්වෙ නැතත් එයා කියයි මම ටොපා නෙමෙ කියලා.:D
 

kim kim

Member
May 19, 2011
103
5
0
:lol::lol::lol::lol:
This is Baba again

epic-fail1.jpg

මම log off වෙන්න හැදුවෙ බන්,අහම්බෙන් දැක්කෙ මෙ ත්‍රෙඩ් එක.මෙකෙ comment වලට හිනා වෙලා බඩත් රිදෙනවා.:lol::lol:
 
  • Like
Reactions: Thief

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
මම log off වෙන්න හැදුවෙ බන්,අහම්බෙන් දැක්කෙ මෙ ත්‍රෙඩ් එක.මෙකෙ comment වලට හිනා වෙලා බඩත් රිදෙනවා.:lol::lol:
බබාට මල පැනල ෆේක් එකකින් ඇවිල්ල අන්න :lol::lol::lol: