මම හිතන්නෙ ඔයාල හැමෝම කියන්නෙ Dr: D.V.J Harischandra මහතා ගැන විය යුතුයි.... මම E-Channalling එකේ බැලුව හොයාගත්න බෑ.. මේ Doctor Colombo අවට Hospital එකකට එනවනම් අපිට හමු වෙන්න පහසුයි. (ගාල්ල ටිකක් දුර නිසා.) දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො. ඒ නැතත් දුරයි කියල හරි යන්නෙ නෑ නෙ. ඕනෙ කමට යන්න ඕනෙ...![]()
Machan man hithana widihata nam meya colombo enne na ara no ekata call karala wisthara ahanna egollo kiyanawa machan!

