Moohanaya(මෝහනය)

Rasika

Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    යාලුවනේ මගේ Friend කෙනෙක්ට ලොකු Problem එකක් තියෙනව. ගහක් ගලක් වගේ හිටපු මේ හාදය දැනට අවුරුදු හතරකට විතර කලින් දවසක හද්ද කලුවරේ පාලු පාරක එද්දි හොදටම බය වෙලා... :shocked: ඊට ටික කාලෙකට පස්සෙ ඉඳන් මිනිහ හිටිගමන් බයවෙනව(මට කිව්වෙනම් "මචන් මන් දිහා කවුද කෙනෙක් බලා ඉන්නව වගේ තේරෙනව, ඇඟ හීතල වෙලා කන් අගුල් වැටිල අතපය හොල්ලන්නවත් බැරි වෙනනව. කොච්චර කෑගහන්න හැදුවත් සද්දෙ පිටවෙන්නෙ නෑ... අන්තිමට බය වැඩි කමටම මිනිහට සිහිය නැති වෙනව"... එතනින් පස්සෙ වෙන කිසිම දෙයක් මෑන් දන්නෙ නෑ...) මම වැඩි විස්තර ගෙදර කස්ටියගෙත් දැන ගත්ත... මෑන් සිහිය නැති වෙලා 10min විතර ඉන්නවලු. එර්‍ Time එක හරියට මීමැස්මොරේ හැදුන කෙනෙක්ට වගේ සෙම හිරවෙන සද්දෙ ඇහෙනවලු....

    මගෙ Friend කොහොම හරි දන්න කියන හැම ගුරුකමක්ම කලා... කිසි ගුනයක් නෑ අන්තිමට මානසික වෛද්‍යවරයෙක් ලඟටත් ගිහින්... මිනිහට ඒ Doctor කියල "ඔයාට මානසික පශ්නයක් නෑ ස්නායු පිලිබඳ අවුලක් තියෙන්න පුලුවන් කියල.... ඒ ගමන Doctor Mrs: Ranjane Gamage Meet වෙලා අවුරුදු දෙකක් විතර ඉදන් බෙහෙත් ගන්නව. ඒ Doctor කියල තියෙන්නෙ ඔයාට Fit එක කියල... :confused: ඒත් මම නම් අහල නෑ Fit එක හැදෙන අයට හොල්මන් පේනව වගේ බය හිතෙනව කියල.. :confused: කොහොම නමුත් මෑන්ට ලෙඩේ තාම අඩුවක් නෑ මාසෙකට පාරක්වත් මෙහෙම හැදෙනවලු..... මිනිහ මට මේ දුක කිව්වට පස්සෙ මම කිව්ව මෝහනය වගේ දෙයකට යොමු වෙලා බලමු කියල. :nerd:

    දැන් මට දැනගන්න ‍ඕනෙ කවුරු හරි ඉන්නවද මෝහන ප්‍රතිකාර ලබාගත්ත අය? නැත්නම් ලංකාවෙ ඉන්න හොද මෝහන ‍වෛද්‍ය වරු කවුද කියල දැනගන්නයි.... පුලුවන් උදව්වක් කරන්න... ලොකු පිනක්....
     
    • Like
    Reactions: c gate and revox

    c gate

    Active member
  • Nov 22, 2007
    775
    98
    28
    mcho ara TNL 1 nana pahane program1 inna Dr.Harischandra gawata yanna.contact karaganna widihak man dan na.elakiri1 kawru hari udaw karai.
     
    • Like
    Reactions: Rasika

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    නුවර චැනල් සෙන්ටර් එකට ගිහින් ඩොක්ටර් හරිස්චන්ද්‍රව චැනල් කරන්න
     
    • Like
    Reactions: Rasika

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana

    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    Macho Dr.Harischandra weekdays ude & hawasa galle southern hospital eke innawa....
    menna hospital eke contact numbers call karala appointment ekak dagena yanna...
    0912232187 / 0912234917
     
    • Like
    Reactions: Rasika

    kingdewi

    Well-known member
  • අර වෛද්‍යවරිය කියපු කතාවෙත් ඇත්තක් තියෙනව. මොකද ෆිට්ස් එන සමහර අයට Aura කියල ස්ටේජ් එකක් තියෙනව. ඒ කෙදි ඔය වගේ පේන්න පුලුවන්. කෝකටත් ඒ බෙහෙත් ගන්න ගමන්ම ඩොක්ටර් හරිස්චන්ද්‍ර වත් හම්බවෙන එක හොඳයි!
     
    • Like
    Reactions: Rasika

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මම හිතන්නෙත් ෆිට් එක තමයි කියලා...:sorry:
    අනෙ මන්දා මචං..:( කොහොම හරි යාළුවාට
    සනීප වෙන්න කියලා මම සුබ පතනවා...!!:(
     
    • Like
    Reactions: Rasika

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    Dr.Harischandra sahena experience thina kenek....eya gawata yanna

    ගල්පාත මහත්තයා;11012894 said:
    ube yaluwa wenuwen me bump eka

    Macho Dr.Harischandra weekdays ude & hawasa galle southern hospital eke innawa....
    menna hospital eke contact numbers call karala appointment ekak dagena yanna...
    0912232187 / 0912234917



    අර වෛද්‍යවරිය කියපු කතාවෙත් ඇත්තක් තියෙනව. මොකද ෆිට්ස් එන සමහර අයට Aura කියල ස්ටේජ් එකක් තියෙනව. ඒ කෙදි ඔය වගේ පේන්න පුලුවන්. කෝකටත් ඒ බෙහෙත් ගන්න ගමන්ම ඩොක්ටර් හරිස්චන්ද්‍ර වත් හම්බවෙන එක හොඳයි!

    අනිවා...... වැඩේ ෂුවර්


    ඔයාල අපේ කොල්ලෙක් වෙනුවෙන් මේ දෙන Help එකට පට්ට පින් හොදේ.... :yes:
     

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    අර වෛද්‍යවරිය කියපු කතාවෙත් ඇත්තක් තියෙනව. මොකද ෆිට්ස් එන සමහර අයට Aura කියල ස්ටේජ් එකක් තියෙනව. ඒ කෙදි ඔය වගේ පේන්න පුලුවන්. කෝකටත් ඒ බෙහෙත් ගන්න ගමන්ම ඩොක්ටර් හරිස්චන්ද්‍ර වත් හම්බවෙන එක හොඳයි!

    මම හිතන්නෙත් ෆිට් එක තමයි කියලා...:sorry:
    අනෙ මන්දා මචං..:( කොහොම හරි යාළුවාට
    සනීප වෙන්න කියලා මම සුබ පතනවා...!!:(

    ඔව් වෙන්න පුලුවන් Doctor කියල තියෙනව මොලේ කුඩා ගැටිති වගේ හැදුනොත් මේ විදියට කෙනෙක්ට බය කියන දේ හට ගන්න පුලුවන් කියල. ඒ ගමන මොලේ MRI එකකුත් කරල තියෙනව. නමුත් හැම දෙයක්ම Normal.

    මමත් කිව්ව බෙහෙත් නවත්වන්නෙ නැතුව මෝහන වෛද්‍යවරයෙකුටත් යෙමු වෙමු කියල... ශික් මම Doctor කෙනෙක් නෙමෙයිනෙ... උගෙ කතාව ඇහුවම Doctor කෙනෙක් වේන්න හිතෙනව...
     

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    මම හිතන්නෙ ඔයාල හැමෝම කියන්නෙ Dr: D.V.J Harischandra මහතා ගැන විය යුතුයි.... මම E-Channalling එකේ බැලුව හොයාගත්න බෑ.. මේ Doctor Colombo අවට Hospital එකකට එනවනම් අපිට හමු වෙන්න පහසුයි. (ගාල්ල ටිකක් දුර නිසා.) දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො. ඒ නැතත් දුරයි කියල හරි යන්නෙ නෑ නෙ. ඕනෙ කමට යන්න ඕනෙ... :)