Network wada karyo inawada?udawuwak ona......

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    MAMA COMPANY EKAKA WADA KARANAWA MAN WADA KARANE IT PATHEN.ITHIN APITA INTERNET DILA THIYANWA ETH HAMA EKAKMA BLOCK KOTINMA KIWOTH FB YANATH BA:baffled: INTERNET WADA KARANE PROXY HARAHA USER NAME,PASS WORD DUNAMA THAMAI APITA INTERNET ACCESS KARANA PULUWAN.HABAI ME OKOMA KARALA THIYENE SQUID EKA HARAHA MATA MEHEN MUKUTH KARANA BA :oo: DANA KAWRUTH INAWADA BLOCK KARAPU SITE WALATA YANA WIDIYAK?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ උඹට ජොබ් එකද වටින්නෙ ෆේස්බුක් රිංගන එකද ?
    වැඩ කරන වෙලාවෙ වැඩේ කරලා ගෙදර ගිහින් ෆේස්බුක් රිංගපන්
     
    Freestyle Rap

    Member
    Sep 14, 2011
    149
    19
    0
    ;
    යකෝ උඹට ජොබ් එකද වටින්නෙ ෆේස්බුක් රිංගන එකද ?
    වැඩ කරන වෙලාවෙ වැඩේ කරලා ගෙදර ගිහින් ෆේස්බුක් රිංගපන්

    සිරාවට. මුනුත් පොඩි උන් වගේනෙ :baffled::baffled:
     
    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    යකෝ උඹට ජොබ් එකද වටින්නෙ ෆේස්බුක් රිංගන එකද ?
    වැඩ කරන වෙලාවෙ වැඩේ කරලා ගෙදර ගිහින් ෆේස්බුක් රිංගපන්

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    yako gedara internet na ekai nathan mekata puka denena.mata fb yana ona kamak na mata download karana ona mokada mata computer drivers 1 wath bagana ba.ekai man meka dame ekata wisadumak thiyanawada kiyala balana ekai man ogalangen udawuwak iluwe...........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    yako gedara internet na ekai nathan mekata puka denena.mata fb yana ona kamak na mata download karana ona mokada mata computer drivers 1 wath bagana ba.ekai man meka dame ekata wisadumak thiyanawada kiyala balana ekai man ogalangen udawuwak iluwe...........
    මෙ සයිට් එකට යන්න පුලුවංද ? http://www.sendspace.com
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔෆිස් ඉවර උනාම internet caffe එකකට යමන් මචො...එක තමා හොදම විකල්පය,,,කොහොමද ටිකිරි මොලෙ?:P:P:P:P:P
    උඹ වාඩි වෙනකොට හෙමින් වාඩි වෙයං. නැත්තං උඹේ ටිකිරි මොලේ තැලෙයි. :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    proxyak wage dekin oya system eka unblock karanna puluwan
    eth eka mattu unoth ehema ubata chaa seen eka neda wenne
    godak office wala fb ehema block karanne ubalage hodata ban
    fb yanna onema nam phone ekakin log weyan ko
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,150
    3,029
    113
    යතාර්තය ඇතුලෙ
    උඹ වාඩි වෙනකොට හෙමින් වාඩි වෙයං. නැත්තං උඹේ ටිකිරි මොලේ තැලෙයි. :P
    උබෙ අත්දෑකිම් මාත් එක්ක බෙදා ගත්තාට ස්තුතියි මචො...උබත් ඔක කරල තියෙන නිසා මට දෑන් බයක් නෑහෑ...;);););););););););)