අද නම් එපා වෙලා ඉන්නේ ඩවුන්ලොඩින් stable නෑ. වෙබ් සයිට් ලොඩ් වෙන්නෙත් නෑ. මල කරුමයක් අප්පා.

අනිත් කට්ටියටත් මේවගේද ?

අනිත් කට්ටියටත් මේවගේද ?

ඇත්තමයි බං ටිකදවසක ඉදලා මටත් ඕක වෙනවා මම ගිය දවස්වල වැඩියෙන් බෑවා ඒනිසා වෙන්න ඇති
![]()
ඇත්තමයි බං ටිකදවසක ඉදලා මටත් ඕක වෙනවා මම ගිය දවස්වල වැඩියෙන් බෑවා ඒනිසා වෙන්න ඇති
![]()
දැන් නම් පොඩ්ඩක් හරි වගේ.
ඊලගට 48ක් තිබ්බා 

දැන් 50ය