SLT ADSL අවුල්ද ?

ravikalana

Member
Oct 14, 2009
1,227
56
0
මහ මුහුදේ
අද නම් එපා වෙලා ඉන්නේ ඩවුන්ලොඩින් stable නෑ. වෙබ් සයිට් ලොඩ් වෙන්නෙත් නෑ. මල කරුමයක් අප්පා.:growl::growl::growl::growl::growl:

අනිත් කට්ටියටත් මේවගේද ?
 

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    ඕක එක එකට කාලෙන් කාලෙට එන ලෙඩක් බන්,ගොඩක් ඩවුන්ලෝඩ් කරහමත් ඕක වෙනවා.
    :yes::yes:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඇත්තමයි බං ටිකදවසක ඉදලා මටත් ඕක වෙනවා මම ගිය දවස්වල වැඩියෙන් බෑවා ඒනිසා වෙන්න ඇති
    :frown::frown::frown::frown::frown::frown::frown::frown::angry::angry::angry::angry::angry::growl::growl::growl::growl::growl:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    දැන් නම් පොඩ්ඩක් හරි වගේ.

    1502574386.png
    [/URL][/IMG]
    මගේ කලින් 60 ටට තිබ්බා :cool: ඊලගට 48ක් තිබ්බා :dull::growl::( දැන් 50ය:(:frown::):dull: