Stock Market Part III Technical Analysis (AmiBroker)

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    2ecqik1.jpg

    චාට්ස් ගැන නං දාන්න පට්ට කම්මැලියි, හෙන හෑල්ලක් දාන්න තියෙනව, ඔන්න MACD ගැන බේසික් අදහසක් එන්න දැම්ම, ඕකෙ තව සෑහෙන දේවල් තියෙනව, මේක කියවන්න
    http://www.incrediblecharts.com/indicators/macd.php

    0 රතු ලයින් එක තමයි 0.00 ඉදල හරහට යන තනි ලයින් එක

    machan ara iri kali wagayak tiyenne mokkakda 0.0 line eken patan ganna (udata & pahalata).e iri walin monada kiyanne ?? volume ekada?
    anik eka short term line eka blue line ekada?
    longterm line eka red line ekada?

    ahh twa ekak machn oya cross eken witarakma kiyanna bahane buyinda sellingda kiyala neda(due to fake signals) ??

    :eek::eek:
     
    Last edited:

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    machan ara iri kali wagayak tiyenne mokkakda 0.0 line eken patan ganna (udata & pahalata).e iri walin monada kiyanne ?? volume ekada?
    anik eka short term line eka blue line ekada?
    longterm line eka red line ekada?

    ahh twa ekak machn oya cross eken witarakma kiyanna bahane buyinda sellingda kiyala neda(due to fake signals) ??

    :eek::eek:
    ඉරි වලින් කියන්නෙ Volume එක, ඉරි යටට Over sold and ඉරි උඩට over brought, ඒක බලන්න වෙනම චාට් යූස් කරන්නත් වෙනව, BLUE එක සිග්නල් ලයින් එක මචන්

    MA වෙනයි MACD වෙනයි, තව යූස් කරන්න ඕන චාට් සෑහෙන තියෙනව, ඒව ගැන නං ඉතින් ගූගල් පිහිට තමයි මොකද හැම එකම ගැන දාන්න බෑනෙ, MA8/30/50 ලයින් දාල එක සිග්නල් ලයින් එකක් හදාගන්න, Williams, MFI. RSI, TEMA, %K%D, Ultimate, MA/MIDMA/LONGMA/, BBand, Volume, SAR එහෙම යූස් කරන්න ඕන, ඊට අමතරව අපි වෙන චාට් යූස් කරනව, මේ තියෙන්නෙ ඒකක ප්‍රින්ට් ස්ක්‍රීන් එක

    259972q.png

    මේක මගෙ ප්‍රින්ට් ස්කීන් එකක් නෙවෙයි මොකද මම මේක 3ට කඩල පාවිච්චි කරන්නෙ
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    yep it is evn most advisors dnt evn knw those stuffs its only us tht care abt our money thy only abt brokerage:cool::cool: