![]()
චාට්ස් ගැන නං දාන්න පට්ට කම්මැලියි, හෙන හෑල්ලක් දාන්න තියෙනව, ඔන්න MACD ගැන බේසික් අදහසක් එන්න දැම්ම, ඕකෙ තව සෑහෙන දේවල් තියෙනව, මේක කියවන්න
http://www.incrediblecharts.com/indicators/macd.php
0 රතු ලයින් එක තමයි 0.00 ඉදල හරහට යන තනි ලයින් එක


ඉරි වලින් කියන්නෙ Volume එක, ඉරි යටට Over sold and ඉරි උඩට over brought, ඒක බලන්න වෙනම චාට් යූස් කරන්නත් වෙනව, BLUE එක සිග්නල් ලයින් එක මචන්machan ara iri kali wagayak tiyenne mokkakda 0.0 line eken patan ganna (udata & pahalata).e iri walin monada kiyanne ?? volume ekada?
anik eka short term line eka blue line ekada?
longterm line eka red line ekada?
ahh twa ekak machn oya cross eken witarakma kiyanna bahane buyinda sellingda kiyala neda(due to fake signals) ??
![]()
ඉරි වලින් කියන්නෙ Volume එක, ඉරි යටට Over sold and ඉරි උඩට over brought, ඒක බලන්න වෙනම චාට් යූස් කරන්නත් වෙනව, BLUE එක සිග්නල් ලයින් එක මචන්
MA වෙනයි MACD වෙනයි, තව යූස් කරන්න ඕන චාට් සෑහෙන තියෙනව, ඒව ගැන නං ඉතින් ගූගල් පිහිට තමයි මොකද හැම එකම ගැන දාන්න බෑනෙ, MA8/30/50 ලයින් දාල එක සිග්නල් ලයින් එකක් හදාගන්න, Williams, MFI. RSI, TEMA, %K%D, Ultimate, MA/MIDMA/LONGMA/, BBand, Volume, SAR එහෙම යූස් කරන්න ඕන, ඊට අමතරව අපි වෙන චාට් යූස් කරනව, මේ තියෙන්නෙ ඒකක ප්රින්ට් ස්ක්රීන් එක
![]()
මේක මගෙ ප්රින්ට් ස්කීන් එකක් නෙවෙයි මොකද මම මේක 3ට කඩල පාවිච්චි කරන්නෙ


yep it is evn most advisors dnt evn knw those stuffs its only us tht care abt our money thy only abt brokerage![]()



eka nisa api ambi broker gamu 

මම යූස් කරන්නෙ CDAX මචන්, ඒක දාන්න බෑ DFN නැතුව මොකද ප්රින්ට් ස්ක්රීන් ඕනෙනෙMachan!
Metastock 11 eka wadakarana hati danne nadda ??
මගෙ බ්රෝකර්ට DFN නෑ 