සත්ව අවිහින්සා වාදීන් වෙත ඉල්ලීමක්

Ohnoes

Banned
Sep 26, 2011
69
2
0
සත්ව අවිහින්සා වාදීන් වෙත ඉල්ලීමක්

elephant.jpg

අපේ මර්වින් සිල්වා ඇමති තුමය් තව පිරිසකුය් එකතුවෙලා අර කෝවිලක වෙන කාලකන්නි බිලි පූජාව නැවැත්තුව, ඒක ලොකු පින් කමක්. ඉතින් මගේ තව ඉල්ලීමක් තියෙනව. ඔය විදියටම පාරෙ පෙරහැරක් යන කොට ඒකට මැදිහත් වෙලා අලි ටික නිදහස් කරන්න කියල උද්ගෝශනය කරන්න බැරිද? මොකද මමත් හොඳ බෞද්ධයෙක්, මම කැමති නැහැ සත්තුන්ට වධ දෙනවට, අපේ ධර්මෙ හැටියට ඕව අනුමත කරන්නෙ නැහැ නේද මහත්තයො. අර කැලේ නිදහසේ ජීවත් වෙන සත්තුන්ව ජීවිත කාලෙ පුරාම දම්වැල් වලින් හිර කරල තියාගෙන ඌට හෙන්ඩුවෙන් අනිනව, පැටවුන්ව අම්මගෙන් වෙන් කරනව, ඒ මදිවට හැතැප්ම ගනන් ඇවිද්දෝනව, පිටේ කරඬු තියන් යන්න වෙනව, මිනිස්සු පටවන් යන්න වෙනව, බලෙන්ම චෛත්‍ය වලට වන්දන්න පුරුදු කරෝනව, ඒ සතාට ජීවීතේට කැලයක් දකින්න හම්බෙන්නෙ නැතුව ඔහේ මැරිල යනව අන්තිමට, අපේ රටේ අලි ඇත්තු ඉන්නෙත් 5000 ලු. ඉතින් මම ඉල්ලා සිටින්නෙ මේක ගැනත් පියවරක් ගන්න, මේ පෙරහැරක් මැදට පැනල විරෝධය පාන්න පුලුවන්නම් අර කෝවිලේදි වගේ මම ඒක අගය කොරනව. ඉස්තූතිය්.
 
Last edited:

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla

    :eek: :eek::eek:
    e bawa penwa
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    waradi site ekaka meka damme :lol::lol:
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    ඈතාව හදනවා මිසක් මරන් කනවද????

    ඒ උනාට ඉතින් බුදු හාමුදුරුවො දේශනා කලේ සත්තුන්ට වධ දෙන්න එපා කියලනෙ, මරන්න එපා කියල විතරක් නෙමේනෙ
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඒ උනාට ඉතින් බුදු හාමුදුරුවො දේශනා කලේ සත්තුන්ට වධ දෙන්න එපා කියලනෙ, මරන්න එපා කියල විතරක් නෙමේනෙ

    නැහැ දුකය්, අපේ ධර්මෙ නම පාවිච්චි කරල ඔය වගේ වැඩ කරන කොට

    බුද්ධ දේශනයේ සත්ව හිංසනය පිටු දැකපු තැන මම දන්නේ නැහැනේ බන්..............
    පොඩ්ඩක් කියපන්කෝ ඒ කොතනද කියලා...............
    ඔයා ධර්මයේ කෙල පැමිනිනේ..............
    ඒකයි අහන්නේ................
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    බුද්ධ දේශනයේ සත්ව හිංසනය පිටු දැකපු තැන මම දන්නේ නැහැනේ බන්..............
    පොඩ්ඩක් කියපන්කෝ ඒ කොතනද කියලා...............
    ඔයා ධර්මයේ කෙල පැමිනිනේ..............
    ඒකයි අහන්නේ................

    මම කිව්වෙ නෑනෙ මම ධර්මයේ කෙල පැමිනි කියල නෙද. ඇය් ඉතින් කියන්නෙ සියලු සත්වයන්ට මෛත්‍රී කරන්න, ප්‍රානගාතයෙන් වලකින්න, තමන්ට වෙනවට අකමැති දෙයක් අනුන්ට කරන්න එපා, අර ලමය් ටිකක් නයෙක්ට ගල් ගහපු සිද්ධිය එහෙම. සමහර විට වැරදි ඇති මම, බුද්ධ ධර්මයෙන් සත්ව හිංසාව අනුමත කරනවනම් මට කියන්න, මම උනත් ලෑස්තියි දන්නෙ නැති දෙයක් ඉගෙන ගන්න, බුදු හාමුදුරුවො සත්ව හිංසා කලාට කමක් නැහැ කියල තියෙනවද සහෝ?ඔයා NGO කාරයෙක් එහෙම නෙමෙය් නේද බුදු දහම විනාශ කරන්න හදන?
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අලියට කලින් වලිගෙ පාගගෙන වගෙ.....:lol:
    මෙතන වෙනම බල්ටියක් ගහන්න ඇවිත් ඉන්නෙ ලොක්කො ටික.
    සත්ව අවිහිංසාවදියො ආගම් කේස් එකක් ඇදලා අරන් මෙතන නැති මගුලක් නටන්න හදනවා...:frown::frown:

    අවිහිංසාවාදියො යනවකො හෙට උදෙන්ම දෙමටගොඩ පැත්තෙ අහින්සක කිරි එලදෙන්නුයි වහු පැටියොයි මරන වසල මඩුවලට...
    එව්වට බයයි...
    මොකද ලේ පෙරෙන කුට්ටිය ලබෙනවනෙ...අනේ මෙහෙම සත්තු...:growl:
     
    මාත් කියන්නෙ ඕකම තමය්. සත්තු මරන එක හරි පහත් වැඩක්, ඒ වගේම සත්තුන්ට වධ දෙන එකත් ඒ වගේම පහත් වැඩක්, හරක් මරන එක වැරදියි වගේම අලින්ට වධ දිදී ඔහොම වැඩ ගන්න එකත් වැරදියි
     
    thanujaka

    Well-known member
  • එහෙනං උඹ පෙරහැරක් බලල නෑ.....ගිහිං බලපං දළදා පෙරහැරේ කරඩුව ගෙනියන ඇතා කොච්චර ආඩම්බරයෙන් ගරු ගාම්භීරවද ඒක ගෙනියන්නෙ කියල.......ඒව බලල ඉවර වෙලා කතා කරපං..................!!!!
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    එහෙනං උඹ පෙරහැරක් බලල නෑ.....ගිහිං බලපං දළදා පෙරහැරේ කරඩුව ගෙනියන ඇතා කොච්චර ආඩම්බරයෙන් ගරු ගාම්භීරවද ඒක ගෙනියන්නෙ කියල.......ඒව බලල ඉවර වෙලා කතා කරපං..................!!!!

    ඔයා කොහොමද කියන්නෙ ඇතා ගාම්භීරෙන් යනව කියල, ඇතා ඔයාට කිව්වද. නැත්නම් ඇත්තු මේ විදියට හැසිරෙන්නෙ ගාම්භීරත්වය ඇති උනාම කියල සත්ව විද්‍යාවෙන්ද ඔයා පැහැදිලි කරන්නෙ?
     
    thanujaka

    Well-known member
  • ඔයා කොහොමද කියන්නෙ ඇතා ගාම්භීරෙන් යනව කියල, ඇතා ඔයාට කිව්වද. නැත්නම් ඇත්තු මේ විදියට හැසිරෙන්නෙ ගාම්භීරත්වය ඇති උනාම කියල සත්ව විද්‍යාවෙන්ද ඔයා පැහැදිලි කරන්නෙ?
    හරි දැන් උඹ කියන්නෙ දළදා කරඩුව ඇතෙක් පිට ගෙනියන් නතුව වෙන මොකෙක් පිට ගෙනියන්න කියලද කියපන්කො මුලින්ම...................!!!!
    5.gif
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඔයා කොහොමද කියන්නෙ ඇතා ගාම්භීරෙන් යනව කියල, ඇතා ඔයාට කිව්වද. නැත්නම් ඇත්තු මේ විදියට හැසිරෙන්නෙ ගාම්භීරත්වය ඇති උනාම කියල සත්ව විද්‍යාවෙන්ද ඔයා පැහැදිලි කරන්නෙ?
    umba kalin kiwwanm oka iware ne.umba saththu pissek kiyala!:Pumba Buddhist kenek nemai wage? habyekda koheda!
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    z_p-01-Perahera.jpg

    ape dalada perehare danthadathuwa aran yanne Athek neda? eka aran yanne ita passe kawuda?

    image.php
    ?????

    අය්යෝ අර ඇත්තුන්ට දෙන වධ බලන්න, පව් අප්ප, මෙහෙමත් අමුනුස්ස වැඩ. කොහොම අරන් ගියත් කාටවත් වධයක් නොවෙනව නම් තමය් හොන්ද, සත්තුන්ට පවා මෛත්‍රී කරන්න කියපු බුදු දහම ගැන ලෝකය මොනවද හිතන්නෙ මේව දැක්කම

    අනිත් එක බුදු හාමුදුරුවො කියල නෑනෙ උන්වහන්සෙට පෙරහැරවල් පවත්තන්න, ඒවට අලි දාන්න කියල. අපේ අය හදා ගත්ත දේවල් නෙ.
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    umba kalin kiwwanm oka iware ne.umba saththu pissek kiyala!:Pumba Buddhist kenek nemai wage? habyekda koheda!

    සත්තු පිස්සෙක් කියන එකෙන් ඔයා අදහස් කරන්නෙ මොකක්ද? මම කරන්නෙ බුදු හාමුදුරුවන්ගෙ දර්ශනය අනුගමනය කරන එක විතරය්, එහෙනම් ඉතින් බුදු හාමුදුරුවො වැරදි දෙයක්ද දේශනා කරල තියෙන්නෙ?
     
    Ohnoes

    Banned
    Sep 26, 2011
    69
    2
    0
    හරි දැන් උඹ කියන්නෙ දළදා කරඩුව ඇතෙක් පිට ගෙනියන් නතුව වෙන මොකෙක් පිට ගෙනියන්න කියලද කියපන්කො මුලින්ම...................!!!!
    5.gif

    ඒක මගේ වැඩක් නෙමෙය් නෙ, මම කියන්නෙ කරන දෙයක් බුද්ධ ධර්මයට අපහස වෙන විදියට කරන්න එපා කියල, ඔහොම සත්තුන්ට වධ දෙන සත්තුන්ට කරන අපරාධයක් වගේම බුද්ධ ධර්මයට තියෙන හොඳ නම කැත කිරීමක්