Dialog TV Or Peo TV

What is the Best?

  • Dialog TV

    Votes: 52 35.1%
  • Peo TV

    Votes: 96 64.9%

  • Total voters
    148

samirad

Active member
  • Aug 6, 2006
    872
    141
    43
    peo TV ranaviru pranama package eka ganna masetama 550i.onama karana channel 40 k thiyenwa ...ranaviru pranama unama onama government wada karana ekenek pawle inawanam ganna puluwan..
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    TSTV kiyanne mokakda ban?
    Ai ungen ahanna one.. Ganna barida? Land line1k thiyenne macho..

    Affaaa ehemada? Mala magulai.. Yakune me dawas wala dialog tv1k gaththama thawa 1k free th denawa..
    Eetath wada thawa mega line connection ekak ganna 11000k yanawa.. Ayyo Salli..:dull::dull:
    Peo TV=11000+(9900*2)=30800/=RS (for 2 connections)
    Dialog Tv= Only 9990/=RS ( For 2 Connections)
    :rolleyes:

    උඹලගේ පැත්තට broadband තියනවා නම් Peo Tv ගන්න පුළුවන් , ඒත් Fiber optic cable අදාල තියනවා නම් කිසි අවුලක් නැතුව හොඳ connection එකක් ගන්න පුළුවන් එකයි SLT එකෙන් අහන්න කිව්වේ .

    කොහොමත් උඹ PEO TV Order කලාම උන් ඇවිල්ල signal quality එක check කරලා බලනවා. එක නිසා අවුලක් වෙන්නේ නැහැ

    TSTV (Time Shifted TV) කියන්නේ මචන් උඹට පරණ TV Programs (දවස් 2ක් යනකල් ) උඹට කැමති ඕනෑම වෙලාවක බලන්න පුළුවන්.

    තව SVDO ( Super Video On Demand) Option එකෙන් HBO එකේ ගිය Movies & drama series මාසයක් පුරා කැමති වෙලාවක බලන්න පුළුවන් :P

    එක ඇත්ත DTV එක ලාබයි නම් තමයි , ටිකක් SLT එකට call එකක් දාල අහල බලපාන සමහරවිට උඹට තනි Line එකට connection දෙකක් ගන්න පුළුවන් ක්‍රමයක් හදල දෙයි.
    call කරනවානම් 2 555 555 ට call කරන්න එපා උන් දන්න රෙද්දක් නැහැ :no:
    1243 වලට call කරන්න
     
    Last edited:
    • Like
    Reactions: maxxaa

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    උඹලගේ පැත්තට broadband තියනවා නම් Peo Tv ගන්න පුළුවන් , ඒත් Fiber optic cable අදාල තියනවා නම් කිසි අවුලක් නැතුව හොඳ connection එකක් ගන්න පුළුවන් එකයි SLT එකෙන් අහන්න කිව්වේ .

    කොහොමත් උඹ PEO TV Order කලාම උන් ඇවිල්ල signal quality එක check කරලා බලනවා. එක නිසා අවුලක් වෙන්නේ නැහැ

    TSTV (Time Shifted TV) කියන්නේ මචන් උඹට පරණ TV Programs (දවස් 2ක් යනකල් ) උඹට කැමති ඕනෑම වෙලාවක බලන්න පුළුවන්.

    තව SVDO ( Super Video On Demand) Option එකෙන් HBO එකේ ගිය Movies & drama series මාසයක් පුරා කැමති වෙලාවක බලන්න පුළුවන්

    එක ඇත්ත DTV එක ලාබයි නම් තමයි , ටිකක් SLT එකට call එකක් දාල අහල බලපාන සමහරවිට උඹට තනි Line එකට connection දෙකක් ගන්න පුළුවන් ක්‍රමයක් හදල දෙයි.
    call කරනවානම් 2 555 555 ට call කරන්න එපා උන් දන්න රෙද්දක් නැහැ :no:
    1243 වලට call කරන්න

    Valuable info.. Thanks;);)
     
    ishancjs

    Active member
  • May 16, 2006
    439
    83
    28
    dialogtv is better than peo for me.

    dialog wahinakota penne ne peotv nithara stuck wenawa channel change karanna giyama epa wenawa nithara on/off karanna wenawa.

    channels athinuth dialogtv eka idiryen technology eka thawa diyunu kaloth peotv honda wei eth denata nam hari ne. godak aya kiyanawa peotv quality eka hondai kiyala eht mata nam dekama ekai man dekama use karala thiyenawa. lbn oya dekatama wada hondailu coverage thiyenawanam try karala balanna
     
    dhplakmal

    Active member
  • Dec 1, 2009
    756
    48
    28
    උඹලගේ පැත්තට broadband තියනවා නම් Peo Tv ගන්න පුළුවන් , ඒත් Fiber optic cable අදාල තියනවා නම් කිසි අවුලක් නැතුව හොඳ connection එකක් ගන්න පුළුවන් එකයි SLT එකෙන් අහන්න කිව්වේ .

    කොහොමත් උඹ PEO TV Order කලාම උන් ඇවිල්ල signal quality එක check කරලා බලනවා. එක නිසා අවුලක් වෙන්නේ නැහැ

    TSTV (Time Shifted TV) කියන්නේ මචන් උඹට පරණ TV Programs (දවස් 2ක් යනකල් ) උඹට කැමති ඕනෑම වෙලාවක බලන්න පුළුවන්.

    තව SVDO ( Super Video On Demand) Option එකෙන් HBO එකේ ගිය Movies & drama series මාසයක් පුරා කැමති වෙලාවක බලන්න පුළුවන් :P

    එක ඇත්ත DTV එක ලාබයි නම් තමයි , ටිකක් SLT එකට call එකක් දාල අහල බලපාන සමහරවිට උඹට තනි Line එකට connection දෙකක් ගන්න පුළුවන් ක්‍රමයක් හදල දෙයි.
    call කරනවානම් 2 555 555 ට call කරන්න එපා උන් දන්න රෙද්දක් නැහැ :no:
    1243 වලට call කරන්න

    "SVDO" newei machn "SVOD" ;)
     
    • Like
    Reactions: maxxaa

    dhplakmal

    Active member
  • Dec 1, 2009
    756
    48
    28
    Peo Tv hodai machan
    TSTV kiyanne pahu gihipu programe thorala aran balana 1
    Rewind TV kiyanne ewele live yana 1 passata yawa yawa balana 1
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    The best solution is PEO TV. Dialog Chargers , Rules and regulations are not math with us. another important think is dialog always getting no signal .
    Sri lanka telecom now developing last mile fiber project called iSriLanka and PEO TV will be 100% Superb when after it