Dialog TV Or Peo TV

What is the Best?

  • Dialog TV

    Votes: 52 35.1%
  • Peo TV

    Votes: 96 64.9%

  • Total voters
    148

amaangel

Member
Sep 16, 2011
642
57
0
pay tv channels ඔක්කොම වල shows repeat කරනවා. මොන connection එක ගත්තාත් එකයි. ඔය හැම චැනල් එකකම සතියකට අලුත් වැඩසටහ එකයි , දෙකයි එන්නෙ. ඉතුරු දවස් ටිකේ ඕක එක එක වෙලාවට repeat වෙන එක තමයි වෙන්නෙ.

කිව්වට thank u :)
 
thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
උඹලගෙ පැත්තෙ ෆෝන් ලයින් update කරලා නං peotv ගනින්. වැස්සා,පෑව්වා, හුලං, වලාකුලු කියලා service එක නැති වෙන්නෙ නෑ. local channel ඔක්කොමයි, Tensports & starworld චැනල් වලටයි සතියක් යනකං පරණ ෂෝ ආයෙත් බලන්න පුලුවං.
බොරු කියන්ඩ එපා, දවස් තුනයි මැක්ස් :P
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බොරු කියන්ඩ එපා, දවස් තුනයි මැක්ස් :P
    අම්මපා! ඇත්ත කතාව. දවස් තුනයි තියෙන්නෙ. සතියක් නෑ. පොඩි වැරදීමක්.
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,433
    698
    113
    Sri Lanka
    උඹලගෙ පැත්තෙ ෆෝන් ලයින් update කරලා නං peotv ගනින්. වැස්සා,පෑව්වා, හුලං, වලාකුලු කියලා service එක නැති වෙන්නෙ නෑ. local channel ඔක්කොමයි, Tensports & starworld චැනල් වලටයි සතියක් යනකං පරණ ෂෝ ආයෙත් බලන්න පුලුවං.

    TSTV & rewind TV දෙන්නේ දවස් 2 ක් යනකල් නේද ?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,433
    698
    113
    Sri Lanka
    මචන් PEO TV ගන්න, local channels + starworld , aljazeera , Ten sports rewinding & TSTV පුළුවන්.

    DTV එකේ channels ගොඩක් තිබුනට ඔය option දෙක නැහැ

    ඊට කලින් මුලින්ම SLT එකෙන් අහල බලන්න PEO TV ගන්න පුලුවන්ද කියල :)
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,433
    698
    113
    Sri Lanka
    Mata connection2k ganna one peo tv ethakota phone line nuth 2k ganna oneda?:nerd:

    ඔව් Peo TV connection eke username එක වෙන්නේ phone no එක , connection දෙකක් ගන්නවා නම phone line දෙකක් ගන්න වෙනවා
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    මචන් PEO TV ගන්න, local channels + starworld , aljazeera , Ten sports rewinding & TSTV පුළුවන්.

    DTV එකේ channels ගොඩක් තිබුනට ඔය option දෙක නැහැ

    ඊට කලින් මුලින්ම SLT එකෙන් අහල බලන්න PEO TV ගන්න පුලුවන්ද කියල :)
    TSTV kiyanne mokakda ban?
    Ai ungen ahanna one.. Ganna barida? Land line1k thiyenne macho..
    ඔව් Peo TV connection eke username එක වෙන්නේ phone no එක , connection දෙකක් ගන්නවා නම phone line දෙකක් ගන්න වෙනවා
    Affaaa ehemada? Mala magulai.. Yakune me dawas wala dialog tv1k gaththama thawa 1k free th denawa..
    Eetath wada thawa mega line connection ekak ganna 11000k yanawa.. Ayyo Salli..:dull::dull:
    Peo TV=11000+(9900*2)=30800/=RS (for 2 connections)
    Dialog Tv= Only 9990/=RS ( For 2 Connections)
    :rolleyes:
     
    Last edited:

    UJOPTIMUS

    Member
    Sep 25, 2011
    152
    12
    0
    peo tv ganin machan mama use karanne peo tv pic quality ekath hodai dan sirasa tv ehemath deela thi dialog unge boru kaiwaru witharai athi qualitiyakuth na package prize ekath wadi peo tv eke channel prize gana sadaranai machan peo tv ganin