ගෙදර දෑනටමත් Dialog TV Connection එකක් තියනවා තව එකක් ගන්න ඕනේ..

මොකක් ගත්තොත් ද හොද?
Peo TV එකේ පෑකේජස් ගොඩක් ගනන් නේද?
වොට් කරලා ඔයාලගේ අදහස්නුත් දාන්න ප්ලිස්



මොකක් ගත්තොත් ද හොද?

Peo TV එකේ පෑකේජස් ගොඩක් ගනන් නේද?

වොට් කරලා ඔයාලගේ අදහස්නුත් දාන්න ප්ලිස්




නෑ සිරසත් දිලද? යකෝ ඒ උනාට මෙකේ පෑකෙජස් ගනන් නේ??


ඒක ඇත්තද? 