මට උඹව හොදට මතකයි මචෝ... උඹ එල කොල්ල...
දිගටම ඒක තියාගනින්...![]()
යන්න එපා මචන්,
වැඩ වැඩී නම් අනිවා ඒවට ෆෝකස් වෙයන්.
පොඩි හරි වෙලාවකට එළකිරි ඇවිත් යන්න වරෙන් මචන්.
උඹට එකෙක්ට කරන්න බැරි වුන උදව්ව නෙවෙයි කී දෙනෙක්ට උදව් කලාද කියල හිතල බලහන්කො.
උඹට තව ගොඩක් යාළුවො ඉන්නව නෙ බං එළකිරි එකේ..උඔ දැන් මේ එකෙක් හින්දා අපි සේරමලා දාලා යනවද?![]()

eka thamai bun...
mama muta kiwwa...
koheda ithin piliganne na nee................
![]()
ඔව් බං සිරාවටම මම නම් මට පුළුවන් උදව්වක් නම් අනිවා කරනව මයි..
බැරි දේවල් ඉතින් දෙයියනේ කොහොම කරන්නද.
මේ,
නරකද ගීතෝ උඹ කේන්දර බලන එකේ උඹේ ගිරහෙ කේස් ද කියල පොඩ්ඩක් බලාගන්න එක..ඔව් බං සිරාවටම මම නම් මට පුළුවන් උදව්වක් නම් අනිවා කරනව මයි..
බැරි දේවල් ඉතින් දෙයියනේ කොහොම කරන්නද.
මේ,
නරකද ගීතෝ උඹ කේන්දර බලන එකේ උඹේ ගිරහෙ කේස් ද කියල පොඩ්ඩක් බලාගන්න එක..

" ගීතා" යාළුවො මට කතා කරන්නේ මේ නමින්... අද උඹත් ඒ නමින් කතා කලා....![]()
හරි දැන් ඒ උදව්ව කරන බැරි වුන එක උඹේ හිතට අවුලක් නම්,
දැනට එළකිරි එකෙන් ලොග් අවුට් වෙයන්..
පස්සෙ ආයෙ දවස් 2, 3ක් ගියාම බිසී නැති වෙලාවක ලොග් ඉන් වෙයන්,
ඉතින් එතකොට ඕව එච්චර ගාණක් නැතිව තියෙයි.



