උඹ ඔය සිරාවටමද කියන්නේ ? එහෙනම් මුලින්ම TRC ඒකෙන approve එක ගන්න වෙයි. ඊට පස්සේ උඹට frq ගන්න වෙයි. එත් DTV , PEO TV වලට විතරක් telecast කරන්න නම TRC approve එක තිබුනාම ඇති
license ekak ganna oni TRC eken. eken oyata frquency ekak (channel) denawa.
Kohomath November 01 Hiru TV eka patan gannawa.
මුලින්ම මහරජාට කඩේ යන්ඩ ඕනේ උබ කඩේ යන්න විදිහට තමයි ඉතුරුටික තීරණය වෙන්නේකොල්ලනේ මම TV Channel එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා. මේක නිත්යානුකුලව ආරම්භ කරන්න මට විස්තර ටිකක් දීපල්ලකෝ... ඒක මට ලොකු උදව්වක් වේවි.