මම යනවා මචන්ලා...

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    Mama ubawa danna machan..
    Eth me uba karanna yana de nam hari na machan...
    prashna kiyana de ubatai matai api hamotama podui...
    Prashna Enawa yanawa..
    Ewata api visadum hoyanawa misak prashne atha arada dannepa bn..
    owagen thamai ubata athdakeem ganna puluwan.
    meeta wada prashna ubata issarahata enna puluwan..
    e hama ekakinma uba panala yannada hadanne..
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔව් බං. අන්තවාදියො රෑනක් මැද ඉන්නෙ කියලා එකපාරක් පෝස්ට් කල්ලා තිබ්බෙ :oo:
    :eek: සිරාවටම මූ මෙච්චර කල් ඉන්ටර්නෙට් නැති පැත්තක ඉඳිද බං
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    reputation_neg.gif
    මම යනවා මචන්ලා... 09-27-2011 09:22 PM චාටර් පොරක්....


    ඔව්නේ. යනවා යනවා කිය කිය තාම ඉන්නවා :P
     
    • Like
    Reactions: suranga84

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මම යන්නම් මචන්... හැබැයි යන්න කලින් එකක් කියන්නම්...

    මට ෆේක් අයි ඩී නම් නෑ...

    හොඳ මිනිස්සු අතරේ කොතනත් උබල වගේ චාටර් පොරවලුත් ඉන්නවා... :)
    :lol: