මම යනවා මචන්ලා...

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
යාලුවට උදව් කරගන්න බැරිවුනා කියලා ඔයා දැන් සයිට් එකට සමුදීලා යයි..
ඒත් යාලු ප්‍රශ්නෙ එතනමයි නේද...ප්‍රශ්නෙන් පලා යාම ප්‍රශ්නෙට පිලිතුරක්ද? නැහැ නේද??
ඔය විදහෙම ප්‍රශ්නයක් ඔයාගෙ සැබෑ ජීවිතේදී සිද්ධ වුනොත් ඔයා ජීවිතේටත් සමු දෙනවද??

ඔයා ලගින් හිටපු හැම හොද යාලුවෙකුටම අසාධාරණයක් කරලා...
කලබල වෙලා හදිසි තීරණගන්න එපා....
ජීවිතේට ඔයිටත් වඩා ලොකු ප්‍රශ්න ඒවි..ඒවට දිරියෙන් මුහුණ දෙන්න ශක්තිය ලැබේවා...
ඔයාගෙ එළකිරි යාලුවො අතර දිගටම රුදෙන්න යාලුවා...
:):):):)
 

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
yep. looks like we're supposed to beg the OP to stay in threads like these :P or advise against it or something like that lol.:rofl::lol:
:lol: check this you'll get it
Capture268.png
 
  • Like
Reactions: Silver bird

Dtpro

Active member
  • Aug 31, 2010
    714
    17
    28
    MAHAgedara
    කොහේ යන්නද බං හදාගත්ත පැල දාල‍ා ඔන්න ඔහේ හිටපන් බං :cool:
     

    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    yako 7.30ta thread eka dala thama innawane. den 9i. anith unnam karanne dapu gaman offline gihin balan innawa

    මම යන්නම් මචන්... හැබැයි යන්න කලින් එකක් කියන්නම්...

    මට ෆේක් අයි ඩී නම් නෑ...

    හොඳ මිනිස්සු අතරේ කොතනත් උබල වගේ චාටර් පොරවලුත් ඉන්නවා... :)
     
    • Like
    Reactions: mldarshana

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම යන්නම් මචන්... හැබැයි යන්න කලින් එකක් කියන්නම්...

    මට ෆේක් අයි ඩී නම් නෑ...

    හොඳ මිනිස්සු අතරේ කොතනත් උබල වගේ චාටර් පොරවලුත් ඉන්නවා... :)
    මම දන්නවා බං මම චාටර් කියලා:(

    මෙතන යනවා යනවා කියන්නේ මොකටද. ඇටෙන්ෂන් ගන්නද, ඔහොම යනවා කියපු ඕනි තරම් උන් වෙන අයිඩී ව්අලින් තාම එනවා මචන්. උඹ යනවනම් නිකන් ත්‍රෙඩ් නොදා පලයන්. ඉවරනේ කතාව