උගෙ ඇඩ්රසුත් නෑ බං. මුස්ලිම් අන්තවාදියො වැඩේ දීලා වගේado sri_lion kalekin dekke ne neda ban

එල බුලට් එක. ගසාලියට ගැලපෙන්නේ ඌ ව්අගේ උන් තමයි කතාවට


lol yeah deserved it, that bastardHe was the member of the month for the last few years as I remember
Now I know why![]()

මැලේසියා නේද ලොක්කා හිටියේඋගෙ ඇඩ්රසුත් නෑ බං. මුස්ලිම් අන්තවාදියො වැඩේ දීලා වගේ![]()

ඔව් බං. අන්තවාදියො රෑනක් මැද ඉන්නෙ කියලා එකපාරක් පෝස්ට් කල්ලා තිබ්බෙමැලේසියා නේද ලොක්කා හිටියේ![]()

ඔව් බං. අන්තවාදියො රෑනක් මැද ඉන්නෙ කියලා එකපාරක් පෝස්ට් කල්ලා තිබ්බෙ![]()
සිරාවටම මූ මෙච්චර කල් ඉන්ටර්නෙට් නැති පැත්තක ඉඳිද බංඅද යන්නේ නැහැ වගේ![]()
හොඳ මිනිස්සු අතරේ උඹලා ව්අගේ චාට්ර් උනුත් ඉන්නවාමම යන්නම් මචන්... හැබැයි යන්න කලින් එකක් කියන්නම්...
මට ෆේක් අයි ඩී නම් නෑ...
හොඳ මිනිස්සු අතරේ කොතනත් උබල වගේ චාටර් පොරවලුත් ඉන්නවා...![]()
