උබ මට මේකට හරියටම බලලා කියපන්..
Ram ඒක නෙවේ..
![]()
Cpu gadget ඒක හරි නැත්තම් task manager ඒක හරි අරගෙන මට කියපන් ube CPU usage ඒක හැම තිස්සෙම් 50% පැනලද තියෙන්නේ කියලා.. විහිලුවට වත් 0 වෙන්නේ නැද්ද ?
velavakata adu venava machan.godak velavata vadi.ram eka nam uparimai
avg 11 machan
කොල්ලා මට පරක්කු උනා..හෙට මම online එනවා..උබේ coma අනිවා මම speed කරලා දෙන්නම්..හෙට සෙට් වෙමු !


