vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    සුදු මහත්තයා;12890787 said:
    machanla ubuntu walata software install karanna kalin Software Repository ekata LEARN eka hari Schoolnet eka hari select karaganna.

    eta passe terminal eke sudo apt-get update command eka run karanna

    Yes.. learn එක නම් වඩාත් හොඳයි. මොකද දැන් schoolnet එක හරියට වැඩ කරන්නේ නෑ. මම හිතන්නේ schoolnet එකට දැං funding නවත්තලා තියෙන්නෙ(100% sure නැත). ඒත් learn එක නම් කෙලින්ම SLT එකත් එක්ක සම්බන්ධයි. SLT ADSL තියන අයට Maximum speed එකෙන් packages download කරගන්න පුළුවන්.
    ISO එහෙම බා ගන්න ඕනේ නම් ඒත් learn mirror එක පාවිච්චි කරන්න පුළුවන් (Max speed).
    http://mirror.learn.ac.lk/

    university වල ඉන්න අයට learn හරහා LAN speed එකෙන්ම updates, packages,ISO ගන්න පුළුවන්.
     
  • Jul 4, 2009
    7,259
    462
    83

    yeah. mama Ubuntu update karannema University eken. :):)

    Schoolnet eke podi awlak tiyenawa tamai.:baffled::baffled: reason ekanam danne na. Best server eka auto select wenna dunnama dan enne learn eka issara awe schoolnet eka. :):)
     
    RockFather_DG

    Junior member
  • Mar 30, 2012
    117
    6
    18
    Negombo
    thank you !!

    :yes:
    Terminal ekata yanna (CTRL + ALT+ T)
    type karanna
    Code:
    sudo apt-get install gnome-mag
    Enter press karanna
    (user password eka ahai :) eka deela enter key eka press karanna, eelangata 'Y' denna )
    download wela install wei

    machan thank you reply ekata! :) mama me post eka tread 2ma post kara machan sorry machan inconvenience ekata! machan mata thawa seen ekak tiyanwa. google sinhala IME eka wage ekak nadda linux walata sinhala type karanna?
     
    RockFather_DG

    Junior member
  • Mar 30, 2012
    117
    6
    18
    Negombo
    HELP !!

    :yes:
    Terminal ekata yanna (CTRL + ALT+ T)
    type karanna
    Code:
    sudo apt-get install gnome-mag
    Enter press karanna
    (user password eka ahai :) eka deela enter key eka press karanna, eelangata 'Y' denna )
    download wela install wei

    machan mama me vidihata "gnome-mag" eka install kala. mata eka hoya ganna ba ne. mama software center eke search karama eka install wela tiyanwa kiyala pennanawa eth dash home eke applications wala serch karata enne na ne.. :O mama kohomada eka hoya ganne?
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    8573221.png

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පොඩි නිවැරදි කිරීම් ටිකක් :
    හතරවෙනි මාසේ දානවා UBUNTU LTS වර්ෂන් එක,
    අපි දන්න ඕනේ LTS එකක් මොකද එක කම්ප්ලිට් ඕඑස් එකක්..error එහෙම අඩුයි..
    LTS කියන්නෙ Long Term Support කියන එක.
    අවුරුදු 2කට සැරයක් තමයි LTS Version එකක් නිකුත් වෙන්නෙ.
    LTS Version එකකට මතක හැටියට අවු. 5ක් වගෙ යනකන් updates/security patches නිකුත් කරනවා. Non LTS version එකකට අවුරුද්දකට තමයි updates/security patches නිකුත් වෙන්නෙ.

    අනිත් එක, හැම ubuntu final release එකක්ම complete distribution (distro) එකක්. LTS විතරක්ම නෙමෙයි.

    පලවෙනි එක තමයි sda කියන්නේ. ඔතන තව ඩිස්ක් එකක් තිබුනොත් sdb කියල
    ඔතන s අකුරෙන් පෙන්නන්නෙ sata drives. තියෙන්නෙ IDE drives නං ඔතන පෙන්නන්නෙ hda, hdb, හැටියට

    ඔන්න තියනවා ubuntu ඩෙස්ක්ටොප් එක එහෙමත් නැත්නම් gonom ඩෙස්ක්ටොප් එක.
    gonom කිඋවේ ubuntu වල ඩෙස්ක්ටොප් එකට නිකන්ම ඩෙස්ක්ටොප් කියන්නේ නෑ gonom ඩෙස්ක්ටොප් කියල කියන්නේ
    gonom නෙමෙයි බොල gnome. කියන්නෙ "නෝම්" කියලා.
    ubuntu 11 වල ඉඳන් එන්නෙ gnome desktop නෙමෙයි, Unity Desktop. ඒක canonical ලම හදපු desktop එකක්.
    Windows වල තියෙන්නෙ එක desktop එකයි (explorer) නමුත් ලිනක්ස් වලට desktop ගොඩක් තියනවා. එක එක සමුහ වලින් හදපු ඒවා. Gnome, KDE, XFCE, LXDE, TDW, Flushbox, වගෙ ඒවා.
    Canonicalලා ubuntu වලට මෙවායෙන් gnome තෝරගෙන තිබුනෙ unity නිර්මානය කරන්න කලින්.
    KDE යොදාගත් ubuntu, kubuntu ලෙසත් XFCE/LXDE යොදාගත් ubuntu, xubuntu ලෙසත් ubuntu වලට සමගාමීව නිකුත් වෙනවා
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    oh ehemada.. ela kiri saho.. eka thama.. :( :( skype wada kara nam serama hari..

    kala kanni microsoft ballo gaththa ne skype.. un gaththu da indan linux users la ta kudamma ge salakili..
    Skype 4 for linux release උනා ගිය සතියෙ වගෙ. ඒක දාලා බලන්න

    Machan..... Man win 8 use karanne....!!!

    Ithin man uba kiyapu widiyata win udin ubuntu danna giyama error 1k enawa...... Me tiyenne log file 1.....!!!

    Puluwannam balala mokadda awula kiyala kiyahanko.....!!!!

    http://www.mediafire.com/download.php?umclttxaa5r2ww7

    Plez machan......

    Godak kal idan daganna balan hitiye.....
    Eth danne nathi nisai nikan hitiye....!!!!

    Thankx.........!!!!!
    ඔය partition එක කොහොමද හදලා තියෙන්නෙ‌ ?

    machanla, mama gnome-mag eka install kala a wunata mata eka hoya ganna ba ne koheda tiyenne kiyala... podi help ekak dennako !!
    F2 හරි ALT+F2 ගහලා command box එකෙ gnome-mag ගහලා බලන්න
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    පොඩි නිවැරදි කිරීම් ටිකක් :
    LTS කියන්නෙ Long Term Support කියන එක.
    අවුරුදු 2කට සැරයක් තමයි LTS Version එකක් නිකුත් වෙන්නෙ.
    LTS Version එකකට මතක හැටියට අවු. 5ක් වගෙ යනකන් updates/security patches නිකුත් කරනවා. Non LTS version එකකට අවුරුද්දකට තමයි updates/security patches නිකුත් වෙන්නෙ.

    අනිත් එක, හැම ubuntu final release එකක්ම complete distribution (distro) එකක්. LTS විතරක්ම නෙමෙයි.

    ඔතන s අකුරෙන් පෙන්නන්නෙ sata drives. තියෙන්නෙ IDE drives නං ඔතන පෙන්නන්නෙ hda, hdb, හැටියට

    gonom නෙමෙයි බොල gnome. කියන්නෙ "නෝම්" කියලා.
    ubuntu 11 වල ඉඳන් එන්නෙ gnome desktop නෙමෙයි, Unity Desktop. ඒක canonical ලම හදපු desktop එකක්.
    Windows වල තියෙන්නෙ එක desktop එකයි (explorer) නමුත් ලිනක්ස් වලට desktop ගොඩක් තියනවා. එක එක සමුහ වලින් හදපු ඒවා. Gnome, KDE, XFCE, LXDE, TDW, Flushbox, වගෙ ඒවා.
    Canonicalලා ubuntu වලට මෙවායෙන් gnome තෝරගෙන තිබුනෙ unity නිර්මානය කරන්න කලින්.
    KDE යොදාගත් ubuntu, kubuntu ලෙසත් XFCE/LXDE යොදාගත් ubuntu, xubuntu ලෙසත් ubuntu වලට සමගාමීව නිකුත් වෙනවා
    :cool::cool:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    වින්ඩොස් ගැන හරියට නොදන්න අය තමයි මෙ බහු බූත පාවිච්ච් කරන්නේ බොලවු. වින්ඩොස් වලට ගහන්න වෙන එකක් නෑ

    internet witharak yanawa nam.. ubuntu ela.. overall use ekata ithin windows thama honda..
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ek mchn

    මචං පෝස්ට් එක නම් නියමයි. ඒත් පොඩි අඩුපාඩු ටිකක් තියනවා. හැදුවට තරහ නෑ නේ. :)
    උබුන්ටු නෙමේ ගොඩක් Linux versions (Fedora, Debian, CentOs) වල dual boot (Windows + Linux) Install කරන්න පුළුවන්. අර එක යාලුවෙක් කියලා තිබුනා 3rd party app එකක් ඕනේ කියලා. එහෙම අවශ්‍ය නෑ. Grub කියන්නේ සෑහෙන්න powerfull boot loader එකක්. ඒකට දාලා තියන වෙන OS (Windows and/or Linux)වර්ග ගොඩක් අඳූන ගන්න හැකියාවක් තියනවා.
    ඒ නිසා dual boot තියා ගන්න වෙන මොනවත් ඕනේ නෑ.
    මෙන්න dual boot Linux(Ubuntu) දාන විදිය
    1. දැනට Windows තියන අය, තමන්ගේ windows disk management (right click on "My Computer" -> Manage -> Disk Management) වලට ගිහින් partition එකක් free කර ගන්න (තියන Data වෙන partition එකකට දාලා, ඒ partition එක උඩ right click කරලා delete කරන්න. ඒ ගන්න partition එකේ 5GB වත් තියනවා නම් හොඳයි. ). මතක තියා ගන්න ඒ delete කරපු partition එකේ size එක (මොකද linux වල C: , D: කියලා partition නෑ).
    2. දැන් Ubuntu CD එක දාලා reboot (CD එකෙන් boot) කරන්න.
    3. දැන් අර Install Ubuntu කියන window එකෙන් පස්සේ, එන පහල window එකේදී
    12jun2012145438.jpg

    Something Else කියන එක තෝරන්න.

    3. එතනදී hard disk එකේ partition ටික බලා ගන්න පුළුවන් වේවි. එතනදී අර windows වලින් delete කරපු partition එක තෝරන්න (Size එකෙන් හොයා ගන්න පුළුවන් ලේසියෙන්ම)
    දැන් new or add ->
    Partition Type : Logical
    Size : 1GB (1000MB)
    Use As : Swap
    (අනිත් ඒවා වෙනස් කරන්න එපා) - > OK
    දැන් අර partition එක දෙකට කැඩිලා ඇති.
    දැන් ඉතුරු කොටස තෝරන්න. new or add ->
    Partition type : Logical
    User As : Ext4
    Mount Pint : /
    (අනිත් ඒවා වෙනස් කරන්න එපා) - > OK

    4. දැන් සාමාන්‍ය විදියට ඉස්සරහට යන්න.
    අනිත් ඒවා ඔය යාලුවා කියපු විදියට කලා නම් ගොඩ.
    Restart උනාම OS දෙක තෝරන්න Option එකක් ඒවි. එතනින් කැමති එකක් තෝරල enter කලාම හරි. :)
    ek mchn uba hinda mata puluwan wuna dual boot danna thanks sahoo rep+++