නළුවෙක් හෝ නිළියක් වෙනවා කියන්නේ ලෝක ප්‍රසිද්ද වෙන්න තියෙන අවස්තාවක්..
ඒත් ඒ අවස්තාවෙන් තමන්ගේ මුහුණ නොපෙන්වා ලෝක ප්‍රසිද්ද වුනු නළුවන් පස්දෙනෙක් ගැන තමයි මේ කියන්න යන්නේ.. 
බලන්නකෝ නම කිව්වම දන්නවද කියලා..
එහෙම නැතිනම් රූපය දැක්කම මතක් වෙනවද කියලා..
නැහැ..
එක්කෝ Movie එකේ Character එකත් එක්කම දෙන්නම් කෝ..
................................................................................................................................................................................................................ 
බලන්න ඔයාලා Kevin Peter Hall ව දන්නවද කියලා..
මෙන්න Image එකකුත් දැම්මා..
හිතාගන්න අමාරුයි වගේ නේද..?? 
මෙයා තමයි Predator Movie එකේ Predator කියන Character එක කරන්නේ..
දැන්නම් දන්නවා නේද..?? 

එහෙමනම් මෙයා බලන්න..
Kelsey Grammer..
මේ ඉන්නේ X-Men Movie එකේ The Beast..
හිතාගන්නත් අමාරුයි වගේ නේද..?

එතකොට මේ ඉන්නේ Bill Nighy..
මෙයා තමයි Pirates of the Caribbean Movie Series එකේම Davy Jones Character එක කරන්නේ..

මෙයාව නම් කවුරුත් දන්නවා..
ඒත් Ralph Fiennes කියන නමින් නෙවෙයි.. 
එයාව හැමෝම දන්නේ Lord Voldemort කියලා..
Harry Potter Movie Series එකේ Lord Voldemort තමයි මේ..

දැන් කියන්න යන්නේ අනිත් අයට වැඩිය වෙනස් කෙනෙක් ගැන..
මොකද අනිත් අයගේ රූපය නැතිවුනාට කටහඬ Movie එකේ තියෙනවා..
තමනේ රූපයත් කඩහඬවත් Movie එකේ නැතුව..
රසිකයන් ආදරය කරන ලෝක ප්‍රසිද්ධ තරුවක් තමයි මේ..
Ray Park කිව්වම දන්නේ නැති අයත් ඇති නේ..
G.I.Joe Movie එකේ Sneak Eyes දන්නවා නේද..
මේ ඉන්නේ අර කියපු Ray Park තමයි..

ඔන්න ඉතිං මම දැනගත්ත දේ ඔයාලටත් ගෙනත් දුන්නා..
මේ වගේ තවත් චරිත ඔයාලා දන්න ඒවා තියෙනාවානම් මේ Thread එකේම Post කරන්න.. 
ElaKiri

Last edited: