wadak nh bn kello ohoma thmai eyalata me loke boruwa nathuwa wadak karanan ma bh
Don't be so stereotype and prejudice. everyone is not same.

eka nm aththa ithin hama kenama eka wage nh thamai eath ai eyala adarea karanawanam wenas wenne he oya kellek ne kiyannako balanna 

hei this time agreed with ueka nm aththa ithin hama kenama eka wage nh thamai eath ai eyala adarea karanawanam wenas wenne he oya kellek ne kiyannako balanna
![]()
මගේ ගැන මේකේ කියන්න මම කැමති නෑ මොකද 100+ විතර බලාගෙන ඉන්නවා මාව hack කරන්න, track කරන්න අවස්ථා එනකම්. නමුත් මට කියන්න පුලුවන් සාමාන්‍යයෙන් වෙන දේ.
ගොඩක් පිරිමි අය mature වෙන්නේ ගොඩක් පහුවෙලා සමහර අය 21+ ගියත් හැසිරෙන්නේ පොඩි අය වගේ නමුහ් හැම ගැහූණු ළමයම වගේ 13+ වගේ වෙනකොට mature වෙලා ඉවරයි.
ගොඩක් ගැහැණු අයට මිනිසුන් ගැන අදුන ගැනිමේ හැකියාව තියෙනවා, යමක් වෙන්න කලින් ඒක දැනෙනව වගේ. මම දන්නේ නෑ හැම කෙනාටම එහෙමද කියලා. ඒ වගේම social skills එක වැඩියි සාමාන්‍යයෙන්.
ගැහැණු අය බලාපොරොත්තු වෙන්නේ සැබෑ ආදරයක් . ඒක මානසික වශයෙන් බැදිලා තියෙන්නේ ,අනික ආරක්ෂාව,රැකවරණය බලාපොරොත්තු වෙනවා. නමුත් දැන් ඉන්න සමාහර පිරිමි කෙල්ලෝ හොයාගෙන එන්නේ sex එකට. ඒ වගේම ගොඩක් school යන අය හරි immature. සමහර අය තමන්ගේ වැඩ කරගන්න විතරක් කෙල්ලෝ තියාගෙන ඉන්නවා.
ඉතින් එහෙම අයට ගොඩක් කෙල්ලෝ කැමැතී නෑ. සැබෑ ලෙස පිරිමියා ආදරය කරනවද නැද්ද කියලා කෙල්ල දන්නවා ඒක දැනෙනවා නිකම්ම. මොකද ආදරය කරන විට එකිනෙකා හදවත් වලින් එකිනෙකාට බැදිලා ඉන්නේ. ඉතින් දෙන්නා එක්කෙනෙක් වගේ නිසා වංචා කරන්න අමාරුයි ඒක ඉක්මනින්ම අහුවෙනවා. සමහර කෙල්ලෝ ඉන්නවා ගොඩක් කපටියි ,ඒ වගේම කොල්ලොත් ඉන්නවා ඒ වගේම. මේ forum එකේ කිසිම කෙල්ලක් තමන්ට වෙච්ච ඒවා දාන්නේ නෑ. නමුත් පිරිමි අය නිතරම දානවා මොකද ඒ ගොල්ලන් immature නිසා. නමුත් හැම කෙනාම ඒක දාන්නේත් නෑ. maturity(mentally) එක කියන්නේ භාවත්මක සහා බුද්ධිමත් බවේ වැඩුණු කමයි. බුද්ධිමත් කම කිව්වම school එකේ විෂයන් වලින් 100 ගත්තට වෙන්නේ නෑ. ඒක මේ සමාජයේ ජීවත් වීමේ හැකියාව, පුද්ගලයන් අදුන ගැනීමේ හැකියාව, සහජ ඉව, අත් දැකීම,යමක් එලදායි ලෙස ඉගෙන ගැනීමේ හැකියාව,ලද දැනුම නිසි තැනට යොදා ගැනීමේ හැකියාව මේ ඔක්කෝගේම සංකලනයක්.

මමත් පිරිමියෙක්ර්...... මම ඹයා කියන කතාවත් එක්ර් 100% එකග වෙනවා... mokada relation ship eakak pawatwagena yanawa kiyana eakath ektatra ART eakak.... eakatah tikak skills tiyenne oni.... lankawe kochhara innawada degree tiyenawa jobs nehe..tawa kedenek innawada godak padam karanawa eath vibaga wala results adui... .. ea unata samahra degree nati unta jobs tiyenawa...wediya padam karane nati un exam hodata pass wenawa... mekath ea wage... hema detama danuma..karunu...anith ayage athdakeem, vitarak newe ita adala skills tikakuth tiyenawa. api ewath develop karaganna oni. anith eka kochhara kollo innawada tamange Girifriend eakka hodin satutin inna aya.. eath un mewaye tread danne nehe... anith eka ehema thred dala terumakuth nehene...meke godak thread danne adaren peradichcha aya tamai.....exam eakak kalama godak aya fail wenawa pass wenne podda denai... jivithe kiyana exam ekath, adare kiyana exam eath, kiyana dekama eawage tamai.. godak fail wenawa eath.. hodata pass wela satutin inna ayath innawa...
That applies to your mother as well?mata apahu me thread eka aluth karanna hethuwak una...ane ban me kello kiyana jathiya kohomada wishwasa karanne.. hathikarema ekai..shik

That applies to your mother as well?[/QUOT
machan man kiwwe dan inna kello gana...
kiyanna taram waraddak naha ban kollo vagema kelloth balanne ravatenne natuva inna ne so un hena bayai poddak track panapu gaman kollata boot eka niyathai.That applies to your mother as well?[/QUOT
machan man kiwwe dan inna kello gana...kollo hithan inne kello kiyanne mole nathi jatiyak kiyalane dan kale unta molei iwai dekama tiyenava so parissamin. kellek daagatta hatiye ekiva thamava daala noyana widiyata padam karala ganna danna kollo innava ban.
![]()
kawadawath ayemath nathiwenne nathi tharam wedanawak
believe me..... magema addakeemen kiyanne