ආල කථා 2 . මාමාගේ රිප්ලයි එක..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආල කථා 2 . මාමාගේ රිප්ලයි එක..

    මෙම ලිපිය කියවන්න කලිං අර ආල කථා 1 කියවපු නැති අය ඉන්නවා නං ඒක කියවලා එන්න.... නැතිනං හරියට තේරුම් යන එකක් නෑ වැඩේ.. :rofl:

    මෙන්න ලින්ක් එක..
    http://www.elakiri.com/forum/showthread.php?t=1195670

    අර කථාවේ අන්තිමට මම කිව්වා වගේ මේ දාන්න යන්නේ අනිත් පැත්තෙන් දීපු රිප්ලයි එක... ඒ කිව්වෙ අපේ මාමා ( සීයා තමයි හරිම වචනේ :rofl::rofl::lol: ) දීපු රිප්ලයි එක...
    මිනිහටත් හොදට කවි කියන්ඩ පුලුවං...
    හොදද කියලා බලන්නකෝ.... :)

    කඩවත වේය මම ඉපදුනු ජනිත බිම....
    හදවත සදිසි පවසන්නෙමි කරුණු හැම...
    ඔබෙ හිත ඇතොත් පවසන්නට මිතුරු දම...
    පිළිතුරු ලියනු නිදහස් තරුණයෙකි මම.......:rofl::rofl:

    වස්වා කවි වලින් ඔබ මගෙ හිත නාවා.....
    විශ්වාසයට ඔබ එවු කවි ටික කීවා.......
    වස්දොස් දුරැර දුක් දොම්නස නැති වේවා...
    තිස් තුන් කෝටියක් දෙවිවරු රැක දේවා....

    සිහිකර පළමුවෙන් ඉපදුන ඔබගෙ ගම....
    මෙහසුන මම ලියමි සරසවි නැමැද හෙම....
    පැතුමක් පතමි ඔබහට හදවතින් මම....
    රැකදෙනු සියලු දෙවියන් ඇති කතරගම...

    ලියමන ලදිමි ඔබ මා හට එවන ලද....
    කැළඹුනි එයින් නව සිතුවිලි පැවති හද.....
    ගලපා ඔබට හැකි පමණින් සරළ පද...
    ප්‍රිය සොයුරිය මගෙන් තුති මල් කරමි පුද..


    පව්ලේ ඔබද තව කව්රුද වෙන ඉන්නේ....
    නැතිදෝ මටත් තව විස්තර පවසන්නේ....
    රෑ බෝ වීගෙනයි අවටින් දැන් එන්නේ....
    අවසර දෙන්න මම දැන් මෙහි නවතින්නේ....


    ලිපියක් දකින තුරු මගෙ සිත නලියනවා....
    සරණක් නොමැති ලෙස හැල්මේ දුව යනවා....
    පවනක් විලස ඔබ මගෙ මතකෙට එනවා....
    පිළිතුර ඉක්මනින් එව්වොත් ජය වෙනවා...
    :rofl:



     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කලින් ත්‍රෙඩ් එකෙම මෙකත් දැම්මා නම් හරි බන්;)
    ජයවේවා
    11.gif
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සංඛපාල කවි ගොතනවා යසට ගොතා
    කවිය කොහොම ගෙතුවත් මූ වල්ම තමා
    හොද කවි ලියයි මූ කිව්වත් අපිට වලා
    පූසා තමයි එලකිරියේ එලම බුවා:P

    කේලම් කියයි සංඛපාල පූසීට
    ඌ හොද එකා මගෙ වල්කම හැමදාම
    කිව්වම මේකා බොරු කේලම් පූසීට
    දෙනවා රත් වෙන්න කම්මුල පූසි මට:(

    කියලා එක් දිනක් මේකා පූසීට
    යනවලු පූසා කෙල්ලක් පස්සේ නිතර
    ගියදා එදා රෑ වී මා නිවස වෙත
    දුන්නා පූසි හොම්බ මගේ ඉදිමෙන්න:frown:

    මේකා කරන වල්කම් ඔබ දැනගන්න
    සැකයක් වෙතොත් මගෙන් අහල දැනගන්න
    කෙල්ලනි එලකිරියේ මූ මහ වල් ඔන්න
    එල්ලී යන්න මුගේ කරේ නොසිතන්න:angry::angry:
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    සංඛපාල කවි ගොතනවා යසට ගොතා
    කවිය කොහොම ගෙතුවත් මූ වල්ම තමා
    හොද කවි ලියයි මූ කිව්වත් අපිට වලා
    පූසා තමයි එලකිරියේ එලම බුවා:P

    කේලම් කියයි සංඛපාල පූසීට
    ඌ හොද එකා මගෙ වල්කම හැමදාම
    කිව්වම මේකා බොරු කේලම් පූසීට
    දෙනවා රත් වෙන්න කම්මුල පූසි මට:(

    කියලා එක් දිනක් මේකා පූසීට
    යනවලු පූසා කෙල්ලක් පස්සේ නිතර
    ගියදා එදා රෑ වී මා නිවස වෙත
    දුන්නා පූසි හොම්බ මගේ ඉදිමෙන්න:frown:

    මේකා කරන වල්කම් ඔබ දැනගන්න
    සැකයක් වෙතොත් මගෙන් අහල දැනගන්න
    කෙල්ලනි එලකිරියේ මූ මහ වල් ඔන්න
    එල්ලී යන්න මුගේ කරේ නොසිතන්න:angry::angry:


    :lol::lol::lol::lol::P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංඛපාල කවි ගොතනවා යසට ගොතා
    කවිය කොහොම ගෙතුවත් මූ වල්ම තමා
    හොද කවි ලියයි මූ කිව්වත් අපිට වලා
    පූසා තමයි එලකිරියේ එලම බුවා:P

    කේලම් කියයි සංඛපාල පූසීට
    ඌ හොද එකා මගෙ වල්කම හැමදාම
    කිව්වම මේකා බොරු කේලම් පූසීට
    දෙනවා රත් වෙන්න කම්මුල පූසි මට:(

    කියලා එක් දිනක් මේකා පූසීට
    යනවලු පූසා කෙල්ලක් පස්සේ නිතර
    ගියදා එදා රෑ වී මා නිවස වෙත
    දුන්නා පූසි හොම්බ මගේ ඉදිමෙන්න:frown:

    මේකා කරන වල්කම් ඔබ දැනගන්න
    සැකයක් වෙතොත් මගෙන් අහල දැනගන්න
    කෙල්ලනි එලකිරියේ මූ මහ වල් ඔන්න
    එල්ලී යන්න මුගේ කරේ නොසිතන්න:angry::angry:

    :rolleyes::rolleyes::rolleyes: :shocked::shocked:

    පූසා තමයි වල් හිවලා හැමදාම...
    සතර වටින් පැනි බේරෙනවා බෝම...
    හිතුවත් මගුල කරගන්නට නුදුරේම...
    ඉන්නට වෙනවා මුට දවසක අදුරේම...

    පූසී ගසයි හැමදා මුගෙ මූන තලා......
    කකුල් දෙක කඩයි බෙල්ලෙන් තද කරලා...
    වලදෙ ගැට්ට බෙල්ල වටේ ඉතුරු කලා...
    කොසු මිට බිදෙයි රෑ දහයෙන් පසුව බොලා...

    ආතල් එකේ කවියක් දා ඉන්න කොට...
    පීතල් එකට මූ ඇවිදින් ගෝරියට....
    නිව්ටල් එකේ ගොස් බලපං පල්ලමට....
    ඒවගෙ කරනවා තොගෙ මූනත් පිටට...
    :angry:
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    :rolleyes::rolleyes::rolleyes: :shocked::shocked:

    පූසා තමයි වල් හිවලා හැමදාම...
    සතර වටින් පැනි බේරෙනවා බෝම...
    හිතුවත් මගුල කරගන්නට නුදුරේම...
    ඉන්නට වෙනවා මුට දවසක අදුරේම...

    පූසී ගසයි හැමදා මුගෙ මූන තලා......
    කකුල් දෙක කඩයි බෙල්ලෙන් තද කරලා...
    වලදෙ ගැට්ට බෙල්ල වටේ ඉතුරු කලා...
    කොසු මිට බිදෙයි රෑ දහයෙන් පසුව බොලා...

    ආතල් එකේ කවියක් දා ඉන්න කොට...
    පීතල් එකට මූ ඇවිදින් ගෝරියට....
    නිව්ටල් එකේ ගොස් බලපං පල්ලමට....
    ඒවගෙ කරනවා තොගෙ මූනත් පිටට...
    :angry:


    :rofl:
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    ඔව් දැන් දෙවැනි වටයේ පිළිතුරු කවිය සුදු පූසාගෙන් :P